මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය දැන් හොරෙන් ගියයි කියන උන් කවුද කියලා කවුරුත්ම දන්නේ නැනේ. ඔය බොඩින්පාස් චෙක් කරන තැන CCTV තියනවා නේද? ඔකෙන් හොයාගන්න පුලුවන්නේ, අඩු තරමේ ඔකුන් හතර දෙනා මොන වගේද කියලවත්, ඒක ප්‍රසිද්ද කලා නම් හොඩුවාවක් හොයාගන්න තිබ්බා. :nerd:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙම නැතිනම් මැලේශියා ආන්ඩුවයි එයාලයින් එකයි කන්ට්‍රොල් ටවර් එකේ කට්ටියයි ඔක්කොම බොරූ කියන්නේ, සමහරවිට පයිලට් මොකඛරි දොශයක් ගැන කියන්න ඇති, ප්ලේන් එක ආපහු එනවා හරි මොකඛරි දදබලේට කියන්න ඇති, ලෙඩි ප්ලේන් එකේනම් මේන්ටේනස් අවුලක් වෙයි කියලා මැලේශියන් උන් දැන් පට්ට පල් බොරු කියනවා වෙන්නත් බැරි නැ. මොකද ප්ලේන් එක නැති වෙනකොට අන්තිමට කන්ටැක්ට්ය් වෙලා තියෙන්නේ මැලේසියාවේදි, වියට්නාම් ටවර් එකට බාරදෙන්න විනාඩි ගානක් තියෙද්දි තමා සයිලන්ට් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ, කතාව වැහුවොත් ආයේ මාට්ටු වෙන්නේ බ්ලැක් බොක්ස් එක හොයා ගත්ත දවසට තමා
    eyalage misakes cover up karaganna wage hadanne :oo:
    habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwara :rofl: kawuru nathath USA :P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මුල ඉදලම ප්ලේන් එක වෙනපාත් එකක ගෙනිහින් මචං. සාක්ෂි හම්බුනේම නැත්තං මේක පිටසක්වල එකව්න්ට් එකට බැර වෙයි වගේ.

    එහෙම හුරතල් වෙන්න නම් චිනේ එවුන් ඉඩ දෙන එකක් නෑ.. මුන් කොහොමහරි ඕකට වෙච්ච දේ හොයාගන්නවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන්ගේ වැරද්දක් තියෙන්න ඕනි.. එහෙම වෙලානම් හොයන්න කළු පෙට්ටිය හම්බෙනකම්ම ඉන්න වෙයි

    :lol: ඒකනම් ඇත්ත තමයි. මෙලහකට ප්ලේන් කෑලි පංචිකාවත්තේ කඩ වල තියනවද දන්නෙ නැ.
    යුඇස් කාරයො නම් කියන්නේම ත්‍රස්තවාදී වැඩක් කියලා.. ඒ බොයින් එක බේරගන්නද මන්දා?

    http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-four-terror-suspects-board-mh370-1439474
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා ඔය ප්ලේන් එකේ රෙජිස්ට්‍රේශන් එක 9M-MRO ඕක 2012 අවුරුද්දේදි.. තවත් ප්ලේන් එකක ටේල් එකේ වැදිලා WingTip එකක් ඩැමේජ් උනා...

    article-2576353-1C209EEE00000578-701_634x452.jpg

    ඔන්න ඕක රිපෙයාර් කරද්දි මොකක් හරි අවුලක් ගිහින්ද දන්නෙත් නෑ නේද? තෙල් පැල්ලම් මුහුදේ තිබුනා දැක්කලු...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    eyalage misakes cover up karaganna wage hadanne :oo:
    habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwara :rofl: kawuru nathath USA :P

    උදේ පාන්දර බොරු නොකිය ඉන්න :angry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔය දැන් හොරෙන් ගියයි කියන උන් කවුද කියලා කවුරුත්ම දන්නේ නැනේ. ඔය බොඩින්පාස් චෙක් කරන තැන CCTV තියනවා නේද? ඔකෙන් හොයාගන්න පුලුවන්නේ, අඩු තරමේ ඔකුන් හතර දෙනා මොන වගේද කියලවත්, ඒක ප්‍රසිද්ද කලා නම් හොඩුවාවක් හොයාගන්න තිබ්බා. :nerd:

    :yes: CCTV thiyanawa
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    eyalage misakes cover up karaganna wage hadanne :oo:
    habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwara :rofl: kawuru nathath USA :P

    එහෙම වෙලානම් මැලේසියන් එයා ලයින් කාරයොන්ට හෙන ගහන්න ඕනි.. :growl:මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවද
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Flight Global එකේ එකෙක් මෙහෙම දාල තිබුනා

    The Malaysia Airlines Boeing 777-200ER bearing registration 9M-MRO had a history free of major incidents prior to its disappearance on 8 March. However the aircraft was reportedly involved in a minor ground collision two years ago which resulted in significant damage to a wingtip.
    According to Flightglobal’s Ascend Online Fleets database, 9M-MRO bears manufacturer serial number 28420 and its line number is 404.It was ordered in January 1996, and MAS elected to change the variant in 1998. In November 2002 the carrier conducted a sale & leaseback transaction for the aircraft with Penerbangan Malaysia Berhad. The completion of the aircraft’s finance term is due in 31 May 2014.
    The aircraft reportedly suffered a ground incident in August 2012 when its wingtip collided with the tail of a China Eastern Airlines Airbus A340 while taxiing in Shanghai. This incident is not recorded by the Ascend accident database which generally does not include minor events where the insurance claim is less than the deductible (for widebodies this is $1 million). The Aviation Safety Network reports that the 777's wing tip broke off and "hung on the tail" of the A340.
    According to Ascend, the 777's minor variant is 777-2H6ER. It is powered by two Rolls-Royce Trent 892 engines, and its maximum take-off weight is 632,500lbs.
    It is configured with 35 business and 247 economy class seats.
    Story amended to include information about 2012 ground collision
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eyalage misakes cover up karaganna wage hadanne :oo:
    habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwara :rofl: kawuru nathath USA :P
    එකත් පසේටම ඇමෙරිකන් උන් මාර පිකප් එකක්නේ බන්. FBI සෙට් එකකුත් එවලා, මට පේන්නේ, කොහොමහරි උන් හදන්නේ බොයින් එකේ නම බේරලා දෙන්න වගේ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට නම් හිතෙන්නෙ හොරෙන් ගිය උන් ප්ලේන් එක හයිජැක් කරන්න ගිහින් මුහුදට වැටෙන්න ඇති
    1.ඇතුලෙ ඉන්න උන් ෆයිට් කරලා
    2.පයිලට්ලා මුහුදට වට්ටලා
    3.හයිජැක් කරන්න ආපු උන් අතින් උදඩි පයිලට්ලා මැරිලා .etc
    ටෙරරිස්ට්ලා බ්ලාස්ට් කරා නම් මෙලහකට කවුරුහරි වගකීම බාර අරන්නෙ.
    වෙන මොකක්හරි ෆ්ලයිට් එකේ අවුලක් ආවා නම් කතා කරලා කියනවනේ :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා ඔය ප්ලේන් එකේ රෙජිස්ට්‍රේශන් එක 9M-MRO ඕක 2012 අවුරුද්දේදි.. තවත් ප්ලේන් එකක ටේල් එකේ වැදිලා WingTip එකක් ඩැමේජ් උනා...

    article-2576353-1C209EEE00000578-701_634x452.jpg

    ඔන්න ඕක රිපෙයාර් කරද්දි මොකක් හරි අවුලක් ගිහින්ද දන්නෙත් නෑ නේද? තෙල් පැල්ලම් මුහුදේ තිබුනා දැක්කලු...

    අප්පට සිරි.. එහෙනම් ඉතිහාසේ හොද නැ මැලේශියන් උන්ගේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    යුඇස් කාරයො නම් කියන්නේම ත්‍රස්තවාදී වැඩක් කියලා.. ඒ බොයින් එක බේරගන්නද මන්දා?

    http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-four-terror-suspects-board-mh370-1439474

    බලාගෙන ගියාම හැමෝම තමන්ගේ ජාමේ බේරාගන්නද හදන්නේ.. ඇමෙරිකාවට නම් ඉතින් පඩයක් ගියත් ත්‍රස්තවාදී නේ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මචන්ලා ඔය ප්ලේන් එකේ රෙජිස්ට්‍රේශන් එක 9M-MRO ඕක 2012 අවුරුද්දේදි.. තවත් ප්ලේන් එකක ටේල් එකේ වැදිලා WingTip එකක් ඩැමේජ් උනා...

    article-2576353-1C209EEE00000578-701_634x452.jpg

    ඔන්න ඕක රිපෙයාර් කරද්දි මොකක් හරි අවුලක් ගිහින්ද දන්නෙත් නෑ නේද? තෙල් පැල්ලම් මුහුදේ තිබුනා දැක්කලු...
    Mr Hishammuddin confirmed that oil slicks were found in the area where the plane last had contact with Malaysia's air traffic control but no debris was found.

    oil plane eke thamai kiyala kiyanne :oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    eyalage misakes cover up karaganna wage hadanne :oo:
    habai malaysia walata kathawa wahanna hamba wenne na mokada danataath anith ratawal ekathu wela iwara :rofl: kawuru nathath USA :P

    අනේ USA නම් ඔයා හිතන තරම් වැඩකාරයෝ නෙමේ..බින් ලාඩන්ගේ කට්ටිය plane අරන් ගිහින් world trade center එකටයි pentagon එකටයි ගහනකන් ඔය මහ ලොකු ඇමරිකන් කාරයෝ දන්නේ නැහැ...:lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මට නම් හිතෙන්නෙ හොරෙන් ගිය උන් ප්ලේන් එක හයිජැක් කරන්න ගිහින් මුහුදට වැටෙන්න ඇති
    1.ඇතුලෙ ඉන්න උන් ෆයිට් කරලා
    2.පයිලට්ලා මුහුදට වට්ටලා
    3.හයිජැක් කරන්න ආපු උන් අතින් උදඩි පයිලට්ලා මැරිලා .etc
    ටෙරරිස්ට්ලා බ්ලාස්ට් කරා නම් මෙලහකට කවුරුහරි වගකීම බාර අරන්නෙ.
    වෙන මොකක්හරි ෆ්ලයිට් එකේ අවුලක් ආවා නම් කතා කරලා කියනවනේ :dull:

    :yes: :yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ane manda :(
    Malasian karayange fault 1k nisa turn back karala , Stealth kohoma hari malasia walata land karalada danneth ne :D un dan chater eka wahanna boru kiyala anaatha wela wage??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නම් හිතෙන්නෙ හොරෙන් ගිය උන් ප්ලේන් එක හයිජැක් කරන්න ගිහින් මුහුදට වැටෙන්න ඇති
    1.ඇතුලෙ ඉන්න උන් ෆයිට් කරලා
    2.පයිලට්ලා මුහුදට වට්ටලා
    3.හයිජැක් කරන්න ආපු උන් අතින් උදඩි පයිලට්ලා මැරිලා .etc
    ටෙරරිස්ට්ලා බ්ලාස්ට් කරා නම් මෙලහකට කවුරුහරි වගකීම බාර අරන්නෙ.
    වෙන මොකක්හරි ෆ්ලයිට් එකේ අවුලක් ආවා නම් කතා කරලා කියනවනේ :dull:
    උබ කියන කතාව වෙන්න මුලුවන්, මේක ත්‍රස්තවාදි වැඩක් කිව්වට, ත්‍රස්තවදී කියන්නේ ජිහාඩ්, හිස්බුල්ලා, අල්කයිඩා නෙමෙයි, උන් කලා නම් මෙලහට සෞදම කියලා ටුවිටර් මැසේජ් එකක් හරි දානවා.. සමහරවිට තනි පුද්ගලයෙක් හො ඔය කියන හතර දෙනා නන්නත්තාර ජොබ්ලස් විසා හොයාගෙන යන උන්ද දන්නේ නැ, කොහේ හරි රටකට ප්ලේන් එක අරන් යන්න කියලා පයිලට්ට බල කලා වෙන්න බැරි නැ.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙම වෙලානම් මැලේසියන් එයා ලයින් කාරයොන්ට හෙන ගහන්න ඕනි.. :growl:මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවද
    :yes::yes:

    එකත් පසේටම ඇමෙරිකන් උන් මාර පිකප් එකක්නේ බන්. FBI සෙට් එකකුත් එවලා, මට පේන්නේ, කොහොමහරි උන් හදන්නේ බොයින් එකේ නම බේරලා දෙන්න වගේ..
    :yes: kiyanna ba :baffled:
    අනේ USA නම් ඔයා හිතන තරම් වැඩකාරයෝ නෙමේ..බින් ලාඩන්ගේ කට්ටිය plane අරන් ගිහින් world trade center එකටයි pentagon එකටයි ගහනකන් ඔය මහ ලොකු ඇමරිකන් කාරයෝ දන්නේ නැහැ...:lol::lol::lol:

    :oo: man kiwwe wadakarayo kiyala newei :rofl: oka cover up karanakan sadda nathiwa inne na kiyana eka :) unless they have a benefit :baffled: