මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුබ උදෑසනක් කියන්නත් අමාරුයි වගේ....:baffled::baffled:

    අන්තිමට කොලෝස් කරපු පේජ් එකම උදේ පාන්දරම ආයෙත් ඔපන් කර ගත්තා...:):)

    අර දොරේ කෑල්ලවත් ගෙනිහින් නැද්ද අප්ප තාමත්....
    :frown::frown:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මම එකපාරක් documentary එකක දැක්ක ඔය වගේ සිද්දියක්. plane එක වේගෙන් පොලවට එනකොට, G force එක නිසා අන්තිම මොහොතේ මිනිස්සු විදින වේදනාව කියන්න බැහැ. එක ජපානේ වෙච්ච දෙයක්. plane එක උඩට පහලට කරකැවිල එනකොට මිනිස්සු මර දුක විදිනවා . කීපදෙනෙක් බේරෙන්නේ. එකපාරින් මැරෙනවනම් එක දෙයක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුං තාම මොකුත් හොයාගෙන නෑනෙ බං. මහ ලොකු ඇමරිකන් වැඩකාරයෝ. කෝ මුන්ගෙ වැඩ. අර දොරක් කියපු එකත් ප්ලේන් එකේ කොටසක් නෙවෙයිද කොහෙදෝ. ගේක ෆ්රිජ් එකක දොරක් වත් පාවෙලා ඇවිල්ලද දන්නෙ නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    මුං තාම මොකුත් හොයාගෙන නෑනෙ බං. මහ ලොකු ඇමරිකන් වැඩකාරයෝ. කෝ මුන්ගෙ වැඩ. අර දොරක් කියපු එකත් ප්ලේන් එකේ කොටසක් නෙවෙයිද කොහෙදෝ. ගේක ෆ්රිජ් එකක දොරක් වත් පාවෙලා ඇවිල්ලද දන්නෙ නෑ.

    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං දොර හොයාගත්තා කියලා මු ඔෆීශියලි එනව්න්ස් කරල නේද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වියට්නාම් මුහුදෙන් හොයාගෙන පේලෙන් එකේ දොරයි පිටිපස්සේ කෑල්ලකුයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    plane එක අනිවා මුහුදේ..:(




    article-2576641-1C24703300000578-206_634x812.jpg


    article-2576641-1C249D6700000578-502_634x422.jpg


    article-2576087-1C211C4F00000578-777_634x473.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    පෙරේදා පාන්දර අතුරුදහන් වූ මලයාසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානය සෙවීම සඳහා මේ වනවිට ගුවන්යානා 20ක් සහ නැව් 40ක් යොදවා තිබේ. නමුත් යානය අතුරුදහන්වීමට හේතුව තවමත් අභිරහසකි.

    එම යානයේ ගමන් ගත් ඇතැම් මඟින්ගේ ජංගම දුරකථනයක් තවමත් නාද වන අතර ඒවාට කිසිවෙකුත් පිළිතුරුදීමක් සිදුවන්නේ නැති බවද වාර්තාවේ. චීන රූපවාහිනී නාලිකවක් විසින් එලෙස දුරකථනය නාදවන අයුරු ඇසෙන වීඩියෝවක්ද විකාශය කර තිබේ.

    ගුවන් යානයේ ගමන් ගත් මඟීන් හතර දෙනෙකු භවිතා කර ඇත්තේ මීට පෙර තායිලන්තයේදී පැහැරගත් බලපත්‍ර නිසා ත්‍රස්ත ක්‍රියාවක් නිසා මෙම අනතුර සිදුවූ බවටද බලධාරීන් සැක කරයි.

    ඔවුන්ගෙන් දෙදෙනෙකු තම ගුවන් ටිකට්පත් මිලදීගෙන ඇත්තේද එකම වේලාවක වීම මෙම සැකය තවත් වර්ධනය කරන්නක් වී තිබේ. නමුත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් තවමත් එය තමන් කළ බවට පිළිගෙන නැහැ.

    කෙසේ වුවද යානය අනතුරට පත්වීමට පෙර ආපසු ක්වාලාලම්පූර් වෙත හැරවූ බවට අවසානයේ රේඩාර් තිරයේ සටහන්ව තිබීම නිසා එසේ වන්නට ඇත්තේ ඇයි කියාත්, එවැන්නක් නියමුවා විසින් පාලක මධ්‍යස්ථානයට නොදැන්වීයේ ඇයිද යන්නත් තවමත් අභිරහසක්.

    මේ අතර ගුවන් යානය අතුරුදහන් වූ බවට සැක කෙරෙන ප්‍රදේශයේ සැතපුම් 12ක් පමණ ප්‍රදේශයක පුරා විහිදී ඇති තෙල් පැල්ලමක් වියට්නාම නාවික හමුදාව විසින් සොයා ගැණුනා. එමෙන්ම ගුවන්යානයේ දොරක් හා වල්ගයේ කොටසක බවට සැක කෙරෙන කොටස දෙකක් පාවෙමින් තිබියදී ඊයේ ජායාරූපයකට හසුකරගන තිබබේ.

    යානය පිළිබඳව සොයාබැලීමට යොදවා ඇති නෞකා 40 ට අමතරව චීනය විසින් South China Sea Rescue 101 නම් මීටර් 110ක් දිග තවත් නෞකාවක් එම ප්‍රදේශයට පිටත් කර ඇති අතර චීනයේ සන්‍යා වරායේ සිට ගුවන් යානයට අතුරුදහන් වූ ස්ථනායට ඇති දුර නාවික සැතපුම් 700ක් නිසා එය ලඟාවීමට නියමිතව ඇත්තේ අද සවසයි

    අනතුරට පත් යානයේ සිටි මගීන්ගේ ඥාතීන් තවමත් බීජිං ගුවන් තොටුපළේ රැඳී සිටින අතර ඔවුන් ගුවන්තොටුපළ බලධාරීන් සමඟ කලහකාරී ලෙසයි හැසිරෙන්නේ.

    සාමාන්‍යයෙන් ගුවන් යානයක් අනතුරට පත්වීමට හැකි වන්න්නේ එය ගුවන්ගතවීමේදී හා නැවත ගොඩබෑමේදීය. ඉහල අහසේ ගමන් කිරීමේදී අනතුරක් සිදුවීමේ ඉඩකඩ බොහෝ අඩුය. එසේ අනතුරකට පත්වන්නේ නම් සිදුවිය හැක්කේ පහ්ත ක්‍රියාවන් නිසාය.

    1) ගුවන්යානයේ බඳට හානිවීම- මෙමඟින් ගුවන්යානයේ එන්ජින් වලටද හානි වී ගුවන්යානය කඩාවැටිය හැකිය. නමුත් එසේ සිදුවීමේ අවදානම ඉතා අඩුය.

    2) කලගුණික අනතුරු: කුණාටු ඇතිවීම ආදී අයහපත් කාලගුණික තත්වයන් නිසා ගුවන්යානයක් අනතුරට පතිව්ය හැකිය. නමුත් මෙම ආනතුර සිදුවන අවස්ථාවේදී පැහැදිළි අහසක් තිබී ඇති අතර එවැනි අයහපත් කාලගුණික ත්ත්වයක් තිබී නැත

    3) ගුවන් නියමුව මංමුලාවීම: සාමාන්‍යයෙන් ගුවන්ගතවීමෙන් පසසුව යානය ස්වයංක්‍රීය අවස්ථාවේ පවතින අතර එය වෙනස් කර ගුවන් නියමුවා ගුවන් යානය පහතට හැරවීමෙන් අනතුරකට පත්විය හැකිය.

    4) යානයේ එන්ජින් දෙකම එකවර අක්‍රියවීම: මෙසේ සිදුවීමේ සම්භාවිතාවද ඉතාමත් අඩුය. නමුත් 2008 වසරේ බ්‍රිතාන්‍ය ගුවන්යානයක් හීත්‍රෝ ගුවන්තොටුපලට ගොඩබේමට ආසන්න වෙන්ත්ම එන්ජින් දෙකම අක්‍රියවී තිබුණි. නමුත් එවන් අවස්ථාවක ඉහල අහසේ සිට ඒ වනවිට යානය ලබාගන තිබූ වේගයත් සමඟ ගොඩබිමක් වෙත විනාඩි 20ක් පියාසර කිරීමේ හැකියාව ගුවන් යානයකට තිබේ. එම කාලය තුළ ගුවන් නියමුවාට ඒ බව පාලක මධ්‍යස්ථානයක් වෙත දැන්වීමේ ඉඩකඩ තිබේ.

    5) බෝම්බයක් පිපිරීම: ගුවන්යානයේ තිබූ බෝම්බයක් පුපුරායාම නිසා යානය එක්වරම කැබලිවී ගිනිගෙන දැවීයා හැකිය.

    6) යානය පැහැරගැනීම: සාමාන්‍යයෙන් යානයක් පැහැරගැනීමේදී කොල්ලකරුවන් විසින් තම ඉල්ලීම් උදෙසා එය වෙනත් ගුවන් තොටුපලක් වෙත රැගෙන යයි. නමුත් 9/11 වැනි සිද්ධීන් සැලකීමේදී ගුවන්යානයේ නියමු කුටියේ පොරබැදීම නිසා එය කඩා වැටිය හැකිය

    7) ගුවන් නියමුවා සියදිවි හානි කරගැනීම: 1990 වසරේ ගුවන්යානා දෙකක අනතුරට පත්වී ඇති අතර ඒවාට හේතුවී තිබුණේ ගුවන් නියමුවා විසින් සියදිවි හානිකරගැනීමයි.

    8) අත්වැරදීමකින් පහරදීම: සතුරු ගුවන්යානයක් යැයි සිතා යම් රටක හමුදාවක් විසින් වෙඩි තබා හෝ මිසයිල ප්‍රහාරයකින් ගුවන්යානයක් බිම දැමීම නිසා ආනතුරකට පහ්විය හැකිය.

    ගුවන් යානයේ සිටි මඟියෙකුගේ ජංගම දුරකථනය තවමත් නාද වන වීඩියෝව පහතින්.






    ගත්තේ 33000 එකෙන්.​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Dan passengers la gananam sure na plane ekata una de gana thama prashne :(

    සිරාවට... වතුරට වැටිල පා වෙවී වෙවී හිටියත් මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න පුලුවන් කමක් නං නෑ....:(:(

    ඒත් අර මිනිස්සුන්ගේ නෑදෑයෝ තවමත් එයා පෝට් එකට වෙලා බලාගෙන ඇති....
    :no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya wathura sample ekak aran mona jathiye oil ekakda kiyala check karanam wade thawa duratath confirm karaganna thibba needa....oil anika density eka adu hinda paawenawane hodata wen karala ganna puluwan :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    ''ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යාවකාශයේ සිට සජීවී විකාශයක් සිදුකිරීමට යයි...''

    ''අඩි 98ක විශාලත්වයෙන් යුත් ග්‍රහකයක් හෙට පාන්දර පෘතුවිය හා චන්ද්‍රයා අතරින් යාමට නියමිතය.''

    ''සිකුරු ට වඩා බ්‍රහස්පතී විශාලව පෙනේ''

    ''අඟහරු වෙත මිනිසුන් යැවීමේ වෑයමක්''

    රෙද්ද............. තාම පෘතුවිය ඇතුලේ කඩාවැටුන ප්ලේන් එක හොයාගන්න බෑ...



    :dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oya wathura sample ekak aran mona jathiye oil ekakda kiyala check karanam wade thawa duratath confirm karaganna thibba needa....oil anika density eka adu hinda paawenawane hodata wen karala ganna puluwan :)

    අඩේ සිරාවටම...! ඔයිල් මාක් එක දැකලත් දැන් පට්ට වෙලාවක් ගිහිල්ලනේ...:oo::oo: ඒත් තාම උඹ ඔය කිව්ව වගේ සීන් එකක් ගැන කොහෙවත් මුකුත් කියල නෑනෙ බං....:frown::frown:
    අනේ මන්ද බං, එක්කො උන්ට පිස්සු... නැත්තං අපිට ඊට වැඩිය පිස්සු..!!
    :baffled::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    An object is seen floating in the sea on the display of a Vietnamese search airplane's camera. It is suspected of belonging to the Malaysian Airlines flight MH370. Photo: Reuters

    An object is seen floating in the sea on the display of a Vietnamese search airplane's camera. It is suspected of belonging to the Malaysian Airlines flight MH370. Photo: Reuters
    aa-20140310112758794873-620x414.jpg


    353crash-300x0.jpg
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    An object is seen floating in the sea on the display of a Vietnamese search airplane's camera. It is suspected of belonging to the Malaysian Airlines flight MH370. Photo: Reuters

    An object is seen floating in the sea on the display of a Vietnamese search airplane's camera. It is suspected of belonging to the Malaysian Airlines flight MH370. Photo: Reuters
    aa-20140310112758794873-620x414.jpg


    353crash-300x0.jpg
    VN says cannot find object thought to be jet door - 2 minutes ago


    http://news.yahoo.com/vn-says-cannot-object-thought-jet-door-025159609.html

    http://www.sfgate.com/news/world/ar...nnot-find-object-from-missing-jet-5301204.php
     
    Last edited: