මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඒකත් ගැටලුවක්.. අනික රැ තමයි මේක වෙලා තියෙන්නේ, පිපිරීමක් උනානම් පැහැදිලිව දකින්නත් ඉඩ තියනවා අහල පහල ප්ලේන් එකකින්වත්.. එකකට එකක් ගැලපීමක් නැ කිසිම තියරියක ප්ලේන් එකේ කැල්ලක් හරි හොයා ගන්නකන්..
    ow macho eeka aththa thama.maara wadak thama.ooka hijack karala wena kohetawath balen goda bassuwat me wena kota aaranchi wela thiyenna epai neda macho

    කට්ටියට තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා.
    මම නම් හිතන්නේ ඔය ගුවන් යානය ඇතුලේ පිපිරීමක් වෙන්න බෑ. මොකද එහෙනම් සුන්බුන් ලොකු ප්‍රදේශයක් පුරාම පැතිරෙනවා. එතකොට ඒවා පාවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් වතුරට වැටෙනකොට මුලු ගුවන්යානයම එක කොටසක් වෙලා නම් සුන්බුන් පැතිරෙන ප්‍රමාණය අඩුයි වගේම ඒවා මුහුදේ යට යන්නත් පුලුවන්. අර ප්‍රංශ ගුවන්යානයටත් උනේ ඕකම නේද ? ඒක හොයාගන්නත් ලොකු කාලයක් ගියා නේද ?

    http://www.bbc.com/news/world-asia-26502268
    ow macho api hithuwata athulata giyama hoyanna amarui.....maath hithuwe sonar gahala puluwan kiyala but okath goda ganna godak kal giya
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ මිහින් ලංකා එකක් යනවා .. කොහේ යනවද මංද.. කොහේ උනත් ආඩම්බරයි ආ...

    ඩකා යන එකක්.. ඔය පැත්තෙන් දාලා තියෙන්නේ..

    ගිය සතියේ ලොක්කා ආවා මැලේසියාවේ ඉදන් ALK1 කියලා ෆ්ලයිට් එකකින්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒ කොහොමද බං ඒක බැලුවේ
    ඔය පැත්තෙන් තියෙන්නේ planes කියලා, අන්න ඒකේ තියෙන්නේ මුලු ගාන ඒ වෙලාවට සිස්ටම් එකේන් ෆීඩස්ලා ෆීඩ් කරන.. අඩම්බරයි මමත් ඔකේ ෆීඩර් කෙනෙක්.. :P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඩකා යන එකක්.. ඔය පැත්තෙන් දාලා තියෙන්නේ..

    ගිය සතියේ ලොක්කා ආවා මැලේසියාවේ ඉදන් ALK1 කියලා ෆ්ලයිට් එකකින්..

    ALK kiyanne SriLankan Airlines Code eka ban :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ඉන්නේ ඔස්ට්‍රිලියාවෙන් අතුරුදහන් උන ජොඩු දෙක..

    346969-.jpg

    065725-.gif

    http://www.couriermail.com.au/news/...mily-and-friends/story-fnihsrf2-1226849229943
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ALK kiyanne SriLankan Airlines Code eka ban :)
    ඔව්, ALK1 කියන්නේ ජනාදිපති උන්නැහේ යන ෆ්ලයිට් එක.. ඔය සයිට් එකෙ සර්ච් කරපන් UL1 කියලා, එතකොට බැලුවැහැකි එයාගේ පහිගිය ගමන්වාර ගැන..

    ඔය පල්ලෙහා තියෙන්නේ මේ ලගදි ජනාදිපති ගිය සමුලුවට යන වෙලාවේ ගත්තු එකක්..

    untitled.jpg

    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව්, ALK1 කියන්නේ ජනාදිපති උන්නැහේ යන ෆ්ලයිට් එක.. ඔය සයිට් එකෙ සර්ච් කරපන් UL1 කියලා, එතකොට බැලුවැහැකි එයාගේ පහිගිය ගමන්වාර ගැන..

    ඔය පල්ලෙහා තියෙන්නේ මේ ලගදි ජනාදිපති ගිය සමුලුවට යන වෙලාවේ ගත්තු එකක්..

    untitled.jpg

    :):)
    11.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක දැන් තම තමන්ගේ නාවුක ශක්තිය පෙන්නන තත්වෙට ඇවිත්ද මන්දා? සින්ගපුරුව දැන් සබ්මැරේඉන් එකකුත් දීලා

    Singapore offers submarine vessel to search for missing MAS flight: Ng Eng Hen

    NgEngHen_ST_0.jpg
    Profile photo of Defence Minister Ng Eng Hen.

    Pearl LeeSaturday, Mar 08, 2014

    http://news.asiaone.com/news/singap...e-vessel-search-missing-mas-flight-ng-eng-hen
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ අතින් බලපුවහම මුන් අතර මොන මොන ප්‍රශ්න තිබුනත් කරදරයක් උනාම අහල පහල රටවල් මාර සපොට් එකක් දෙනවනේ.. හරියට ගමේ අවමගුලක් උනා වගේ. ඉල්ලන්න කලින් උදව් දෙනවා.. ඒකට අපේ රටේ උඩහා ඉන්න එවුන්. කෙලින්නමයි බලන්නේ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්, මුන්ගේ පාස්පොට් චෙක් කිරිල්ල ගැන නම් ප්‍රශ්න ගොඩයි.. ප්ලේන් එකට බොඩ් වෙන්න කලින් මුන් හරියට චෙක් කරලා නැ වගේ, හොරකන් කරපු එක පාස්පොට් එකක් ඉන්ටපොල් ඩේටාබේස් එකටත් දාලා තිබුනලු, ඒත් මුන්ට ක්ලික් වෙලා නැ..

    එහෙම පාස් පෝට් හොරකන් කලා කියල චෙකින් කරද්දි අහු වෙන්නෙ නැහැ බන්. එහෙ නන් ඉමිග්‍රෙෂන් එකෙන් බ්ලැක්ලිස්ට් වෙච්ච පාස්පෝට් එකක් වෙන්න ඔනෙ. ඒවත් අහු වෙන්නෙ ඉමිග්‍රෙෂන් උන්ට විතරයි. චෙකින් කරන උන්ට ඕව අහු වෙනව අඩුයි. ගොඩක් පාස්පෝට් එකෙ තියන මූණවල් වෙනස් බන්... ඒක හින්ද ෆේෂල් අයිඩෙන්ටිෆයි කරන එක ගොඩක් අමාරු වැඩක්. අනික හිතපන් 200ක් විතර යන ෆ්ලයිට් එකක් විනාඩි 120ක් ඇතුලත චෙකින් කරන එක කොච්චර අමාරුද කියල.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Me Aircraft ekath Boeing 777 ekak
    mathakada ubalata pahu giya dawas wala accident una Asiana Airline eke Aircraft ekath Boeing 777 ekak
    But this is one of the safest aircraft in skies kiyala tama boeing aya kiyanne...
    so bohowita Pilot error or terrorist attack paththen tama hoyanawa aththe..

    emirates have more than 1000 Boeing flights in their fleet.:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම පාස් පෝට් හොරකන් කලා කියල චෙකින් කරද්දි අහු වෙන්නෙ නැහැ බන්. එහෙ නන් ඉමිග්‍රෙෂන් එකෙන් බ්ලැක්ලිස්ට් වෙච්ච පාස්පෝට් එකක් වෙන්න ඔනෙ. ඒවත් අහු වෙන්නෙ ඉමිග්‍රෙෂන් උන්ට විතරයි. චෙකින් කරන උන්ට ඕව අහු වෙනව අඩුයි. ගොඩක් පාස්පෝට් එකෙ තියන මූණවල් වෙනස් බන්... ඒක හින්ද ෆේෂල් අයිඩෙන්ටිෆයි කරන එක ගොඩක් අමාරු වැඩක්. අනික හිතපන් 200ක් විතර යන ෆ්ලයිට් එකක් විනාඩි 120ක් ඇතුලත චෙකින් කරන එක කොච්චර අමාරුද කියල.
    ඔව්, ඔව් බන්, මම කිව්වේ මුන්ගේ ඉමිග්‍රේශන් එක ගැන.. උන්ට අහු වෙන්නේ නැද්ද බන් හොර පාස්පොට්. මම හිතන්නේ අනික් රටවල නම් ඔක අහු වෙනවා මැශින් එකට ගහපුවහම.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අයි බං
    9.21AM
    මැලේසියාවට අයත් මගී ගුවන් යානයක් අද පාන්දර අතුරුදන් වී තිබේ.

    Update: 10.30 AM
    වියට්නාම වෙරළේ සිට නාවුක සැතපුම් 120ක දුරින් අතුරුදහන් වූ ගුවන් යානයේ සංඥා ලැබෙමින් පවතින බව වියට්නාමය පවසයි.

    මොකක්ද මේකේ තේරුම ..?

    මැලේසියා එයාර් ලයින් එකේ වෙබ් එකෙත් මෙහෙම පිස්සු දේවල් දෙම්මා

    මුලින්ම දෙම්ම
    එයාර් ලයින් අතුරුදහන් කියල
    පැය දෙකකට පස්සේ දෑමමා
    සංඥා ලැබෙමින් පවතින බව

    මොනවා වෙන්න ඇද්ද :(:(:(

    Aircraft wala thiyanawa machan ELT (Emergency locator Transmitter) kiyala devices.. ewa walin ekak activate wela wenna ethi.. samahara ELT lunu wathurata weda karanawa (signals nikuth karanawa inna location eka locate karaganna lesi wenna) ...

    eg: HONEYWELL RESCU 406
    RESCU%20406%20SE_800x800.jpg
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව්, ඔව් බන්, මම කිව්වේ මුන්ගේ ඉමිග්‍රේශන් එක ගැන.. උන්ට අහු වෙන්නේ නැද්ද බන් හොර පාස්පොට්. මම හිතන්නේ අනික් රටවල නම් ඔක අහු වෙනවා මැශින් එකට ගහපුවහම.

    ඒකත් ඉතින් බන් ඉමිග්‍රෙශන් සිස්ටම් එකෙන් බ්ලැක් ලිස්ට් කරල තිබ්බොත්නෙ අහු වෙන්නෙ. ගොඩක් අපෙ රටෙ වගේනම් තියෙන්න සිස්ටම් එකෙ මම නම් හිතන්නෙ නැහැ අනිත් රටවල් එක්ක කනෙක්ට් වෙලා තියනව කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒකත් ඉතින් බන් ඉමිග්‍රෙශන් සිස්ටම් එකෙන් බ්ලැක් ලිස්ට් කරල තිබ්බොත්නෙ අහු වෙන්නෙ. ගොඩක් අපෙ රටෙ වගේනම් තියෙන්න සිස්ටම් එකෙ මම නම් හිතන්නෙ නැහැ අනිත් රටවල් එක්ක කනෙක්ට් වෙලා තියනව කියල.
    :(:(
    මොනවා උනත් ඔය හොරාට ගිය උන් එක්කො මේකට සම්බන්ද උන්, නැත්තම් අහක යන පරිප්පුවක් කාලා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඒ අතින් බලපුවහම මුන් අතර මොන මොන ප්‍රශ්න තිබුනත් කරදරයක් උනාම අහල පහල රටවල් මාර සපොට් එකක් දෙනවනේ.. හරියට ගමේ අවමගුලක් උනා වගේ. ඉල්ලන්න කලින් උදව් දෙනවා.. ඒකට අපේ රටේ උඩහා ඉන්න එවුන්. කෙලින්නමයි බලන්නේ..

    :lol:ඉන්දියාවේ බල්ලෝ අපිට දෙන්නේ උදව් නෙමේ පරිප්පු.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙම පාස් පෝට් හොරකන් කලා කියල චෙකින් කරද්දි අහු වෙන්නෙ නැහැ බන්. එහෙ නන් ඉමිග්‍රෙෂන් එකෙන් බ්ලැක්ලිස්ට් වෙච්ච පාස්පෝට් එකක් වෙන්න ඔනෙ. ඒවත් අහු වෙන්නෙ ඉමිග්‍රෙෂන් උන්ට විතරයි. චෙකින් කරන උන්ට ඕව අහු වෙනව අඩුයි. ගොඩක් පාස්පෝට් එකෙ තියන මූණවල් වෙනස් බන්... ඒක හින්ද ෆේෂල් අයිඩෙන්ටිෆයි කරන එක ගොඩක් අමාරු වැඩක්. අනික හිතපන් 200ක් විතර යන ෆ්ලයිට් එකක් විනාඩි 120ක් ඇතුලත චෙකින් කරන එක කොච්චර අමාරුද කියල.

    Bump
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    emirates have more than 1000 Boeing flights in their fleet.:dull:

    උන්ගෙ නඩත්තු කිරීම් සුපිරියටම ඇති බන්...
    සල්ලි නැති උන් නෙමේනෙ අපි වගේ... :(