2014 Mar 07 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පට්ට යකෝ දැන් කෙල්ලො ද රේඩියෝ කරන්නේ
    ඔව් මචං
    දැන් ගෑල්ලමයිනුත් කරනවා
    උඹේ ගෑල්ලමයවත් ඉදිරිපත් කරන්න... අයදුම්පත් අදම යොමු කරන්න..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බටර් කාලකුත් අරං වරෙං මේ පැත්තේ..
    මම සීතල නැති කරන්නම්..
    බයික් එකේ එන්න එපා උඹට බයික් එකේ වාඩි වෙලා යන්න අමාරු වෙයි :rofl::rofl:
    එච්චර දෙයක් කොරගන්ඩ පුලුවන් නං තෝ අද මිනිහෙක් නෙ අනාථයො..
    සොන්න සබනා :rofl::lol: