ඔව් මචංපට්ට යකෝ දැන් කෙල්ලො ද රේඩියෝ කරන්නේ
ගෑල්ලමයි ඉන්න තැනකට ඕකා නෑවිත් ඉන්නේ නෑ
මොන ලෝකේ ඉදලා හරි එනවා
ohoma hitiyata ape hashan bada honda kukula

පට්ට යකෝ දැන් කෙල්ලො ද රේඩියෝ කරන්නේ

akka hari akke...malli hari malliohoma hitiyata ape hashan bada honda kukula
![]()
![]()

දැන් හරි වගේ,මෙහෙට වහිනවා සමහරවිට එක වෙන්න ඇති..mata nam upset ekak na, hondata ehenawa

බටර් කාලකුත් අරං වරෙං මේ පැත්තේ..


එච්චර දෙයක් කොරගන්ඩ පුලුවන් නං තෝ අද මිනිහෙක් නෙ අනාථයො..
බටර් කාලකුත් අරං වරෙං මේ පැත්තේ..
මම සීතල නැති කරන්නම්..
බයික් එකේ එන්න එපා උඹට බයික් එකේ වාඩි වෙලා යන්න අමාරු වෙයි

