mun maha harak ne ban..shutter eken ebilada plane eka hoyanne?
nodakin![]()

mun maha harak ne ban..shutter eken ebilada plane eka hoyanne?
nodakin![]()

මේ මිනිස්සු තාමත් බලාපොරොත්තු අතඇරල නෑ වගේ බං.. පව්..!
![]()


muhudeth newei godath newei ban..wena mokakma hari scene ekakMalaysian karayo kiyana news updates hetiyata ban balaporoththu atharinna bene ban. debris hari hambunanam hitha hadagatteki, meka patta gothic scene 1kne ban
Monawa wela, mona angle ekan hari flish eka muhudata wetunanam aniwa kola keellak hari pawenna epai ban.
USA + Australia + Vietnam + singa me okkoma awillath machan mukuth dekke ne kiyanne meka muhude newei ette..![]()

muhudeth newei godath newei ban..wena mokakma hari scene ekak![]()








ithin bola kohomath ohoma hijack seen ekakata internationally involve wenawa kiyala un danne nadda?Radar walin lost weddi 40 degrees turn 1k thibunalu, e kiyanne ban aniwa path eka change karalane without informing. That might be a terrorist attack then?
E turn ekai flight eke fuel remain ekai anuwa machan eka 5000km fly karanna fuel thibila thiyanawa. radar lost wuna spot eke idan 5000km range ekaka aniwa oka hangala athi.
minissu nethi kohe hari ekaka.
Hijack karapuwama wede ala wela, internationally involved nisa badu packet wnawane. itin un sadda ne still


Radar walin lost weddi 40 degrees turn 1k thibunalu, e kiyanne ban aniwa path eka change karalane without informing. That might be a terrorist attack then?
E turn ekai flight eke fuel remain ekai anuwa machan eka 5000km fly karanna fuel thibila thiyanawa. radar lost wuna spot eke idan 5000km range ekaka aniwa oka hangala athi.
minissu nethi kohe hari ekaka.
Hijack karapuwama wede ala wela, internationally involved nisa badu packet wnawane. itin un sadda ne still
:Oo:e kiyanne uda? fuel unanawada ban echchara?
Or????????????? ALIENS?![]()

ithin bola kohomath ohoma hijack seen ekakata internationally involve wenawa kiyala un danne nadda?![]()
ane manda

A unat kawruwath wagakeemak bara aran naa nay ban a kiyanant terrorism team ekaking



mehemai ban plane ekak hijack karanawa kiyanne kohomath mulu loketama expose wena seen ekak..methuwak wechcha hama hijack seen ekakma mulu lokema danagatta and USA wage loku ratawal ewata madihath una..mechchara ekak wei kiyala hithanna nethiwa athi banane manda
mama itin hithuna widiyata kiwwe![]()
matanam hithenawa meka kohen hoyagani kiyala (sea newei )

mehemai ban plane ekak hijack karanawa kiyanne kohomath mulu loketama expose wena seen ekak..methuwak wechcha hama hijack seen ekakma mulu lokema danagatta and USA wage loku ratawal ewata madihath una..
matath hithennema plane eka kohe hari aulak nathuwa athi kiyala


ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා මගීන් 239 ක් රැගෙන අතුරුදන් වූ M.H. 370 දරණ මැලේසියානු ගුවන් යානාව මුහුදට කඩා වැටී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. වියට්නාමයට අයත් තෝචෝ දූපතට ඉහළින් ගුවන් යානාව පියාසර කරමින් තිබියදී එය අනතුරට ලක් වී තිබෙන බව වියට්නාම් බලධාරින් කියති. එහෙත් මැලේසියාව ඒ බව තහවුරු නොකරයි. වියට්නාමය අවට මුහුදේ ගුවන් යානාව සොයා ගවේෂණයේ යෙදෙන නෞඛා 40ක් සහ හෙලිකොප්ටර් යානා34ක් මේ දක්වා යානාවේ කිසිම කොටසක් සොයා නොගැනීම මීට හේතුව බව ජාත්‍යන්තර පුවත් සේවා පවසයි. අතුරුදන් යානාවේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා චීන සහ මැලේසියානු ජාතීන් බවත් ඔස්ට්‍රේලියා,ඇමරිකා, ප්‍රංශ ඇතුළු ජාතීන් 14ක් එහි ගමන් කර තිබෙන බවත් සොයා ගෙනතිබේ. එම පිරිස අතරේ කුඩා දරුවන් දෙදෙනෙක් සහ සිය මධුසමය සඳහා චීනය බලා ගමක් කළ යුවළක්ද වෙතැයි පැවසේ.
![]()
source:lakbima



ගුවන් අනතුර හේතුව ත්‍රස්ත ප්‍රහාරයක්
ගුවන් යානයේ නම :- MH 370
ත්‍රස්ත ප්‍රහාරයේ නම
M = Malaysian
H = Hijack
Malaysian Hijack
දිනය
M = Month = March
H = 8 th letter of the English alphabet
so it's want to b
8 th of March
370 ???
එලකිරි සහෝදරයෙක් පැවසුවේ එකතුව 10 බැවින් යානය නැවත හමුවන්නේ 10 විය හැකි බවයි.
ඒත් එක්කම 370 තවත් මොකක් හෝ රහසක් තියෙන්ඩ පුලුවන්
