මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

MH370

Member
Mar 10, 2014
2
0
0
Update
The other two Americans were identified on the passenger manifest as 4-year-old Nicole Meng and 2-year-old Yan Zhang. It was not known with whom they were traveling.

:oo::oo:
 

MH370

Member
Mar 10, 2014
2
0
0
Vietnamese searchers say they looked through the night but have not found possible aircraft debris that was spotted Sunday evening during the hunt for a Malaysian passenger jet that vanished with 239 people aboard.
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,916
    9,352
    113
    එක තැනක නෑ
    ''ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යාවකාශයේ සිට සජීවී විකාශයක් සිදුකිරීමට යයි...''

    ''අඩි 98ක විශාලත්වයෙන් යුත් ග්‍රහකයක් හෙට පාන්දර පෘතුවිය හා චන්ද්‍රයා අතරින් යාමට නියමිතය.''

    ''සිකුරු ට වඩා බ්‍රහස්පතී විශාලව පෙනේ''

    ''අඟහරු වෙත මිනිසුන් යැවීමේ වෑයමක්''

    රෙද්ද............. තාම පෘතුවිය ඇතුලේ කඩාවැටුන ප්ලේන් එක හොයාගන්න බෑ...



    :dull:


    මචන් ඒ වෙලාවේ gravity එකේ මොකක්හරි ඔර් වෙන මොකක්හරි එකක් වෙලා හරි මේක සමාන්තර ලෝකෙකට වත් ඇදිලා ගියාද දන්නේ නැහැ :rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ඒ වෙලාවේ gravity එකේ මොකක්හරි ඔර් වෙන මොකක්හරි එකක් වෙලා හරි මේක සමාන්තර ලෝකෙකට වත් ඇදිලා ගියාද දන්නේ නැහැ :rolleyes::rolleyes:

    ඔන්න උබ සුරංගනා කතාවක් කිව්වා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,916
    9,352
    113
    එක තැනක නෑ
    ඔන්න උබ සුරංගනා කතාවක් කිව්වා.


    ඇයි බන් එහෙම තමයි දැන් හිතන්ඩ වෙන්නේ. මොකද මෙච්චර තාක්ශනේ දියුණු රටවල නැති උන ප්ලේන් එකක් තම හොයාගෙන නැහැ. දැන් මුන් කියනවා ප්ලේන් එකේ ඉන්න එවුන්ගේ ෆොනේ රින්ග් වෙනවලු. ඉතින් බන් රින්ග් වෙනවා නම් මේ ෆෝන් එක තියන්නේ සිග්නල් අහුවෙන තැනක්නේ. ඉතින් එතනින් ට්‍රැක් කරන්ඩ පුළුවන්. එහෙමත් උන්ට බැරි නම් වෙන මොනවා කියන්ඩද බන් සුරංගනා කතාවක් ඇරෙන්ඩ. මොකද අර ස්පෙල් බයින්ඩර් TV සිරිස් එකෙත් අරූ ඉන්න සමාන්තර ලෝකෙට රේඩියෝ සිග්නල් අහුවෙනවනේ. ඒ වගේ මුන්ට ඉඳ තැන හොයා ගන්ඩ බැරි උනාටා ඉන්න එවුන්ගේ ෆෝන් රින්ග් වෙනවලු. ඉතින් බන් මෙහෙම දේවල් වත් හිතන්නේ නථ්වුඅ වෙන මොනවා හිතන්ඩද ? ඒ නිසා අනිවා මේක සමාන්තර ලෝකෙක තමයි :rolleyes::rolleyes::P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    u.Ska 239 fofkl= iu.
    uef,aishka .=jka hdkh lvd jegqKdo@
    fydr mdiafmdaÜ j,ska wd ;%ia;hska
    hdkh úkdY l<do@

    u,hdishdfõ" lajd,d,ïmQ¾ kqjr isg Ökfha" îðx kqjr n,d mshdir lrñka ;sìh§ u.Ska 239 fofkl= iu. fikiqrdod w;=reoka jQ u.S .=jka hdkfha njg iel l< yels fodrla we;=¿ iqkanqka lsysmhla u,hdishd yd úhÜkduh w;r uqyqÿ m%foaYhlska fidhdf.k we;ehs úhÜkdu n,OdÍka m%ldY lrkjd'
    th w;=reoka jQ .=jka hdkfha tajduoehs ksYaÑ;j ;yjqre ù ke;'
    .=jka hdkh úhÜkdu uqyqÿ m%foaYhlg lvd jeà we;ehs úhÜkdu n,OdÍka Bfha f;dr;=re wkdjrKh l<;a u,hdishdj th úYajdi fkdlrk nj lshd isáhd'
    úhÜkdu kdúl yuqodj úiska tu f;dr;=re ,nd § ;snqKd'
    uef,aishdkq .=jka fiajhg wh;a MH 370 fndahsx j¾.hg wh;a .=jka hdkh miq.sh fikiqrdod ^08& trg w.kqjr jQ lajd,d,dïmQ¾ys cd;Hka;r .=jka f;dgqfmd<ska .uka wdrïN lf<a mdkaor 12'40 gh'
    th Ökfha fnhsðx k.rfha f.dvnEug kshñ;j ;snqfKa fmrjre 6'30 gh' tfy;a uef,aishdfõ kef.kysr fjrf<a fldgdNdre k.rhg kdúl ie;mqï 120 la muK ;sìh§ .=jka hdkh uef,aishdfõ .=jka md,k ueÈßh yd mej;s iïnkaOh iïmQ¾Kfhkau wek ysáfhah' ta jk úg hdkh wä 35000 la by< wyfia mshdir lrñka ;snqKs' hdkh w;=reoka jqjo hï wdmodjlg uqyqK § we;s nj tys .=jka kshuqjd .=jka md,k ueÈßhg okajd ;snqfKa ke;' wjidkfha fndfyda fokdf.a u;h jQfha .=jka hdkh wk;=rg ,laj lvd jefgkakg we;s njh'
    tys Ök cd;slhska 152la"

    u,hdishdkq cd;slhska 38la" bkaÿkSishd cd;slhska 12la" TiafÜ%,shd cd;slhska 6la" wußldkqjka 3la" m%xY cd;slhska 3la" kjiS,ka;" hqfla%k" lekvd cd;slhska fofokd ne.ska iy reishdkq Tiag%shd fko¾,ka;" ;dhsjdka yd b;d,s cd;slhl= ne.skao tys .uka lr ;snqKd'
    .=jka hdkh w;=reoka ùfuka miqj úhÜkdu" Ök iy uef,aishd n,OdÍka th fiùug úfYaI fufyhqula l%shd;aul lrd'
    tljr u.Ska 380g muK .uka l< yels fndahsx 777 j¾.fha fuu hdkd meh 16g jeä ld,hla wLKavj È.=ÿr pdßld i|yd fhdod.kakd f,dj m%Odk fmf<a u.S .=jka hdkd f,i ie,flhs'
    fï jk úg hdkh w;=reoka ù meh 48 lg jvd f.ù f.diah' ;ju;a hdkh ms<sn| ksYaÑ; f;dr;=rla ke;s w;r hdkhg isÿjQfha l=ulao hkak ms<sn|j rgj,a lsysmhlu mÍlaIK wdrïN lr ;sfí' Ökh" úhÜkduh" uef,aishdj ta w;r m%Odkh'
    fï w;r hdkfha w;=reokaùu yd ;%ia; l%shdjka w;r iïnkaOhla we;s njg iel m<j ;sfí' tu ielhg ;=vq§ we;af;a hdkfha .uka .;a u.Ska 227 fokd iy ld¾huKav,fha 12fokdf.a kduf,aLkh uef,aishdkq .=jka fiajh u.ska m%isoaO lsÍu;a iu.h' fuu u.S kduf,aLkfha Tiaá%hdkq iy b;d,s cd;slhska fofokl=f.a kï we;=<;a jqjo tu u.Ska fofokd hdkfha .ukaf.k fkdue;s nj fy<s úh' b;d,s cd;sl 27 yeúßÈ Æhs.s uer,aäf.a ku u.S ,ehsia;=fõ we;s njg m%ldYùu;a iu. Tyq Tyqf.a ksjig ÿrl;k weu;=ula ,nd§ mjid we;af;a ;ud hy;ska isák njh' ta wkqj Æhs.s hdkfha .ukalr ke;s nj Tyqf.a mshd udOHhg i|yka lf<ah' Tiaá%hdkq cd;sl l%siaáhka fkdfi,af.a ;;a;ajho thu úh' Tyqf.a ku hdkfha .uka.;a u.Skaf.a ,ehsia;=jg we;=<;a ù ;snqKo Tyq ksjig meñK ;sfí'
    flfia jqjo fï fofokdf.au .=jka .uka n,m;% 2013 jif¾ wf.daia;= udifha§ ;dhs,ka;fha§ fidrdf.k we;s nj wkdjrKh úh' ta wkqj tu .=jka n,m;% fol fhdod .ksñka fjk;a u.Ska fofokl= w;=reoka jQ hdkfha .ukaf.k we;s neúka th ;%ia; l%shdjla oehs u;=j we;s ielhg mdol jQfhah'
    kuq;a we;eñ úfoia jd¾;d mjikafka fujeks fidrd.;a .uka n,m;a weiqßka .=jka hdkfha .uka lsÍu iq,n lreKla nj;a uef,aishdkq hdkdj, tjeks isÿùï ñkafmr;a ks;r jd¾;dù we;s nj;ah'


    flfia jqjo fï ielh fuf;la ;yjqre lr.ekSug yelsj ke;' tksidu mÍlaIK lghq;= È.ska È.gu isÿfõ' hdkfha w;=reokaùu .ek mÍlaIK fufyhjk úhÜkdu .=jka yuqodjg wh;a hdkhlg trg ol=Kq fjr< ;Srfha uqyqÿ c,h u; mdfjk f;,a ;Ügq folla ksÍlaIKh lr.ekSug yelsúh' fuu f;,a lÜgq fol w;=reoka jQ hdkfha njg is;sh yels hehs úhÜkdu n,OdÍyq i|yka lr;s' úhÜkdu iuqo%Sh hd;%d folla iy yuqod hd;%d lsysmhla fuu f;,a ;Ügq ksÍlaIKh ù we;s m%foaYj,g hjd f;dr;=re wOHkhg mshjr f.k we;' fuhg wu;rj hdkh w;=reoka jQ m%foaYhg Ök" ms,smSk" úhÜkdu" isx.mamQre iy uef,aishdkq fk!ldjkao mÍlaIK i|yd fhoùug mshjr f.k we;' miqj hdkfha fodrla yuqjQ njo Bfha rd;%S n,OdÍka m%ldY lr ;snqK;a th w;=reoka hdkfha±hs ;ju ;yjqre lr ke;'
    hdkfha .=jka kshuqjd jQ 53 yeúßÈ uef,aishdkq cd;sl lms;dka iydÍ wyuâ Id w;aoelSï nyq, ks,Odßfhls' meh 18365l mshdir .=jka ld,hl w;aoelSï we;s Tyq .=jka kshuq jD;a;shg tlaù we;af;a 1981 jif¾§h' Tyqf.a iydhl kshuqjd 27 yeúßÈ úfha miqjk uef,aishdkqjl= jk *dßla wíÿ,a yóâ 2007 § fiajhg tlaj we;' Tyqg mshdir meh 2763l w;aoelSï ysñh'
    plane-case2.jpg

    hï fyhlska hdkh wk;=rg ,laù lvd jegqfKa kï th 2001 jißka miq isÿjQ udrdka;slu .=jka wk;=r jkq we;' 2001 jif¾ wefußldkq .=jkafiajhg wh;a thdnia hdkhla wk;=rg ,laùfuka mqoa.,hka 265 la urKhg m;aúh' tfiau fuh .=jka wk;=rla kï fndahsx 777 hdkdj, isÿjQ fojk úYd,u wk;=r njgo m;afõ' fuu w;=reokaùu .ek woyia olajk fndahsx iud.u tjeks wk;=rla isÿù we;s nj okafka hehs muKla mjid jeäÿr woyia m<lsÍu m%;slafIam lr we;'

    fï w;r ks, fkdjk jd¾;dj, i|yka jkafka w;=reokaj we;s .=jka hdkh 2012 jif¾§ isÿjQ .=jka hdkd wk;=rlg iïnkaO jQ hdkh njh' Ökfha Iekayhs mqfvdka.a .=jka f;dgqfmdf<a§ ;j;a hdkhl .eàfuka fuu hdkfha ;gqjlg ydks isÿù ;snqKq nj tu jd¾;dj i|yka lrhs'

    fikiqrdod w;=reoka jQ.=jka hdkh w;=reokaùug fmr wdmiq yeÍ .uka lrkakg W;aidy f.k ;snQ njg f¾vd¾ ix{d wkqj Èiajk nj uef,aishdkq n,OdÍyq i|yka lrkjd' tfia hdkh h<s yeÍ .uka lf<a kï hdkfha kshuqjd .=jka md,k ueÈßh yd iïnkaO fkdjkafka ukao hk m%Yakho mek ke.S ;sfí' fikiqrdod mdkaor 12'40g f¾vd¾ ;srfhka bj;a jQ miq fï jk f;la lsisÿ f;dr;=rla ,eì fkdue;'

    fidrd .;a úfoaY .uka n,m;a fhdod .ksñka hdkhg f.dv ù we;s fofokd y÷kd .ekSug mq¿,a mÍlaIK wdrïN lr ;sfí'
    tu fofokd .=jka álÜ m;a ,nd f.k we;af;a tlu fõ,dfõ§ nj fuf;la lr we;s mÍlaIKj,ska fy<s úh' w;=reoyka jQ hdkh ms<sn|j f;dr;=re fiùu i|yd .=jka hdkd úis folla iy keõ y;<syla fhdojd we;s nj uef,aishdkq n,OdÍyq mji;s'
    plane-case1.jpg

    plane-case0w.jpg

    erw.jpg



    Sourse: gossip lanka news.com
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි බන් එහෙම තමයි දැන් හිතන්ඩ වෙන්නේ. මොකද මෙච්චර තාක්ශනේ දියුණු රටවල නැති උන ප්ලේන් එකක් තම හොයාගෙන නැහැ. දැන් මුන් කියනවා ප්ලේන් එකේ ඉන්න එවුන්ගේ ෆොනේ රින්ග් වෙනවලු. ඉතින් බන් රින්ග් වෙනවා නම් මේ ෆෝන් එක තියන්නේ සිග්නල් අහුවෙන තැනක්නේ. ඉතින් එතනින් ට්‍රැක් කරන්ඩ පුළුවන්. එහෙමත් උන්ට බැරි නම් වෙන මොනවා කියන්ඩද බන් සුරංගනා කතාවක් ඇරෙන්ඩ. මොකද අර ස්පෙල් බයින්ඩර් TV සිරිස් එකෙත් අරූ ඉන්න සමාන්තර ලෝකෙට රේඩියෝ සිග්නල් අහුවෙනවනේ. ඒ වගේ මුන්ට ඉඳ තැන හොයා ගන්ඩ බැරි උනාටා ඉන්න එවුන්ගේ ෆෝන් රින්ග් වෙනවලු. ඉතින් බන් මෙහෙම දේවල් වත් හිතන්නේ නථ්වුඅ වෙන මොනවා හිතන්ඩද ? ඒ නිසා අනිවා මේක සමාන්තර ලෝකෙක තමයි :rolleyes::rolleyes::P

    ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා නේ :oo: