ආයෙ නම් කවුරුවත් ඕකුන්ගේ ප්ලේන් වල යන එකක් නැහැ නිකම් යන්න දුන්නත්අනේද කියන්නෙ, වෙන රටවල ඉන්න උන්ට තියෙන අමාරුව මැලෙසියන් නිලධාරීන්ට නෑ![]()

අනිත් උන්ට තියන අමාරුව මොකද වුනේ කියන එක මචං......මොකද මෙහෙම සළකුනක් වත් නොතිය යානයක් අතුරුදහන් වෙන්නෙ නෑ......හිතපං බ්ලාස්ට් එකක් කියල......බැගේජ් ඒරියා එකේදි පුපුරනවා. ඒක දැනුම් දෙන්න තරම් කාලයක් තියනවා පයිලට් ට, මේ ඩේ - මේ ඩේ කියලා. මොනද මෙච්චර ලොකු ළමයෙක් ව එකසැරේ කුඩු වෙන්න පුපුරුවන්න ලීස්ට් 1000කේජී ඕන. ඒ තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන්න නම් ඉතිං ගුවන් සේවයේ උන් බුදියං ඉන්න ඕන.
පැහැර ගත්තා - මෙ වෙන කොට ඩිමාන්ඩ් කරන්න ඕන පොතේ හැටියට.....තාම සද්දක් නෑ......
පහරදීමකට - ඔන්න ඔතන තමා බය....කොහෝ හරි නොදන්න ආවරනිත තැනක රනවේ එකක් හදලා ටෙරා ලා මේක තියං ඉන්නවද දන්නේ නෑ තව ඩබ්.ටී.සී. ගේමකට..............

එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......
කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????

ප්ලේන් කොම්පැනි එකට යට කරලා ඇති උන් බිලියන ගානක්, ඉතින් ඕක හොයලා දීලා බංකලොත් වෙන්න ඕන නැහැ කියලා හිතනවද දන්නෙ නැහැ නෙ? උඹ කියනවා වගේ කඩන් වැටුනොත් ඇතුලේ උන් මැරෙන එකක් නැහැ නෙ බන්? සමහර විට හොයා ගන්න බැරි උනාට කට්ටිය පාවෙවී ඇති කොහෙ හරි. ප්ලේන් එකේ ලයිෆ් ජැකට් එහෙම තිය්න නිසා ඉන්න පුලුවන් වේවී හොයා ගන්න කල් අඩුම ගානෙ ටිකකට හරි. ඔක්කොම රටවල් වලින් කේස් එක දන්න නිසා ඔය පැත්තෙ යන හැමෝම දැන් සෝදිසියෙන් ඉන්නවා ඇත්තෙ, කොහොම හරි ආරංචියක් ඒවි![]()

දැං දවස් තුනකට කිට්ටුයි... හයිජැක් වෙලා වගේ සීන් එකක් නං ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ ටිකක් හරි තියෙයි...

මේක නම් එච්චර හොද නෑ මස්සිනාලා......

FBI, CIA ලෝකෙ තියෙන හැම භාශාවම දන්න උන් ඉන්නවා.unta sinhala puluwanda ban?

උන්ට අහු වෙන හැම භාෂාවම උන් ඉගෙන ගන්නව.මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.
අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,
දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.
අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.
අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.
කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.
ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?
මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

සෑම් එකක් වෙන්න බෑ බං.....ඉන්කමින්ග් සෑම් එලාර්ම් වෙනවා. අනික මේ වගේ ලොකු ළමයෙක් බිම දාන්න කිසිම අනතුරු ඇගවීමක් නැතුව එක සෑම් එකකට බෑ......
බ්ලාස්ට් එකක් වුනත් සැකයි....මොකද බ්ලාස්ට් එකකින් වන් ෂොට් ඩවුන් යන්නෙ නෑ.....වන් ෂොට් බ්ලාස් ඕෆ් කරන්න 1000කේජී වත් එක්ස්ප්ලෝසිව් ඕන.........
එයා ක්‍රෑෂ් එකක් වෙලා නං මචං කෑමක් නැතුව අඩුම ගානේ වතුර පොදක්වත් නැතුව මෙච්චර වෙලා අල්ලං ඉන්න අමාරුයි බං....දැං දවස් තුනකට කිට්ටුයි... හයිජැක් වෙලා වගේ සීන් එකක් නං ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ ටිකක් හරි තියෙයි...
![]()

මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.
අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,
දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.
අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.
අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.
කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.
ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?
මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.
අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,
දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.
අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.
අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.
කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.
ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?
මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

යෙප්....මෙන්න මේක තමා ආසන්න ම දේ මටත් හිතෙන විදියට........අනිවා..
එහෙම debris නෙතිව ගිලෙන්න විදියක් කොහෙත්ම නෑ.. අඩුම ගානෙ කොල කෑල්ලක් හරි පාවෙන්න වෙනව. මටනම් හිතෙන්නෙ මේක උස්සල හරි මොනව හරි හේතුවක් නිසා කොහෙට හරි හරවල.
සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එකේ 5000km යන්න fuel ඉතිරි වෙලා තියෙන්න ඕන. ඒ කියන්නෙ එතන ඉදන් කොහෙට turn කලත් අප්‍රිකාවට යන්න වුනත් තෙල් තිබිල.
කිසිම රටක airspace එකකින් යන්නෙ නැතිව hijack කරන්න හොදම විදිය තමයි 180 ඩෙග්‍රීස්degrees turn එකක් ගත්ත සෝමාලියාව ,කෙන්යාව, ටැන්සානියාව, මොසැන්බික්, මැඩගස්කර් වගේ පැත්තකට යන එක.
(මට හිතුන විදිය සහ විය හැක්කක් පම්ණී)![]()
මෙන්න මේක......හෝ මුං හයි ෆ්රීක්වන්සි සෝනාර් පල්ස් කැනන් එකක් වගේ දෙයක් අත්හදා බලනවා. මේක තමා ගොදුර.......රජ්ජුරුවෝ;16372660 said:laser attack ekak wage ekakin okkoma system eka para down karanna puluwan hakiyawak athi. kawuru hari laser arms test karala baluwada danne na sonar test kara wage kalin.
attack ekak nan wela thiyenne, thrasthasthawadiyek gen wenna ba. eyalata oya wage athurudan kireemak karanna baha mata hithenne.