මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

BLNinja

Banned
Apr 4, 2012
119
7
0
ගුවන් අනතුර හේතුව ත්‍රස්ත ප්‍රහාරයක් :angry::angry:





ගුවන් යානයේ නම
:- MH 370


ත්‍රස්ත ප්‍රහාරයේ නම


M = Malaysian
H = Hijack


Malaysian Hijack

දිනය


M = Month = March
H = 8 th letter of the English alphabet

so it's want to b

8 th of March


370 ???

එලකිරි සහෝදරයෙක් පැවසුවේ එකතුව 10 බැවින් යානය නැවත හමුවන්නේ 10 විය හැකි බවයි.

ඒත් එක්කම 370 තවත් මොකක් හෝ රහසක් තියෙන්ඩ පුලුවන්


pawusi කියන්නෙ
නමට අකුරු 6යි
ඒ කියන්නේ පවුසිට 6ක් පුකේ ඇරලා :lol:
 

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා මගීන් 239 ක් රැගෙන අතුරුදන් වූ M.H. 370 දරණ මැලේසියානු ගුවන් යානාව මුහුදට කඩා වැටී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. වියට්නාමයට අයත් තෝචෝ දූපතට ඉහළින් ගුවන් යානාව පියාසර කරමින් තිබියදී එය අනතුරට ලක් වී තිබෙන බව වියට්නාම් බලධාරින් කියති. එහෙත් මැලේසියාව ඒ බව තහවුරු නොකරයි. වියට්නාමය අවට මුහුදේ ගුවන් යානාව සොයා ගවේෂණයේ යෙදෙන නෞඛා 40ක් සහ හෙලිකොප්ටර් යානා34ක් මේ දක්වා යානාවේ කිසිම කොටසක් සොයා නොගැනීම මීට හේතුව බව ජාත්‍යන්තර පුවත් සේවා පවසයි. අතුරුදන් යානාවේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා චීන සහ මැලේසියානු ජාතීන් බවත් ඔස්ට්‍රේලියා,ඇමරිකා, ප්‍රංශ ඇතුළු ජාතීන් 14ක් එහි ගමන් කර තිබෙන බවත් සොයා‍ ගෙනතිබේ. එම පිරිස අතරේ කුඩා දරුවන් දෙදෙනෙක් සහ සිය මධුසමය සඳහා චීනය බලා ගමක් කළ යුවළක්ද වෙතැයි පැවසේ.



    Malesiyan-plain3.jpg





    source:lakbima

    :(
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    yakooo me eka ratakawath thama primary radar ekak nadda kali kadunath penawane primary radar eke,hama ekama secondary radar use karata miliary wala wath tiyenna epai primary ekak
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    'Unprecedented Mystery': Search Uncovers No Part of Jet

    The search for a Malaysia Airlines jet missing with 229 aboard has turned up no debris that could be linked to the plane, investigators said Monday.“This is an unprecedented mystery,” Azharuddin Abdul Rahman, director of Malaysia’s Department of Civil Aviation, said at a news conference in Kuala Lumpur.

    Malaysian investigators said Vietnamese authorities had not confirmed sighting any debris from the Boeing 777-200, which was flying to Beijing on Saturday when it disappeared from radar screens.“Unfortunately, we have not found anything that is from the missing aircraft,” Azharuddin said.

    On Sunday, Vietnam’s Civil Aviation Authority said a Vietnamese navy plane had spotted an object in the Gulf of Thailand that was suspected to be part of the aircraft. But searchers were unable to find the object, the head of Vietnam’s search and rescue center told The Associated Press on Monday.

    140309-malaysia-airlines-wreckage-jms-2113_0894c54356aa34a95683e2134eeb0318.nbcnews-ux-640-520.jpg


    Samples of oil slicks seen Saturday in the same area, about 56 miles south of Tho Chu Island, were taken and would be tested to see if they came from the jet, the investigators in Malaysia said.

    Azharuddin said that reports of an object that looked like part of a tail turned out to be something else.He said a hijacking had not been ruled out: “We have not narrowed down any possibilities.”

    Asked whether reports that two passengers were traveling with stolen passports indicated a security lapse, he said the Kuala Lumpur airport met international standards and had been audited by U.S. and Australian authorities in recent years.He said no time frame had been set for the investigation.

    “Air France took two years to locate the body of the downed plane,” he said, referring to the crash of Flight 447, which plunged into the mid-Atlantic in 2009 on a flight from Rio de Janeiro to Paris.

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    "පේන විදිහට SAM එකක් වත් දීලා වගේ කට්ටිය flight එකට. එහෙමත් නැත්නම් ඔහොම plane එකක් ආයේ අතුරුදහන් කරන්න පුලුවන් Intelligence Agency එකකට විතරයි එහෙම වුනොත් ආයේ හොයනවා බොරු. හැම Airport එකේම බැලුවට ඒවා ඔක්කොම Civilian Airports නේ. කව්රුත් Millitary Air Base වල බලල නෑනේ."

    උපුටා ගැනීමකි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගුවන් අනතුර හේතුව ත්‍රස්ත ප්‍රහාරයක් :angry::angry:





    ගුවන් යානයේ නම
    :- MH 370


    ත්‍රස්ත ප්‍රහාරයේ නම


    M = Malaysian
    H = Hijack


    Malaysian Hijack

    දිනය


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March


    370 ???

    එලකිරි සහෝදරයෙක් පැවසුවේ එකතුව 10 බැවින් යානය නැවත හමුවන්නේ 10 විය හැකි බවයි.

    ඒත් එක්කම 370 තවත් මොකක් හෝ රහසක් තියෙන්ඩ පුලුවන්

    ඇඩෙනව :shocked::shocked::shocked::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pawusi කියන්නෙ
    නමට අකුරු 6යි
    ඒ කියන්නේ පවුසිට 6ක් පුකේ ඇරලා :lol:

    උඹ අර වෙනුෂාගෙ එකක් දාල පොර වෙන්න හදනවා. හැබැයි මෙතන ඇවිත් දුක් වෙන උන්ට පාට දානවා.... යකෝ මිනිස්සු 239ක් මොකද උනේ කියල දන්නෙ නැතුව ඉන්නවා. තෝ මිනිහෙක්ද බං මේ වගේ තැනකත් පිස්සු කෙලින්නෙ.
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    යාළුවා;16372397 said:

    උඹ අර වෙනුෂාගෙ එකක් දාල පොර වෙන්න හදනවා. හැබැයි මෙතන ඇවිත් දුක් වෙන උන්ට පාට දානවා.... යකෝ මිනිස්සු 239ක් මොකද උනේ කියල දන්නෙ නැතුව ඉන්නවා. තෝ මිනිහෙක්ද බං මේ වගේ තැනකත් පිස්සු කෙලින්නෙ.
    දුක් වෙනවා නම් දුක් වෙන්න කියපන් මිත්‍යා දුෂ්ටිය නැතුව.. ගනන් හදලා මගුල් දාලා අපේ සිංහල ලේ කෝප කලොත් උබලව මරනවා හම්භ හැත්ත :frown:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දුක් වෙනවා නම් දුක් වෙන්න කියපන් මිත්‍යා දුෂ්ටිය නැතුව.. ගනන් හදලා මගුල් දාලා අපේ සිංහල ලේ කෝප කලොත් උබලව මරනවා හම්භ හැත්ත :frown:

    :lol: eththa kiyapan uba hambayek neda?
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මැලේසියානු ගුවන් යානයක්... 03-10-2014 12:55 PM ehenam tho gihin hoyapannako
    ricdichcha hiwalek waradila + rep deela :lol:
    mariyan pontiya..
    රිදිච්ච පාරට මෙතන දාලා රෙප් හිඟනවා ලොල් :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ඕෆ් ටොපික් යන්නෙ නැතුව වල් පල්, පෞද්ගලික දේවල් නැතුව ටොපික් එක ගැනම කතාකරන දැකපු දිගම නූල.. පට්ට.. තාම පිටු 35 යි කියෙව්වෙ. අම්මෝ.. බොහොම ස්තූතියි.. 8+
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගුවන් අනතුර හේතුව ත්‍රස්ත ප්‍රහාරයක් :angry::angry:





    ගුවන් යානයේ නම
    :- MH 370


    ත්‍රස්ත ප්‍රහාරයේ නම


    M = Malaysian
    H = Hijack


    Malaysian Hijack

    දිනය


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March


    370 ???

    එලකිරි සහෝදරයෙක් පැවසුවේ එකතුව 10 බැවින් යානය නැවත හමුවන්නේ 10 විය හැකි බවයි.

    ඒත් එක්කම 370 තවත් මොකක් හෝ රහසක් තියෙන්ඩ පුලුවන්

    මේ මනුස්සයා කිව්වෙ වෙන්න පුළුවන් දෙයක්. අඩු ගානෙ ජීවිත 239 ආරක්ෂිතව තියෙනවා කියලවත් හිතන්න දෙයක්. ඒ මිනිස්සු ගැන හිතන නිසයි මෙච්චර දෙයක් හදල කිව්වෙ. උඹ එහෙම කියපු එකාට දාපු බලු කතාව පහලින්. උඹ වගේ උන් තමයි බං එල්ලිලා මැරෙන්න ඕනෙ


    pawusi කියන්නෙ
    නමට අකුරු 6යි
    ඒ කියන්නේ පවුසිට 6ක් පුකේ ඇරලා :lol:
     
    • Like
    Reactions: pawusi

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඕෆ් ටොපික් යන්නෙ නැතුව වල් පල්, පෞද්ගලික දේවල් නැතුව ටොපික් එක ගැනම කතාකරන දැකපු දිගම නූල.. පට්ට.. තාම පිටු 35 යි කියෙව්වෙ. අම්මෝ.. බොහොම ස්තූතියි.. 8+
    :):):)