ඔය දැන් හොරෙන් ගියයි කියන උන් කවුද කියලා කවුරුත්ම දන්නේ නැනේ. ඔය බොඩින්පාස් චෙක් කරන තැන CCTV තියනවා නේද? ඔකෙන් හොයාගන්න පුලුවන්නේ, අඩු තරමේ ඔකුන් හතර දෙනා මොන වගේද කියලවත්, ඒක ප්‍රසිද්ද කලා නම් හොඩුවාවක් හොයාගන්න තිබ්බා. 


eyalage misakes cover up karaganna wage hadanneඑහෙම නැතිනම් මැලේශියා ආන්ඩුවයි එයාලයින් එකයි කන්ට්‍රොල් ටවර් එකේ කට්ටියයි ඔක්කොම බොරූ කියන්නේ, සමහරවිට පයිලට් මොකඛරි දොශයක් ගැන කියන්න ඇති, ප්ලේන් එක ආපහු එනවා හරි මොකඛරි දදබලේට කියන්න ඇති, ලෙඩි ප්ලේන් එකේනම් මේන්ටේනස් අවුලක් වෙයි කියලා මැලේශියන් උන් දැන් පට්ට පල් බොරු කියනවා වෙන්නත් බැරි නැ. මොකද ප්ලේන් එක නැති වෙනකොට අන්තිමට කන්ටැක්ට්ය් වෙලා තියෙන්නේ මැලේසියාවේදි, වියට්නාම් ටවර් එකට බාරදෙන්න විනාඩි ගානක් තියෙද්දි තමා සයිලන්ට් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ, කතාව වැහුවොත් ආයේ මාට්ටු වෙන්නේ බ්ලැක් බොක්ස් එක හොයා ගත්ත දවසට තමා

kawuru nathath USA 
මුල ඉදලම ප්ලේන් එක වෙනපාත් එකක ගෙනිහින් මචං. සාක්ෂි හම්බුනේම නැත්තං මේක පිටසක්වල එකව්න්ට් එකට බැර වෙයි වගේ.
මුන්ගේ වැරද්දක් තියෙන්න ඕනි.. එහෙම වෙලානම් හොයන්න කළු පෙට්ටිය හම්බෙනකම්ම ඉන්න වෙයි
යුඇස් කාරයො නම් කියන්නේම ත්‍රස්තවාදී වැඩක් කියලා.. ඒ බොයින් එක බේරගන්නද මන්දා?ඒකනම් ඇත්ත තමයි. මෙලහකට ප්ලේන් කෑලි පංචිකාවත්තේ කඩ වල තියනවද දන්නෙ නැ.
eyalage misakes cover up karaganna wage hadanne
habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwarakawuru nathath USA
![]()

ඔය දැන් හොරෙන් ගියයි කියන උන් කවුද කියලා කවුරුත්ම දන්නේ නැනේ. ඔය බොඩින්පාස් චෙක් කරන තැන CCTV තියනවා නේද? ඔකෙන් හොයාගන්න පුලුවන්නේ, අඩු තරමේ ඔකුන් හතර දෙනා මොන වගේද කියලවත්, ඒක ප්‍රසිද්ද කලා නම් හොඩුවාවක් හොයාගන්න තිබ්බා.![]()
CCTV thiyanawaeyalage misakes cover up karaganna wage hadanne
habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwarakawuru nathath USA
![]()
මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවද එකත් පසේටම ඇමෙරිකන් උන් මාර පිකප් එකක්නේ බන්. FBI සෙට් එකකුත් එවලා, මට පේන්නේ, කොහොමහරි උන් හදන්නේ බොයින් එකේ නම බේරලා දෙන්න වගේ..eyalage misakes cover up karaganna wage hadanne
habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwarakawuru nathath USA
![]()

