Subaru lovers [WRX STI vs stick bomb]

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    owa wageda mewa sinhaluni
    05-2011-dodge-challenger-srt8-fd-opt.jpg

    17290-2008-Dodge-Challenger-SRT8.jpg

    600-auto-span.jpg
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එළකිරියේ ඉන්න ලොකුම Subaru පිස්සා මම දන්න තරමින් මහේෂ් අයියා....

    member.php


    Subaru ගැන ඕනි දෙයක් මිනිහ දන්නවා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    math asai bn balana pm ekak dapan aranchiyak awoth enna puluwan kamak tibunoth ennam
    uba padinawada:oo:

    සුබාරු නම් රේස් කරලා නෑ බං..ස්ටර්ලට් GT එකක් නම් රේස් කරලා තියෙනවා..එකත් එකම එක පාරයි..බයක් තියෙනවා ජිවිතේ ගැන..:(.පදිනවට වඩා පදින උන් දිහා බලන් ඉන්න එක සැපයි..මට උබේ නම්බර් එක P.M කරපන්..ආරංචියක් ආපු ගමන් කෝල් එකක් දෙන්නම් මම...
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    supiri aaa.. mamath wahana pissek.. awagema R/C pissek..
    car walin mama asama vw beetle(classic)walata thama...
    mamath sihina mawanawa..hi speed R/C toy ekak genna ganna..

    btw thanks share karata...

    jaya wewa..!!!