මම මේ දවස් වල හොයනවා අබලන් වෙච්ච පරණ වටිනාකමින් වැඩි වාහන දිරාපත් වෙන්න ඉඩ ඇරපුව. එව්වා ගන්න තැනක් දන්නවාද කොළඹින් පිට හෝ කොළඹ ඇතුලත හරි කමක් නැහැ. common එව්වා නෙම සාමාන්‍යයෙන් ලංකාවේ දැනට දකින්න අමාරු එව්වා. යලි ප්‍රකුර්ති තත්වයට පත් කල හැකි වාහන ඕන...