මචන්ලා ඔය ප්ලේන් එකේ රෙජිස්ට්‍රේශන් එක 9M-MRO ඕක 2012 අවුරුද්දේදි.. තවත් ප්ලේන් එකක ටේල් එකේ වැදිලා WingTip එකක් ඩැමේජ් උනා...
![]()
ඔන්න ඕක රිපෙයාර් කරද්දි මොකක් හරි අවුලක් ගිහින්ද දන්නෙත් නෑ නේද? තෙල් පැල්ලම් මුහුදේ තිබුනා දැක්කලු...
යුඇස් කාරයො නම් කියන්නේම ත්‍රස්තවාදී වැඩක් කියලා.. ඒ බොයින් එක බේරගන්නද මන්දා?
http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-four-terror-suspects-board-mh370-1439474
Mr Hishammuddin confirmed that oil slicks were found in the area where the plane last had contact with Malaysia's air traffic control but no debris was found.මචන්ලා ඔය ප්ලේන් එකේ රෙජිස්ට්‍රේශන් එක 9M-MRO ඕක 2012 අවුරුද්දේදි.. තවත් ප්ලේන් එකක ටේල් එකේ වැදිලා WingTip එකක් ඩැමේජ් උනා...
![]()
ඔන්න ඕක රිපෙයාර් කරද්දි මොකක් හරි අවුලක් ගිහින්ද දන්නෙත් නෑ නේද? තෙල් පැල්ලම් මුහුදේ තිබුනා දැක්කලු...

eyalage misakes cover up karaganna wage hadanne
habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwarakawuru nathath USA
![]()



මට නම් හිතෙන්නෙ හොරෙන් ගිය උන් ප්ලේන් එක හයිජැක් කරන්න ගිහින් මුහුදට වැටෙන්න ඇති
1.ඇතුලෙ ඉන්න උන් ෆයිට් කරලා
2.පයිලට්ලා මුහුදට වට්ටලා
3.හයිජැක් කරන්න ආපු උන් අතින් උදඩි පයිලට්ලා මැරිලා .etc
ටෙරරිස්ට්ලා බ්ලාස්ට් කරා නම් මෙලහකට කවුරුහරි වගකීම බාර අරන්නෙ.
වෙන මොකක්හරි ෆ්ලයිට් එකේ අවුලක් ආවා නම් කතා කරලා කියනවනේ![]()

උබ කියන කතාව වෙන්න මුලුවන්, මේක ත්‍රස්තවාදි වැඩක් කිව්වට, ත්‍රස්තවදී කියන්නේ ජිහාඩ්, හිස්බුල්ලා, අල්කයිඩා නෙමෙයි, උන් කලා නම් මෙලහට සෞදම කියලා ටුවිටර් මැසේජ් එකක් හරි දානවා.. සමහරවිට තනි පුද්ගලයෙක් හො ඔය කියන හතර දෙනා නන්නත්තාර ජොබ්ලස් විසා හොයාගෙන යන උන්ද දන්නේ නැ, කොහේ හරි රටකට ප්ලේන් එක අරන් යන්න කියලා පයිලට්ට බල කලා වෙන්න බැරි නැ.මට නම් හිතෙන්නෙ හොරෙන් ගිය උන් ප්ලේන් එක හයිජැක් කරන්න ගිහින් මුහුදට වැටෙන්න ඇති
1.ඇතුලෙ ඉන්න උන් ෆයිට් කරලා
2.පයිලට්ලා මුහුදට වට්ටලා
3.හයිජැක් කරන්න ආපු උන් අතින් උදඩි පයිලට්ලා මැරිලා .etc
ටෙරරිස්ට්ලා බ්ලාස්ට් කරා නම් මෙලහකට කවුරුහරි වගකීම බාර අරන්නෙ.
වෙන මොකක්හරි ෆ්ලයිට් එකේ අවුලක් ආවා නම් කතා කරලා කියනවනේ![]()
එහෙම වෙලානම් මැලේසියන් එයා ලයින් කාරයොන්ට හෙන ගහන්න ඕනි..මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවද


එකත් පසේටම ඇමෙරිකන් උන් මාර පිකප් එකක්නේ බන්. FBI සෙට් එකකුත් එවලා, මට පේන්නේ, කොහොමහරි උන් හදන්නේ බොයින් එකේ නම බේරලා දෙන්න වගේ..
kiyanna ba 
අනේ USA නම් ඔයා හිතන තරම් වැඩකාරයෝ නෙමේ..බින් ලාඩන්ගේ කට්ටිය plane අරන් ගිහින් world trade center එකටයි pentagon එකටයි ගහනකන් ඔය මහ ලොකු ඇමරිකන් කාරයෝ දන්නේ නැහැ...![]()
man kiwwe wadakarayo kiyala newei
oka cover up karanakan sadda nathiwa inne na kiyana eka
unless they have a benefit 