මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    A phone company in Singapore that was investigating this number said the number was out of credit.


    ඔකේ පෝන් නම්බරේ දෙන්ඩ කියපන් මම කීයක් හරි දාලා රීලෝඩ් කරල දෙන්නම් උන්ට බැරිනම්
    :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔකේ පෝන් නම්බරේ දෙන්ඩ කියපන් මම කීයක් හරි දාලා රීලෝඩ් කරල දෙන්නම් උන්ට බැරිනම්
    :angry:

    සිංගප්පූරු නම්බරයක්. උඹ $12 දැම්මොත් $7ක් කැපෙනවා ටැක්ස් වලට විතරක් :lol::lol::lol::lol:
    අපරාදෙ අයියෙ සල්ලි :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ප්‍රශ්නේ අපේ පොලීසියේ අනුර සේනානායකට දුන්න නම් විනාඩි 45 න් ගෙනල්ල දෙනව ප්ලේන් එක :rolleyes:

    :rofl:

    ------eka phone ekak neve----keepa denekugema phones walata ring vela thiyenava.--------------
    According to China.org.cn, 19 families have signed a joint statement saying that their family members' cell phones connected, but the calls hung up. The relatives have asked Malaysia Airlines to reveal any information they might be hiding, seeking an explanation for the eerie phone connections. The relatives have complained that the Malaysina Airlines is not responding as actively as it should.
    Angry family members also threw water bottles at an MAS spokesman and threatened to protest in front of the Malaysian embassy in China if the airlines did not "disclose" the "truth".

    hari bang ...

    However, at a press conference in Beijing, MAS spokesman Ignatius Ong said one of the numbers that had been passed on to the airline's command office in Kuala Lumpur failed to get through.

    "I myself have called the number five times while the airline's command centre also called the number. We got no answering tone," said Ong.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යාළුවා;16373107 said:
    සිංගප්පූරු නම්බරයක්. උඹ $12 දැම්මොත් $7ක් කැපෙනවා ටැක්ස් වලට විතරක් :lol::lol::lol::lol:
    අපරාදෙ අයියෙ සල්ලි :baffled:

    හරි බන් හලෝ කියාගත්තොත් මදෑ.:rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali wijewarrdhana nathi una velavedi, ohuge laga thibuna phone ekatavath, ohuge hand eke thibuna special watch ekatawath ohoma signals dee ganna bari una. A kiyanne, Malaysian plane eka terrorists hijack kalanam mulinma karanne phones tika collect karana eka. Sakayak hithenava.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි බන් හලෝ කියාගත්තොත් මදෑ.:rofl:
    ඔහොම කරන්න ඇත්තෙ දුක හිතිලා මිනිස්සු ඒ නම්බර් එකට රීලෝඩ් දායි කියල. සිංගප්පූරු කාරයො මහා මෝඩ යක්කු. හැබැයි මාර කපටියි :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :rofl:



    hari bang ...

    However, at a press conference in Beijing, MAS spokesman Ignatius Ong said one of the numbers that had been passed on to the airline's command office in Kuala Lumpur failed to get through.

    "I myself have called the number five times while the airline's command centre also called the number. We got no answering tone," said Ong.
    ----------Malaysia walata advice ganna thibune srilanka CID eken. Malaysia wala un danne natthdha, phone keepayakinma ringtones aragena thiyenava, dan unta eka ganna bari unath, ara ring karapu kenage phone eka thiyenavane, eyage phone eke record eka thiyenavane, dialed number kiyla, anuwa detect karala , longitude, latitude hoya ganna baridha. A athin srilanka CID great. Pahu giya kaledi horu keepa denekkma alluwa oya methods dala.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Summary of latest developments:

    • More possible sightings of the missing Malaysia Airlines flight have been ruled out as frustration mounts at the lack of progress in the search for plane. An oil slick spotted in the South China sea was found to have no connection to missing Boeing-777. Reports of a possible life raft from the plane also turned out to be false.

    • One of the two suspects who boarded the flight on a missing passport has been identified, according to Malaysian police. He is not from China’s north-west Xinjiang region it said, which dampened speculation of involvement by Uighurs from the region.

    • Malaysia’s civil aviation chief has admitted that the authorities are “puzzled” by plane’s disappearance. Speaking at a news conference Azharuddin Abdul Rahman said: “Unfortunately, we have not found anything that appears to be an object from the aircraft, let alone the aircraft ... There are many theories that have been said in the media; many experts around the world have contributed their expertise and knowledge about what could happen, what happened....We are puzzled as well.”

    • China is becoming increasingly impatient with Malaysia over the search for the Beijing-bound flight. Its foreign ministry spokesman said China had been urging Malaysia to speed up search and rescue efforts, as Chinese media criticised Malaysia’s handling of the operation.

    • Malaysia’s prime minister, Datuk Najib Tun Razak, said all air travel procedures at Malaysian airports were under review.

    • Malaysia Airways is continuing to provide support to the families of passengers, and announced five family members for each passenger would be able to fly to Kuala Lumpur.

    Source: theguardian.com
     
    Oct 13, 2007
    230
    6
    0
    Did NASA Satellites discover MH370?

