සොන්න ඩයල් 01
##########
මේ වර්ගෙට අයත් සොන්නයෝ ඌත් එක්ක අපි තනියම ඉන්නකොට අවුලක් නෑ හොදට ඉන්නවා. නමුත් වෙන යාළුවො සෙට් එක්ක ඉන්නකොට මේ වර්ගයේ සොන්නයින්ගේ වයර් මාරුවෙනව. අනිත් උන් එක්ක සෙට් වෙලා තමන්ව නෝන්ඩි කරන්න ගන්නවා, පහත් කරල කතා කරනව සරලවම කියනව නම් බයිට් එකට ගන්නවා.
සොන්න ඩයල් 02
##########
මේ වර්ගෙට අයත් සොන්නයො උබලව ආශ්රය කරන්නේ උබලගෙන් ලාභ පුයෝජන ලබාගන්න විතරයි. මුන්ට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන උනාම විතරයි. ඉඳල ඉඳල කොල් එකක් දුන්නොත් මුලින් කොහොම මචන් අරව මේව අහල ගානට පානිය දාල. පස්සෙ කියනව මචං පොඩි හෙල්ප් එකක් ඕන. බ්ලා බ්ලා....... ඒත් අපි මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලුවොත්.........නෝ.... මොකක් හරි කෙප්පයක් කෙලිනව.
සොන්න ඩයල් 06
##########
මේ වර්ගයේ සොන්නයොත් හරියට ගෑනු වගේ තමයි. මුන් කරන්නේ show off කරන එක. මොකක් හරි ලබ්බක් ගත්තොත්. හැම එකාටම පෙන්න පෙන්න. හැම තිස්සෙම ඒගැන කතා කර කර , වාද කර කර නැහෙන්න හදනව. ෆේස්බුක් එකේ උන්ට පඩයක් ගියත් ඒකත් දානව. හිතපන් හොඳ ලැපක් ගත්ත කියල. ඉතින් හෙන ෂෝඑක. පොඩ්ඩක් වැඩකට ඉල්ලුවෝ...නෝ කතා නෝ සිනා............ තව සමහරක් සොන්නයො. කට ඇරල වචන 10ක් කතා කොරොත් 9ක්ම උගේ ලොකුව තියෙන්නේ. එළකිරියෙත් ඉන්නව ඒවගේ සොන්නලු කීපදෙනෙක් නම නොකිව්වට උබල දන්නවනේ ඒ කවුද කියල
සොන්න ඩයල් 11
##########
මේ ටයිප් එකේ සොන්නයෝ කිසිම ගරුත්වයක් නෑ අපි ගැන, අපේ වස්තූන් ගැන, මුදල් ගැන. අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව, වාහනේ අරන් ගියත් එක්කෝ හූරල ගෙනත් දෙන්නේ, බයික් එක අරන් ගියත් අපි තෙල් ගහන්න ඕන ඌට පදින්න. මේව යාළුවො අතර වෙන්න ඕන තමයි. ඒත් ලිමිට් එකක් තියෙන්න ඕන.
මේ ජාතිවල සොන්නයෝනම් මටත් සෙට් වෙලා තියෙනවා, අම්මපා උන් එක්ක එන කේන්තිය, උන් අපේ ඒවා අරන් උන්ගේ වගේ තියාගෙන ආයි ඉල්ලුවම උන්ට මලපනින්නේ හරියට උන්ගේ දෙයක් ඉල්ලුවා වගේ