F*ck Bad Friends !!!

Dec 30, 2013
1,235
166
0
යාළුවා;16369998 said:
මෙතන ඉන්න අපි, උඹ ඔය ලිස්ට් එකේම ඉන්නව ඇති නේද බන් :P

අපෝ ඔව් .හැබැයි මාව කපන උන්ට. මාත් එක්ක ඉන්න උන්ට මම පන උනත් දෙනව. :P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔය වගෙ එවුන් නම් ආසරෙ කරන එක නවත්වන එක හොදයි:)
හැබැයි යාලුවොන්ගෙන් 70%ක් විතර අඩු වෙයි:P
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    othana inna samaharunwa kapalama ain karanna one eun innawa, but samaharu innawa shape eke athe durin thiyagena inna one.

    dan ubalage yaaluwo innawanam me list eke, Umba uuta me thread eke link eka deela Sonnalu Number eka deela umba me list eke inna sonna dial #X kiyala number ekath ekka FB eke link eka daanna yanna epa :rofl:

    Shape eke ignore karala dapan :D mageth innawa othana oya show off daana anaatha kukul yaluwo.. un gena ithin anukampa sahagathai :rofl: eath un ohe innawa. man un kare thiyagena inne na.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    පිස්සු පුසා;16369600 said:
    ඔය හැම එකා එක්කම ඉඳලා තමුන්ගේ ගේම ගහ ගන්න එකා තමයි රියල් වැඩ්ඩා:):)

    :):)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සොන්න ඩයල් 01
    ##########
    මේ වර්ගෙට අයත් සොන්නයෝ ඌත් එක්ක අපි තනියම ඉන්නකොට අවුලක් නෑ හොදට ඉන්නවා. නමුත් වෙන යාළුවො සෙට් එක්ක ඉන්නකොට මේ වර්ගයේ සොන්නයින්ගේ වයර් මාරුවෙනව. අනිත් උන් එක්ක සෙට් වෙලා තමන්ව නෝන්ඩි කරන්න ගන්නවා, පහත් කරල කතා කරනව සරලවම කියනව නම් බයිට් එකට ගන්නවා.

    සොන්න ඩයල් 02
    ##########
    මේ වර්ගෙට අයත් සොන්නයො උබලව ආශ්‍රය කරන්නේ උබලගෙන් ලාභ පුයෝජන ලබාගන්න විතරයි. මුන්ට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන උනාම විතරයි. ඉඳල ඉඳල කොල් එකක් දුන්නොත් මුලින් කොහොම මචන් අරව මේව අහල ගානට පානිය දාල. පස්සෙ කියනව මචං පොඩි හෙල්ප් එකක් ඕන. බ්ලා බ්ලා....... ඒත් අපි මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලුවොත්.........නෝ.... මොකක් හරි කෙප්පයක් කෙලිනව.

    සොන්න ඩයල් 06
    ##########
    මේ වර්ගයේ සොන්නයොත් හරියට ගෑනු වගේ තමයි. මුන් කරන්නේ show off කරන එක. මොකක් හරි ලබ්බක් ගත්තොත්. හැම එකාටම පෙන්න පෙන්න. හැම තිස්සෙම ඒගැන කතා කර කර , වාද කර කර නැහෙන්න හදනව. ෆේස්බුක් එකේ උන්ට පඩයක් ගියත් ඒකත් දානව. හිතපන් හොඳ ලැපක් ගත්ත කියල. ඉතින් හෙන ෂෝඑක. පොඩ්ඩක් වැඩකට ඉල්ලුවෝ...නෝ කතා නෝ සිනා............ තව සමහරක් සොන්නයො. කට ඇරල වචන 10ක් කතා කොරොත් 9ක්ම උගේ ලොකුව තියෙන්නේ. එළකිරියෙත් ඉන්නව ඒවගේ සොන්නලු කීපදෙනෙක් නම නොකිව්වට උබල දන්නවනේ ඒ කවුද කියල

    සොන්න ඩයල් 11
    ##########
    මේ ටයිප් එකේ සොන්නයෝ කිසිම ගරුත්වයක් නෑ අපි ගැන, අපේ වස්තූන් ගැන, මුදල් ගැන. අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව, වාහනේ අරන් ගියත් එක්කෝ හූරල ගෙනත් දෙන්නේ, බයික් එක අරන් ගියත් අපි තෙල් ගහන්න ඕන ඌට පදින්න. මේව යාළුවො අතර වෙන්න ඕන තමයි. ඒත් ලිමිට් එකක් තියෙන්න ඕන.


    මේ ජාතිවල සොන්නයෝනම් මටත් සෙට් වෙලා තියෙනවා, අම්මපා උන් එක්ක එන කේන්තිය, උන් අපේ ඒවා අරන් උන්ගේ වගේ තියාගෙන ආයි ඉල්ලුවම උන්ට මලපනින්නේ හරියට උන්ගේ දෙයක් ඉල්ලුවා වගේ
     

    OpsIsMe

    Member
    Mar 10, 2014
    53
    2
    0
    ඔය හැම වර්ගයක් එක්කම හැසිරෙන්න ඔනි ලිමිට් එක තෙරුම් අරන් හැමොත් එක්කම හොදින් ඉන්න එක තමයි කෙරෙන්න ඔනි මන් හිතන්නෙ :) just sayn

    aththa
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    me inna tika kale katath eka widiyata idapalla athal eke,.. ohoma un epa wenawa thamai eth un nathi unamath palui,... kisi athal ekak na,.. hodata inna danna manussakama ,yalukama bokkema thiyena ekata kauruth ekai,..
     
    Dec 30, 2013
    1,235
    166
    0
    me inna tika kale katath eka widiyata idapalla athal eke,.. ohoma un epa wenawa thamai eth un nathi unamath palui,... kisi athal ekak na,.. hodata inna danna manussakama ,yalukama bokkema thiyena ekata kauruth ekai,..

    ඔක්කොටම කලින් ගිහින් o/l ගොඩදාගනින් :lol::lol::lol: