මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

BLNinja

Banned
Apr 4, 2012
119
7
0
අනේද කියන්නෙ, වෙන රටවල ඉන්න උන්ට තියෙන අමාරුව මැලෙසියන් නිලධාරීන්ට නෑ :dull:
ආයෙ නම් කවුරුවත් ඕකුන්ගේ ප්ලේන් වල යන එකක් නැහැ නිකම් යන්න දුන්නත් :oo:
 
dream_sl

Member
Jun 28, 2013
68
14
0
aerial-picture-taken-Sunday-shows-oil-spills-sea.jpg

An oil slick spotted in the sea off Vietnam which authorities believe may be jet fuel from Malaysia Airlines Flight 370

Large-oil-spills-could-spotted-from-search-plane-Sunday.jpg

A picture taken by a Vietnamese search team shows what may be debris from the Malaysia Airlines plane. Photograph: Tienphong/EPA

Malaysian-Airlines-possib-009.jpg

Malaysia-Airlines-oil-sli-009.jpg
 
Last edited:

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.
    පැහැර ගත්තා - මෙ වෙන කොට ඩිමාන්ඩ් කරන්න ඕන පොතේ හැටියට.....තාම සද්දක් නෑ......
    පහරදීමකට - ඔන්න ඔතන තමා බය....කොහෝ හරි නොදන්න ආවරනිත තැනක රනවේ එකක් හදලා ටෙරා ලා මේක තියං ඉන්නවද දන්නේ නෑ තව ඩබ්.ටී.සී. ගේමකට..............

    අම්මටසිරි වෙනවා නේද ? මුහුදට වැ‍ටුනා නම් ඇතුලේ හිටි අය අනිවා ෆයිට් එකක් දෙන්න ඇති.
    නැත්නම් මටත් හිතෙන්නෙම දූපතක ඇති කියලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    12/7 නියදිගල පාර,ගලවිලවත්ත අපේ ගෙදර විකුනනවා.හුඟක් ලාබෙට දෙන්නම්:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.
    පැහැර ගත්තා - මෙ වෙන කොට ඩිමාන්ඩ් කරන්න ඕන පොතේ හැටියට.....තාම සද්දක් නෑ......
    පහරදීමකට - ඔන්න ඔතන තමා බය....කොහෝ හරි නොදන්න ආවරනිත තැනක රනවේ එකක් හදලා ටෙරා ලා මේක තියං ඉන්නවද දන්නේ නෑ තව ඩබ්.ටී.සී. ගේමකට..............

    good points
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......:dull:

    කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????

    අනිවා..
    එහෙම debris නෙතිව ගිලෙන්න විදියක් කොහෙත්ම නෑ.. අඩුම ගානෙ කොල කෑල්ලක් හරි පාවෙන්න වෙනව. මටනම් හිතෙන්නෙ මේක උස්සල හරි මොනව හරි හේතුවක් නිසා කොහෙට හරි හරවල.
    සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එකේ 5000km යන්න fuel ඉතිරි වෙලා තියෙන්න ඕන. ඒ කියන්නෙ එතන ඉදන් කොහෙට turn කලත් අප්‍රිකාවට යන්න වුනත් තෙල් තිබිල.

    කිසිම රටක airspace එකකින් යන්නෙ නැතිව hijack කරන්න හොදම විදිය තමයි 180 ඩෙග්‍රීස්degrees turn එකක් ගත්ත සෝමාලියාව ,කෙන්යාව, ටැන්සානියාව, මොසැන්බික්, මැඩගස්කර් වගේ පැත්තකට යන එක.

    (මට හිතුන විදිය සහ විය හැක්කක් පම්ණී) :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ප්ලේන් කොම්පැනි එකට යට කරලා ඇති උන් බිලියන ගානක්, ඉතින් ඕක හොයලා දීලා බංකලොත් වෙන්න ඕන නැහැ කියලා හිතනවද දන්නෙ නැහැ නෙ? උඹ කියනවා වගේ කඩන් වැටුනොත් ඇතුලේ උන් මැරෙන එකක් නැහැ නෙ බන්? සමහර විට හොයා ගන්න බැරි උනාට කට්ටිය පාවෙවී ඇති කොහෙ හරි. ප්ලේන් එකේ ලයිෆ් ජැකට් එහෙම තිය්න නිසා ඉන්න පුලුවන් වේවී හොයා ගන්න කල් අඩුම ගානෙ ටිකකට හරි. ඔක්කොම රටවල් වලින් කේස් එක දන්න නිසා ඔය පැත්තෙ යන හැමෝම දැන් සෝදිසියෙන් ඉන්නවා ඇත්තෙ, කොහොම හරි ආරංචියක් ඒවි :)

    එයා ක්‍රෑෂ් එකක් වෙලා නං මචං කෑමක් නැතුව අඩුම ගානේ වතුර පොදක්වත් නැතුව මෙච්චර වෙලා අල්ලං ඉන්න අමාරුයි බං....:(:( දැං දවස් තුනකට කිට්ටුයි... හයිජැක් වෙලා වගේ සීන් එකක් නං ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ ටිකක් හරි තියෙයි...:baffled::baffled:
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මම හිතන්නෙ සැටලයිට් ඉමේජ් වලින් හොයලා වෙන්න ඇති ඔය දොරක් තියෙනවා කිව්වෙ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.

    අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,

    දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.

    අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.

    අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.

    කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.

    ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?

    මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.
     
    මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි,
    මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

    :yes::yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    සෑම් එකක් වෙන්න බෑ බං.....:dull: ඉන්කමින්ග් සෑම් එලාර්ම් වෙනවා. අනික මේ වගේ ලොකු ළමයෙක් බිම දාන්න කිසිම අනතුරු ඇගවීමක් නැතුව එක සෑම් එකකට බෑ......

    බ්ලාස්ට් එකක් වුනත් සැකයි....මොකද බ්ලාස්ට් එකකින් වන් ෂොට් ඩවුන් යන්නෙ නෑ.....වන් ෂොට් බ්ලාස් ඕෆ් කරන්න 1000කේජී වත් එක්ස්ප්ලෝසිව් ඕන.........

    laser attack ekak wage ekakin okkoma system eka para down karanna puluwan hakiyawak athi. kawuru hari laser arms test karala baluwada danne na sonar test kara wage kalin.
    attack ekak nan wela thiyenne, thrasthasthawadiyek gen wenna ba. eyalata oya wage athurudan kireemak karanna baha mata hithenne.
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    එයා ක්‍රෑෂ් එකක් වෙලා නං මචං කෑමක් නැතුව අඩුම ගානේ වතුර පොදක්වත් නැතුව මෙච්චර වෙලා අල්ලං ඉන්න අමාරුයි බං....:(:( දැං දවස් තුනකට කිට්ටුයි... හයිජැක් වෙලා වගේ සීන් එකක් නං ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ ටිකක් හරි තියෙයි...:baffled::baffled:

    කෑවෙ නැත්තත් වතුර නොබී ඉන්න නම් අමාරුයි තමා බන්. අනික ප්ලේන් එක ගිලුනට පස්සේ වතුරේ පැය ගානක් ඉන්න වෙද්දි නිකම්ම මහන්සි වෙලා මැරෙනවා :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.

    අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,

    දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.

    අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.

    අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.

    කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.

    ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?

    මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

    :yes:
     
    උඹ අපිට ආයි කතා කරන්න දෙයක් ඉතුරු කරලම නෑ මචං:baffled::baffled:
    සහතික ඇත්ත!
    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා..
    එහෙම debris නෙතිව ගිලෙන්න විදියක් කොහෙත්ම නෑ.. අඩුම ගානෙ කොල කෑල්ලක් හරි පාවෙන්න වෙනව. මටනම් හිතෙන්නෙ මේක උස්සල හරි මොනව හරි හේතුවක් නිසා කොහෙට හරි හරවල.
    සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එකේ 5000km යන්න fuel ඉතිරි වෙලා තියෙන්න ඕන. ඒ කියන්නෙ එතන ඉදන් කොහෙට turn කලත් අප්‍රිකාවට යන්න වුනත් තෙල් තිබිල.

    කිසිම රටක airspace එකකින් යන්නෙ නැතිව hijack කරන්න හොදම විදිය තමයි 180 ඩෙග්‍රීස්degrees turn එකක් ගත්ත සෝමාලියාව ,කෙන්යාව, ටැන්සානියාව, මොසැන්බික්, මැඩගස්කර් වගේ පැත්තකට යන එක.

    (මට හිතුන විදිය සහ විය හැක්කක් පම්ණී) :):)
    යෙප්....මෙන්න මේක තමා ආසන්න ම දේ මටත් හිතෙන විදියට........
    නැත්තං......
    රජ්ජුරුවෝ;16372660 said:
    laser attack ekak wage ekakin okkoma system eka para down karanna puluwan hakiyawak athi. kawuru hari laser arms test karala baluwada danne na sonar test kara wage kalin.
    attack ekak nan wela thiyenne, thrasthasthawadiyek gen wenna ba. eyalata oya wage athurudan kireemak karanna baha mata hithenne.
    මෙන්න මේක......හෝ මුං හයි ෆ්රීක්වන්සි සෝනාර් පල්ස් කැනන් එකක් වගේ දෙයක් අත්හදා බලනවා. මේක තමා ගොදුර.......
    මෙච්චර කෙළියක් කරන්න ඉන්නෙ එකයි ලෝකෙම...ඒ ලෝකෙ ලොකුම ත්‍රස්තවාදියා-අමෙරිකාව........
    උන් උන් ගේ ටීම් එකක් එව්ව නම් එවන්නේ මේක යට ගහන්න මිස උඩ ගන්න නෙවෙයි, මේක වෙලා නම්...........
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    හැබැයි ඉතින් ප්ලේන් එක උස්සලා නම් ඉතින් අපිට දුක් වෙන්න දෙයක් නැහැ නෙ? කප්පමක් අරන් ප්ලේන් එකයි මිනිස්සු ටිකයි ආයෙම එවනවා නෙ. අනික එහෙම උනාම උන් මේ මිනිස්සුන්ට කන්න බොන්න මොනා හරිත් දේවි :love:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.
    පැහැර ගත්තා - මෙ වෙන කොට ඩිමාන්ඩ් කරන්න ඕන පොතේ හැටියට.....තාම සද්දක් නෑ......
    පහරදීමකට - ඔන්න ඔතන තමා බය....කොහෝ හරි නොදන්න ආවරනිත තැනක රනවේ එකක් හදලා ටෙරා ලා මේක තියං ඉන්නවද දන්නේ නෑ තව ඩබ්.ටී.සී. ගේමකට..............

    මම දන්න විදියට commercial plane එකක emergency situation එකක් ඒ වෙලාවෙ flight control එකට ඉන්ෆොර්ම් කරන්න facilities තියනව, ඒක crew එකේ ඕන කෙනෙට පුලුවන්. කෝඩ් වලින් ඉන්ෆොර්ම් කරන්නෙ. තියෙන්නෙ toilet එක ලගයි crew cabin එකෙයි.

    හිතමු pilotලට මොනව හරි වුනා, informකරන්නම බැරි තරම් critical situation එකක්. crew එකේ කෙනෙක් එහෙමනම් අනිවා කරනව.

    හැබැයි සිද්දිය වෙන වෙලාවෙත් control ටවර් එක මැලේසියාවෙමයි, උන්ට සිග්නල් එක අවිත් තවම හන්ගන් ඉන්නවද දන්නෙ නෑ උන්ගෙ fault එකක් වහගන්න.

    ඒකට කියන්නෙ transponder unit eka කියල,
    CessnaARC-RT-359ATransponder04.jpg

    me thyenne codes

    iaf_2.jpg