Antique Cars

aruna47

Well-known member
  • මම මේ දවස් වල හොයනවා අබලන් වෙච්ච පරණ වටිනාකමින් වැඩි වාහන දිරාපත් වෙන්න ඉඩ ඇරපුව. එව්වා ගන්න තැනක් දන්නවාද කොළඹින් පිට හෝ කොළඹ ඇතුලත හරි කමක් නැහැ. common එව්වා නෙම සාමාන්‍යයෙන් ලංකාවේ දැනට දකින්න අමාරු එව්වා. යලි ප්‍රකුර්ති තත්වයට පත් කල හැකි වාහන ඕන...

    407856_4514697940118_1234811181_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කන්ද නගිනකොට දකුණු පැත්තේ තියෙන ඇන්ටික් කඩේද? කෙල්ලෙක් ඉන්නේ :oo:
    ඊරියගම වයින් ස්ටෝර්ස් එක පහු කරල පේරාදෙණියට පල්ලම් බහින කොට දකුණු අත පැත්තේ...................
    ඉන්නේ එකෙක් ද එකියක් ද කියා නම් නොදනිමි......:dull:
     

    aruna47

    Well-known member
  • ඊරියගම වයින් ස්ටෝර්ස් එක පහු කරල පේරාදෙණියට පල්ලම් බහින කොට දකුණු අත පැත්තේ...................
    ඉන්නේ එකෙක් ද එකියක් ද කියා නම් නොදනිමි......:dull:

    නුවර ඔය කන්දක් ලග තියෙන එකකට ගියා. එකේ කෙල්ලෙක් ඉන්නේ තාත්තා නැහැ දැන් එකී තමයි කරන්නේ. :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    නුවර ඔය කන්දක් ලග තියෙන එකකට ගියා. එකේ කෙල්ලෙක් ඉන්නේ තාත්තා නැහැ දැන් එකී තමයි කරන්නේ. :oo:

    palathuru wanguwe antique kadee :):)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    benz parana ewa thiyenawa werahera :)
    rmv ekata poddak meha etanath machan parana wahana genath hadala wikunanawa car 4k 5k tiyanawa kali galawala anik ewwata hai karala ituru wuna

    bestma choice eka tamai machan lahipita wage ekak balanna mehe awata hoyanawata wada tikak dura pattakta yanna
    man danna ayya kenek mini eka gatta nuwara eliya patten 5kata eka udin watinaw amachan
    colombo awta tibunath marama ganan macho