SLT මේ දවස් වල අවුල්&#


  • Total voters
    77
  • Poll closed .

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    SLT අවුල් තියෙන අය ඉන්නවද? :dull:
    අපිට විතරද මෙහෙම අකටයුතුකම් වෙන්නෙ.. :P

    එක්ස්චේන්ජ් වල අවුල් කියල තමා කියන්නෙ නන්... :dull: සුපුරුදු බොරුවනේ...:oo:

    අවුල් කට්ටිය ඉන්නවනං කියන්න. අපි නම් අපේ විදියට හදාගත්තා. හදාගන්න හැටි මෙතන දාන්නන් නොදන්න ජනතාව වෙනුවෙන්. :)

    ජයවේවා!

    Network Connections
    Local Area Connection - Properties
    Internet Protocol Version 4 (tcp/ipv4)
    - Properties
    Select - Use the following DNS Server Addresses
    Preferred DNS Server - 222.165.171.3
    Alternative DNS Server - 222.165.171.2
    Click - OK
    Click - OK
    ඔය ටික කළාම හරි ගියා.

    SLT DNS Server එකට Automatic Redirect වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙන නිසා
    SLT DNS Server IP Manual දුන්නම හරි යනවද දන්නෙ නෑ.
    රවුටර් එකට උනත් config කරගන්න පුළුවන් ඕක.


    මම IT ෆීල්ඩ් එකේ නෙමේ.:(
    IT Expert කෙනෙකුත් නෙමෙයි මම. මෙතන වැඩර්ළ ඇති ප්‍රශ්නයක් නම් සප් එකක් දෙන්න හොඳේ :P දැනගත්ත දේ දන්න දේ ෂෙයාර් පාරක් දුන්නෙ පොදු ජන යහපත උදෙසා. :) හරි ගියෙ නැත්තන් බනින්න එපා ඕන් :rofl:




     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අනේ කියහන්කෝ කොහොමද හදාගන්නේ කියලා
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    adoow uba negombo da ban ? dan sathi 3k withara idan patta chora ban

    connect wenne andala andala, cl 1k awoth ADSL linde

    512kbps line eketh samahara welawata 150ta bahinawa speed eka :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ කියහන්කෝ කොහොමද හදාගන්නේ කියලා

    adoow uba negombo da ban ? dan sathi 3k withara idan patta chora ban

    connect wenne andala andala, cl 1k awoth ADSL linde

    512kbps line eketh samahara welawata 150ta bahinawa speed eka :(
    ඔව් මීගමුවෙ තමා.දැම්ම එක ට්‍රයි කරලා බලපල්ල. :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata kawadawat slt awl wela na ban. mage gedara tiyenne negombo exchange eke idan 200m wage dura

    මගෙත් ගෙදර අවුලක් නෑ. ඔෆිස් එකේ තමා අවුල :dull: ඔෆිස් ඒක මීගමුව නෙමේ...
    මගෙත් ගේ තියෙන්නෙ මීගමුව රීජනල් එකේ ඉඳල මීටර් දෙසීයක් තුන්සීයක් වගේ දුර :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mata kawadawat slt awl wela na ban. mage gedara tiyenne negombo exchange eke idan 200m wage dura

    යාළුවා;16360670 said:
    මගෙත් ගෙදර අවුලක් නෑ. ඔෆිස් එකේ තමා අවුල :dull: ඔෆිස් ඒක මීගමුව නෙමේ...
    මගෙත් ගේ තියෙන්නෙ මීගමුව රීජනල් එකේ ඉඳල මීටර් දෙසීයක් තුන්සීයක් වගේ දුර :baffled:

    mama border eke :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    4509913410.png


    epa wenawa sinhalayo :(