    The answer is NO

    20140309_terra.jpg


    MODIS Terra Satellite RGB Image on 9 March 2014. Darker stripe in the red circle said to be the possible MH370 location

    http://marufish.com/

    මෙන්න මේකේ මෙහෙම කියලා තියෙනවා. අනේ මන්දා ඉතින් Satellites වලටත් බැරිනම්
    :(:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනාගතේ කිරි ගහට ඇන්නා වගේ කියන ජුන්ජුල පීරිස්, සුමනදාස අබේගුනවර්දන වර මෙහෙ. කියපිය තොපේ මහලොකු ජෞතිෂ්‍ය දැනුමෙන් මේකට මොකද වුනේ කියලා. කේන්දර ඕනේ නෑනේ. කාල නිමිත්ත බලල කියපියව්. මොකද මිනිස්සු 239 දෙනෙක් ඉඳල තියෙනවා නේ. :angry::angry::angry:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අනාගතේ කිරි ගහට ඇන්නා වගේ කියන ජුන්ජුල පීරිස්, සුමනදාස අබේගුනවර්දන වර මෙහෙ. කියපිය තොපේ මහලොකු ජෞතිෂ්‍ය දැනුමෙන් මේකට මොකද වුනේ කියලා. කේන්දර ඕනේ නෑනේ. කාල නිමිත්ත බලල කියපියව්. මොකද මිනිස්සු 239 දෙනෙක් ඉඳල තියෙනවා නේ. :angry::angry::angry:
    මේ වගේ වෙලාවට අනාවැකි කියන උන් හැංගිලා ඉන්නේ බන්. උන්ට පුළුවන් කිම්බක් නැහැ :lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Did NASA Satellites discover MH370?

    The answer is NO

    20140309_terra.jpg


    MODIS Terra Satellite RGB Image on 9 March 2014. Darker stripe in the red circle said to be the possible MH370 location

    http://marufish.com/

    මෙන්න මේකේ මෙහෙම කියලා තියෙනවා. අනේ මන්දා ඉතින් Satellites වලටත් බැරිනම්
    :(:(:(

    ඔය සැටලයිට් හරියන්නේ නෑ.බලනව නම් රෝහිතයගේ සැටලයිට් එකෙන් තමා සූම් කරල බලන්ඩ ඔනේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ වෙලාවට අනාවැකි කියන උන් හැංගිලා ඉන්නේ බන්. උන්ට පුළුවන් කිම්බක් නැහැ :lol:

    වැඩිය ඕනේ නෑ බන්. මැරිලද පනපිටින්ද කිව්වා නම් ඇති.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    A Thai travel agent who booked the men with stolen passports onto the missing plane, has told the FT that the tickets were arranged with an “Iranian contact” on behalf of clients looking for cheap tickets to Europe.

    Benjaporn Krutnait, owner of the Grand Horizon travel agency in Pattaya, Thailand, said the Iranian, a long-term business contact who she knew only as “Mr Ali”, first asked her to book cheap tickets to Europe for the two men on March 1. Ms Benjaporn initially reserved one of the men on a Qatar Airways flight and the other on Etihad.

    But the tickets expired when Ms Benjaporn did not hear back from Mr Ali. When he contacted her again on Thursday, she rebooked the men on the Malaysia Airlines flight through Beijing because it was the cheapest available. Ms Benjaporn booked the tickets through China Southern Airlines via a code share arrangement.

    A friend of Mr Ali paid Ms Benjaporn cash for the tickets, she said, adding that it was quite common for people to book tickets in Pattaya through middle men such as Mr Ali, who then take a commission.
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    වැඩිය ඕනේ නෑ බන්. මැරිලද පනපිටින්ද කිව්වා නම් ඇති.
    හරියටම කියන්න බැහැ කියයි අද සොහොන් පිල්ලිය නිවාඩු කියයි:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනාගතේ කිරි ගහට ඇන්නා වගේ කියන ජුන්ජුල පීරිස්, සුමනදාස අබේගුනවර්දන වර මෙහෙ. කියපිය තොපේ මහලොකු ජෞතිෂ්‍ය දැනුමෙන් මේකට මොකද වුනේ කියලා. කේන්දර ඕනේ නෑනේ. කාල නිමිත්ත බලල කියපියව්. මොකද මිනිස්සු 239 දෙනෙක් ඉඳල තියෙනවා නේ. :angry::angry::angry:

    ඔන්න බලහන් ඕකුන් තව අවුරුදු 5කින් කියයි ... 2014 මැයි 08 වෙනිද නැති වෙච්ච ප්ලේන් එක ගැනත් මුලින්ම අනාවැකි කිව්වෙ මම තමයි කියල :lol:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    excuse me:

    I'm looking for a small house or annexe with a bedroom, hall kitchen & bathroom. My budget is around Rs::10000/- to 15000/- per month for a short term beginning 20th Dec: upto 1st week of April. Can extend if necessary. Please treat this as urgent. Marian: 06 50 68 35 06 (France) [email protected]
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න මාට්ටු වුනා ප්ලේන් එක.මේක ගත්තේ රෝහිතගේ සැටලයිට් එකෙන්
    :rofl:

    picture.php