මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය කුවාලාම්පූර් සිට බීජින් බලා යාමේදි අතුරුදහන් වෙලා.. :(:(:(:(:(

    Flight With 239 People Goes Missing


    March 7, 2014


    160415218.jpg
    A Malaysia Airlines aircraft at the Kuala Lumpur International Airport, Jan. 2013. Goh Seng Chong—Bloomberg/Getty Images Malaysia Airlines Flight MH370 left Kuala Lumpur and was supposed to land in Beijing, but communications went dark, the airlines said

    Updated 10:35 PM ET
    A Malaysia Airlines flight bound for Beijing lost contact with air traffic controllers early Saturday morning, prompting search and and rescue efforts to locate the plane.
    Flight MH370 left Kuala Lumpur at 12:41 a.m. local time and was supposed to land in Beijing at 6:30 a.m., but communications went dark at 2:40 a.m., the airlines said.
    The plane carried 227 passengers and 12 crew members — among them 153 Chinese and 38 Malaysians, according to the airlines’ web site. Four of the passengers were listed as being from the United States.
    “Our team is currently calling the next-of-kin of passengers and crew,” said Ahmad Jauhari Yahya, the CEO of Malaysia Airlines in a statement. “Focus of the airline is to work with the emergency responders and authorities and mobilize its full support.” He also added: “Our thoughts and prayers are with all affected passengers and crew and their family members.”




    අහල පහල් තියන නැව් සහ බොට්ටු වලට මේ මැසේජ් එක ඇවිත්ලු යානය ගැන තොරතුරක් හොයන්න..


    BiLh0L1CMAALcp-.jpg







    BiLQ_9PCEAAS39o.png



    BiLSg2ACAAEwx1U.jpg



    BiLkAa4CAAAMAm9.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,020
    113
    මුහුදට වැටිලා..දැන් ටිකකට ඉස්සෙල්ලා කෑලි හම්බඋනාලු..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,020
    113
    ඕක මුහුදට වැටෙන්න ඇත්තේ පහල අතට..ඒකයි මුහුදට කිදා බැහැලා ඇත්තේ..


     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හ්ම්.. ලංකාවේ කවුරුවත් නෑලු මේකෙ

    ඕක මුහුදට වැටෙන්න ඇත්තේ පහල අතට..ඒකයි මුහුදට කිදා බැහැලා ඇත්තේ..


    Malaysia Airlines denies crash report, says plane still missing






    1 of 7. A relative (woman in white) of a passenger onboard Malaysia Airlines flight MH370 cries as she talks on her mobile phone at the Beijing Capital International Airport March 8, 2014.



    Credit: Reuters/Kim Kyung-Hoon


    එයාර් ලයින් එක තාම කියන්නේ ප්ලේන් එක කඩන් වැටිලා නැ කියලලු, ෆොටො එහෙම දැකපු කෙනෙක් ඉන්නවනම් දාන්න.. මේ ඒකෙ ගිය අයගේ නැදැයො ක්වාලාම්පූර් එයාර්පොට් එකේ.. ආරන්චි හැටියට ඔස්ට්‍රිලියන් 7 එක්ක අනික් ඔක්කොම මැලේශියන්..
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    අයි බං
    9.21AM
    මැලේසියාවට අයත් මගී ගුවන් යානයක් අද පාන්දර අතුරුදන් වී තිබේ.

    Update: 10.30 AM
    වියට්නාම වෙරළේ සිට නාවුක සැතපුම් 120ක දුරින් අතුරුදහන් වූ ගුවන් යානයේ සංඥා ලැබෙමින් පවතින බව වියට්නාමය පවසයි.


    මොකක්ද මේකේ තේරුම ..?

    මැලේසියා එයාර් ලයින් එකේ වෙබ් එකෙත් මෙහෙම පිස්සු දේවල් දෙම්මා

    මුලින්ම දෙම්ම
    එයාර් ලයින් අතුරුදහන් කියල
    පැය දෙකකට පස්සේ දෑමමා
    සංඥා ලැබෙමින් පවතින බව


    මොනවා වෙන්න ඇද්ද :(:(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයි බං
    9.21AM
    මැලේසියාවට අයත් මගී ගුවන් යානයක් අද පාන්දර අතුරුදන් වී තිබේ.

    Update: 10.30 AM
    වියට්නාම වෙරළේ සිට නාවුක සැතපුම් 120ක දුරින් අතුරුදහන් වූ ගුවන් යානයේ සංඥා ලැබෙමින් පවතින බව වියට්නාමය පවසයි.


    මොකක්ද මේකේ තේරුම ..?

    මැලේසියා එයාර් ලයින් එකේ වෙබ් එකෙත් මෙහෙම පිස්සු දේවල් දෙම්මා

    මුලින්ම දෙම්ම
    එයාර් ලයින් අතුරුදහන් කියල
    පැය දෙකකට පස්සේ දෑමමා
    සංඥා ලැබෙමින් පවතින බව


    මොනවා වෙන්න ඇද්ද :(:(:(
    මම එක වාර්තාවක දැක්කා ගැනු කෙනෙක් කිව්වා කියලා එයාගේ නැදැයෙකුට කතා කලා කියලා ෆොන් එකෙන්.. වැඩි විස්තරයක් කියලා නැ, හැබැයි ඔය කියන හරියේ ADS-B සිග්නල් නම් ගන්නේ නැ ඒක නිසා නැවකට හරි ලගින් යන ප්ලේන් එකකට හරි සිග්නල් අහු උනොත් තමා. ප්ලේන් එක බාන්න තැනකුත් ඔය හරියේ නම් නැ. :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,020
    113
    මලයාසියා යානය ඉන්දුනීසියා මුහුදට වැටේ?

    ශ්‍රී ලාංකිකයන් කවුරුත් නෑ


    2014 මාර්තු මස 08 12:51:39 | අරුණ ශාන්ත කුමාර
    මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජින් දක්වා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ ගුවන් යානය ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටී ඇති බවට එරට හමුදාව සනාථ කර ගෙන ඇත. බොයින් 777 දරණ මෙම ගුවන් යානයේ මගීන් 227ක් සමග කාර්ය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර චීන, මලයාසියා, ඕස්ට්‍රේලියා, ජාතිකයින් මෙම යානයේ ගමන් කර ඇත. කිසිදු ශ්‍රි ලාංකිකයකු එහි ගමන් කර නැතැයි ද ක්වාලාලාම්පූර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Boeing 777-200ER එකක්. ලේසියෙන් බෝයින් 777 වල ලෙඩ එන්නේ නෑ. දැනට වෙලා තියන දරුණුම අනතුර මේක මේ ප්ලේන් එකක. කලින් BA එකක් බානකොට ක්‍රෑෂ් උනා, ගිය අවුරුද්දේ එශියානා එකක් බාද්දි ගිනි ගත්තා. දැන් මේක.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Manussyek adanakota sathek dekka wage photos ganna heti balapan


    malaysia-family1.jpg
    ඌන් හින්දා අපි නිවුස් බැලුවට වෙලාවකට උනුත් නිවුස් වෙනුවෙන් ඔනා දෙයක්.
    තමන්ට වෙන්න ඔනා බන් දුක දැනෙන්න, ඔය නිවුස්කාරයො නම් අජූතයි,
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මලයාසියා යානය ඉන්දුනීසියා මුහුදට වැටේ?

    ශ්‍රී ලාංකිකයන් කවුරුත් නෑ


    2014 මාර්තු මස 08 12:51:39 | අරුණ ශාන්ත කුමාර
    මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජින් දක්වා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ ගුවන් යානය ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටී ඇති බවට එරට හමුදාව සනාථ කර ගෙන ඇත. බොයින් 777 දරණ මෙම ගුවන් යානයේ මගීන් 227ක් සමග කාර්ය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර චීන, මලයාසියා, ඕස්ට්‍රේලියා, ජාතිකයින් මෙම යානයේ ගමන් කර ඇත. කිසිදු ශ්‍රි ලාංකිකයකු එහි ගමන් කර නැතැයි ද ක්වාලාලාම්පූර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.


    Boeing 777-200ER එකක්. ලේසියෙන් බෝයින් 777 වල ලෙඩ එන්නේ නෑ. දැනට වෙලා තියන දරුණුම අනතුර මේක මේ ප්ලේන් එකක. කලින් BA එකක් බානකොට ක්‍රෑෂ් උනා, ගිය අවුරුද්දේ එශියානා එකක් බාද්දි ගිනි ගත්තා. දැන් මේක.

    අතුරේ යනවා වගේ වැඩක් බන් ප්ලේන් වල ගමනත්, වෙලාව තමා.. ඔය කියන හරියේ ත්‍රස්තවාදී කේසුත් නැනේ.. කාලගුනේද දන්නෙත් නැ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,020
    113
    අතුරේ යනවා වගේ වැඩක් බන් ප්ලේන් වල ගමනත්, වෙලාව තමා.. ඔය කියන හරියේ ත්‍රස්තවාදී කේසුත් නැනේ.. කාලගුනේද දන්නෙත් නැ.

    මචන් plane එකක් උඩටම යන්න විදිහක් නැද්ද?නිකන් රොකට් එකක් වගේ..බිමට වැටුනේ නැත්නම් එහෙම උනාද දන්නේ නැහැ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UPDATED: Malaysia Airlines Flight 370, a Boeing 777-200ER has crashed near Vietnam


    By AirlineReporter.com Staff on March 7th, 2014

    This Boeing 777-200ER (reg number: (9M-MRO) is suspected to be the one flown on Malaysia Airlines’ Flight MH370 – Photo: Thomas Becker

    Malaysia Airlines flight 370 is has crashed 153 miles off of Vietnam’s Tho Chu island- the Vietnamese Navy confirms. This data, which comes from radar telemetry is most likely accurate- but no wreckage has been found at this time. The Vietnamese Military has been very slow to confirm what has, and still is, being said by Admiral Ngo Van Phat. The flight, operating Kuala Lumpur (airport code: KUL) to Beijing (airport code: PEK), disappeared and “lost contact” with the airline according to AFP. Malaysia is currently working with Search and Rescue officials to locate. The plane lost contact approximately forty minutes in to the usually six-hour flight. Originally reports stated that the aircraft went missing two hours after departure- but the Malaysian defense ministry confirms this not to be true. Search and Rescue (Recovery) efforts are being focused on a location nearly identical to the Tho Chu island area indicated by Vietnamese radar.
    We are deeply saddened by this incident and await the results of the accident investigation. The plane believed to be involved is 9M-MRO, a Boeing 777-200ER delivered in May of 2002.




    Malaysia Airlines official statement:
    MEDIA STATEMENT released at 7.24am/8 Mar 2014 MH370 Incident
    Sepang, 8 March 2014: Malaysia Airlines confirms that flight MH370 has lost contact with Subang Air Traffic Control at 2.40am, today (8 March 2014).
    Flight MH370, operated on the B777-200 aircraft, departed Kuala Lumpur at 12.41am on 8 March 2014. MH370 was expected to land in Beijing at 6.30am the same day. The flight was carrying a total number of 227 passengers (including 2 infants), 12 crew members.
    Malaysia Airlines is currently working with the authorities who have activated their Search and Rescue team to locate the aircraft.
    This is a breaking story and will be updated. Originally posted March 7, 2014 4:40pm PST
    MALAYSIA AIRLINES FLIGHT 370 UPDATES

    Times are in PST

    • 9:02PM: Vietnamese Navy Admiral Ngo Van Phat confirms MH370 has crashed into the Gulf of Thailand 153 miles off of Thu Cho Island.
    • 9:10PM: Malaysia Airlines refuses comment on the latest developments out of Vietnam
    • 10:30PM: Malaysia Airlines now confirming that the aircraft sent no distress calls.
    • 10:34PM: While the Vietnamese Navy states that they have radar imagery of the aircraft going down, Malaysia is waiting to confirm the location with physical data.
    • 10:40PM: The Malaysian Armed forces are going over their Air Search Radar as well as working with the Vietnamese.
    • 10:41PM: The Malaysian government has sent their SAR resources to the point where the aircraft was last seen.
    • 10:46pm: There will be another press conference in two hours.
    • 5:45pm: Group Chief Executive Officer of Malaysia Airlines, Ahmad Jauhari Yahya has released a statement.
    • 5:50pm: Since the aircraft has been in the air and missing so long, it would of run out of fuel and needs to be on the ground in one way or another. Hopefully intact.
    • 6:41pm: He NTSB has stated via Twitter, “We are aware of reports of the loss of Malaysia MH370, a Boeing 777-200 and are monitoring the situation.”
    • 7:15pm: The airline held a press conference confirming mostly facts already known. No major details on the whereabouts of the aircraft. The captain started with the airline in 1981, and has logged 18,365 flying hours, while the first officer joined in 2007 and has 2,763 hours logged. The newest press release from the airline:
    We deeply regret that we have lost all contacts with flight MH370 which departed Kuala Lumpur at 12.41 am earlier this morning bound for Beijing. The aircraft was scheduled to land at Beijing International Airport at 6.30am local Beijing time. Subang Air Traffic Control reported that it lost contact at 2.40am (local Malaysia time) today.
    Flight MH370 was operated on a Boeing B777-200 aircraft. The flight was carrying a total number of 239 passengers and crew – comprising 227 passengers (including 2 infants), 12 crew members. The passengers were of 13 different nationalities. Malaysia Airlines is currently working with the authorities who have activated their Search and Rescue team to locate the aircraft. Our team is currently calling the next-of-kin of passengers and crew.
     
    Last edited: