colombo campus epa wenawa

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්..:yes::yes::yes: :angry::angry:
    මුට දැන් කැළණියේ කැන්ටින් එකටනෙ මාරු වෙන්න ඕන වෙලා තියෙන්න... පුළුවන් කියපන්.. ටෙන්ඩර් එකක් දැම්මම ට්‍රයි කරපන්..:lol:
    උබව ගනීවි කැළණි කැම්පස් එකේ කැන්ටින් එකට..
    :angry:

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ කන්ඩ ආපු එකෙක් ද? :dull:
    නැත්තම් උඹ කැන්ටිමට වෙන්නැති ගන්නැත්තෙ! කැන්ටිමේ ප්‍රවර්ධන කටයුතු වලට! :P
    රුපියල් 30 බත් එකට වෙන මොනා දෙන්නද බං? :angry:
    ඇත්ත කියහං නිකන් හාල්මැස්සො ටෝක් දෙන්නැතිව... උඹට ඕනෙ කෙල්ල පිට යයි කියලා කැලණියට පනින්නනෙ! :lol:

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්ස් හොඳට බයිට් වෙලා.යකෝ මුගේ ගෙදර සාරි ටික හංගපන්.මේ කැම්පස් ගියා කියාගන්න මානසික අසහන කාරයෙක්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    Canteen eken kanna bari nam kapanko bun ona tharam Restaurant thiyenne Colombo wala? Umba hithuwada canteen wala inne Anepindu Situwaru kiyala. Un unge labe thiyagena denne.

    Issara api nam 1st 2nd Year wala canteen watalanawa. Full athal :rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    Man Japura, Colombo, Pera, Mora Canteen walin kala thiyenawa. Boru kiyanna one na gewana sochchamata hondama eka denne Mora wala.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dan kohomada danna issara api UCSC innakota yanne management, art or science kanna, ape kantime echchara hari na. management eka durai eth mataka hatiyata eke thama hondatama tibbe sapekshawa. oya kantin karana un kalen kaleta wenas wenawa, e anuwa quality wenas wenawa. ekai awla. 1st semester eke thama kantimen kawe passe gattu laga bath wikunana dial walin aran kawe.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    අඩෝ උඹ කැළණි කැම්පස් එකේ කැන්ටිම කරන එකා නේද? බිස්නස් මදි නිසා colombo උන්වත් සෙට් කරගන්න නේද හදන්නේ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    අඩෝ උඹ කැළණි කැම්පස් එකේ කැන්ටිම කරන එකා නේද? බිස්නස් මදි නිසා colombo උන්වත් සෙට් කරගන්න නේද හදන්නේ?

    Paw yako

    :rofl::rofl::rofl::rofl:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අනේ යකෝ උඹලා ඔක්කොම ඌව බයිට් කරන්න එපා උගේ පැත්තටත් මොනව හරි කියපන්කෝ
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    colombo camps eke wada wenne lokkonta one widihata..kama contract ganna ewun jarawa denawa ati. okata studentslata powers tiyenne one. anit cmps wala studentsla kata karanawa meeting wala owa gana.but ohe ba man hitanne..