Subaru lovers [WRX STI vs stick bomb]

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අලුත් මේනියාවක් පටන්ගන්න යන්නේ මෙතන ඉන්න අයගෙන් කාර්පිස්සුව තියෙන අයත් ඇතිනේ
    මම දන්න තරමින් හැමොම වගේ ආස වාහන model ඒකක් තමා SUBARU

    09394fa14046387200b6f7f5a39f3335.jpg

    මට නම් පොඩිකාලේ senok ඒකට තාත්තා ඒක්කන් ගියාම කාර් බලලා කරලා පොඩිකාලේම තමයි subaru පිස්සුව හැදුනේ :lol:
    ඉදිරියටත් tread දාන්නම්

    අදට මේක

    fantastic-video-subaru-wrx-sti-vs-stickbomb.jpg

    video ඒක කරලා තියෙන්නේ rc ඒකක් use කරලා 2015 sti ඒකට

    Have you heard of the toy, StickBomb? Flat wooden sticks are woven together under tension, which then fly apart like dominos when one is removed. So what happens when this toy is pitted against a radio control model WRX STI? Find out in this dramatic, fun-filled video.

    rep දාගෙනම යන්‍‍‍ඩො තව කාටහරි බලන්න bump දාන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගිය සෙනසුරාදා කොලබ green path drags බලන්න ගියා ද?සුබාරු STI 8 එක මාර යෑමක් ගියේ..
    (1001 :rolleyes:) .සුබරු පිස්සෝ දන්නවා මේ නම්බර් එක දැකපු ගමන්..

    මාත් අමු සුබාරු පිස්සෙක්..හැබැයි හිමිකරුවෙක් නම් නෙමෙයි..සුබාරු බිට් එකට ගහන්න බීට් එකක් නෑ..මම ආසම අන්න ඒකට..

    හෙට අනිත්දට මම දාන්නම්කො ලංකාවේ සුපිරි STi එකක් ගැන..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16356311 said:

    machan ubata kohenda oya event aranchi wenne ?
    ayeth kawadda tiyenne ekak?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machan ubata kohenda oya event aranchi wenne ?
    ayeth kawadda tiyenne ekak?

    ගිය සෙනසුරාදා නම් කොලබ පැත්තේ ගිහින් එනකොට දැක්කේ කාර් ටික පාඩුවේ නවත්තලා තියෙනවා...ඒ රෑ10 ට විතර..පටස් ගාලා අයිත් ආවා..11 ට විතර පටන් අරගෙන 12 1 වගේ වෙනකන් දිව්වා..පොලිසියෙන් පැත්ත පලාතෙවත් ආවේ නෑ..එදා නම් බේබි කෙනෙක්ගේ අනුදැනුම මත තිබ්බ ගතියක් පෙනුනේ..ඉස්සර වගේ හැම සති අන්තෙකම දැන් නෑ නේ පොලිස් කේස් නිසා..සෙනසුරාදා හවස වගේ ආරංචි එනවා රේස් තියෙනවා නම් මචං..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16356370 said:
    ගිය සෙනසුරාදා නම් කොලබ පැත්තේ ගිහින් එනකොට දැක්කේ කාර් ටික පාඩුවේ නවත්තලා තියෙනවා...ඒ රෑ10 ට විතර..පටස් ගාලා අයිත් ආවා..11 ට විතර පටන් අරගෙන 12 1 වගේ වෙනකන් දිව්වා..පොලිසියෙන් පැත්ත පලාතෙවත් ආවේ නෑ..එදා නම් බේබි කෙනෙක්ගේ අනුදැනුම මත තිබ්බ ගතියක් පෙනුනේ..ඉස්සර වගේ හැම සති අන්තෙකම දැන් නෑ නේ පොලිස් කේස් නිසා..සෙනසුරාදා හවස වගේ ආරංචි එනවා රේස් තියෙනවා නම් මචං..

    math asai bn balana pm ekak dapan aranchiyak awoth enna puluwan kamak tibunoth ennam
    uba padinawada:oo: