මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    :(:(මේ මිනිස්සු තාමත් බලාපොරොත්තු අතඇරල නෑ වගේ බං.. පව්..!
    :sorry::sorry:

    Malaysian karayo kiyana news updates hetiyata ban balaporoththu atharinna bene ban. debris hari hambunanam hitha hadagatteki, meka patta gothic scene 1kne ban :(

    Monawa wela, mona angle ekan hari flish eka muhudata wetunanam aniwa kola keellak hari pawenna epai ban.

    USA + Australia + Vietnam + singa me okkoma awillath machan mukuth dekke ne kiyanne meka muhude newei ette.. :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    muhudeth newei godath newei ban..wena mokakma hari scene ekak :dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Radar walin lost weddi 40 degrees turn 1k thibunalu, e kiyanne ban aniwa path eka change karalane without informing. That might be a terrorist attack then?

    E turn ekai flight eke fuel remain ekai anuwa machan eka 5000km fly karanna fuel thibila thiyanawa. radar lost wuna spot eke idan 5000km range ekaka aniwa oka hangala athi.
    minissu nethi kohe hari ekaka.

    Hijack karapuwama wede ala wela, internationally involved nisa badu packet wnawane. itin un sadda ne still
     
    ithin bola kohomath ohoma hijack seen ekakata internationally involve wenawa kiyala un danne nadda? :angry::dull:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    A unat kawruwath wagakeemak bara aran naa nay ban a kiyanant terrorism team ekaking
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ithin bola kohomath ohoma hijack seen ekakata internationally involve wenawa kiyala un danne nadda? :angry::dull:

    mechchara ekak wei kiyala hithanna nethiwa athi ban :rolleyes: ane manda

    mama itin hithuna widiyata kiwwe :D :(

    matanam hithenawa meka kohen hoyagani kiyala (sea newei )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    mechchara ekak wei kiyala hithanna nethiwa athi ban :rolleyes: ane manda

    mama itin hithuna widiyata kiwwe :D :(

    matanam hithenawa meka kohen hoyagani kiyala (sea newei )
    mehemai ban plane ekak hijack karanawa kiyanne kohomath mulu loketama expose wena seen ekak..methuwak wechcha hama hijack seen ekakma mulu lokema danagatta and USA wage loku ratawal ewata madihath una..

    matath hithennema plane eka kohe hari aulak nathuwa athi kiyala
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Malaysia's civil aviation chief Azharuddin Abdul Rahman insisted at a press conference earlier that reports of debris were "unverified".

    Wall Street Journal reporter Vu Trong Khanh, who first tweeted a pictured believed to be the plane's door, say investigators have been unable to locate what they saw.

    BiVrZqnCIAEmmhN.jpg

    :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    mehemai ban plane ekak hijack karanawa kiyanne kohomath mulu loketama expose wena seen ekak..methuwak wechcha hama hijack seen ekakma mulu lokema danagatta and USA wage loku ratawal ewata madihath una..

    matath hithennema plane eka kohe hari aulak nathuwa athi kiyala

    :(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා මගීන් 239 ක් රැගෙන අතුරුදන් වූ M.H. 370 දරණ මැලේසියානු ගුවන් යානාව මුහුදට කඩා වැටී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. වියට්නාමයට අයත් තෝචෝ දූපතට ඉහළින් ගුවන් යානාව පියාසර කරමින් තිබියදී එය අනතුරට ලක් වී තිබෙන බව වියට්නාම් බලධාරින් කියති. එහෙත් මැලේසියාව ඒ බව තහවුරු නොකරයි. වියට්නාමය අවට මුහුදේ ගුවන් යානාව සොයා ගවේෂණයේ යෙදෙන නෞඛා 40ක් සහ හෙලිකොප්ටර් යානා34ක් මේ දක්වා යානාවේ කිසිම කොටසක් සොයා නොගැනීම මීට හේතුව බව ජාත්‍යන්තර පුවත් සේවා පවසයි. අතුරුදන් යානාවේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා චීන සහ මැලේසියානු ජාතීන් බවත් ඔස්ට්‍රේලියා,ඇමරිකා, ප්‍රංශ ඇතුළු ජාතීන් 14ක් එහි ගමන් කර තිබෙන බවත් සොයා‍ ගෙනතිබේ. එම පිරිස අතරේ කුඩා දරුවන් දෙදෙනෙක් සහ සිය මධුසමය සඳහා චීනය බලා ගමක් කළ යුවළක්ද වෙතැයි පැවසේ.

    Malesiyan-plain3.jpg

    source:lakbima
     
    Lakbima danna $%^&* ban :rofl:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    887c97a3-f3f3-4be2-acca-93391ecf2e2b-620x372.jpeg
    A Vietnamese Airforce planes above the southern sea of Vietnam where the Malaysia Airlines passenger jet went missing on Friday night. Photograph: Hoang Dinh Nam/AFP/Getty Images
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගුවන් අනතුර හේතුව ත්‍රස්ත ප්‍රහාරයක් :angry::angry:

    ගුවන් යානයේ නම
    :- MH 370

    ත්‍රස්ත ප්‍රහාරයේ නම

    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack

    දිනය

    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March

    370 ???

    එලකිරි සහෝදරයෙක් පැවසුවේ එකතුව 10 බැවින් යානය නැවත හමුවන්නේ 10 විය හැකි බවයි.

    ඒත් එක්කම 370 තවත් මොකක් හෝ රහසක් තියෙන්ඩ පුලුවන්
     
    Wikara..owa maha boru katha ban.:lol: