මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    KsonwP6.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔන්න බලහන් ඕකුන් තව අවුරුදු 5කින් කියයි ... 2014 මැයි 08 වෙනිද නැති වෙච්ච ප්ලේන් එක ගැනත් මුලින්ම අනාවැකි කිව්වෙ මම තමයි කියල :lol:

    :rofl::rofl:මචං මේ කමෙන්ට් එකේ ෆොටෝ කොපියක් අරං පාරෙ බෙදුවත් පාඩු නෑ....:lol::lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    A Thai travel agent who booked the men with stolen passports onto the missing plane, has told the FT that the tickets were arranged with an “Iranian contact” on behalf of clients looking for cheap tickets to Europe.

    මචන් කවුරු හරි හයිජැක් කරල වෙන්න ඇති ශුවර් එකටම. උන් කරන්න හිතන් හිටපු ප්ලෑන් එක ගැස්සුන හින්දා සයිලන්ට් වෙලා ඉන්නවා ඇති. තව ඕක කැලේකට වැටිලද දන්නේ නෑ. එහෙම වෙන්න විදියක් නැද්ද බන්. කට්ටිය ඔක්කොම මුහුදෙනෙ හොයන්නෙ.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Upali wijewarrdhana nathi una velavedi, ohuge laga thibuna phone ekatavath, ohuge hand eke thibuna special watch ekatawath ohoma signals dee ganna bari una. A kiyanne, Malaysian plane eka terrorists hijack kalanam mulinma karanne phones tika collect karana eka. Sakayak hithenava.

    e manussayage plane ekath watune oya hariyedima neda bn :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් කවුරු හරි හයිජැක් කරල වෙන්න ඇති ශුවර් එකටම. උන් කරන්න හිතන් හිටපු ප්ලෑන් එක ගැස්සුන හින්දා සයිලන්ට් වෙලා ඉන්නවා ඇති. තව ඕක කැලේකට වැටිලද දන්නේ නෑ. එහෙම වෙන්න විදියක් නැද්ද බන්. කට්ටිය ඔක්කොම මුහුදෙනෙ හොයන්නෙ.

    ප්ලේන් එක නැති උන තැන ඉඳල නාවුක හැතැක්ම 50ක් වටෙටම හොයනව බන් ... වැඩිපුරම අහුවෙන්නෙ ගොඩබිම නෙවෙයි ... ඒකයි සීන් එක
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    pb-140310-searching-plane-01_6f77cfba0b2bb67b4d2447133c8e2555.nbcnews-ux-640-440.jpg


    Officials inspect life jackets inside a Vietnamese Air Force plane off Vietnam's Tho Chu island on Monday.

    pb-140310-searching-plane-06_6f77cfba0b2bb67b4d2447133c8e2555.nbcnews-ux-640-440.jpg


    Crew of a Vietnam Air Force AN-26 taking part in the search operation over the South China Sea on Monday.

    pb-140310-searching-plane-03_6f77cfba0b2bb67b4d2447133c8e2555.nbcnews-ux-640-440.jpg


    A Vietnamese Air Force MI-171 helicopter is prepared to go on a new search for the missing plane in Ca Mau on Monday.

    pb-140310-searching-plane-05_6f77cfba0b2bb67b4d2447133c8e2555.nbcnews-ux-640-400.jpg


    Taiwan Coast Guard patrol ship Hsun Hu No 7 leaving Kaohiung Harbour, southern Taiwan, to join in the search on Monday.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(Missing Jet Steward's Daughter: 'Come Home Fast, Dad'

    The daughter of the chief steward aboard the missing Malaysia Airlines jet has posted that relatives were "still waiting" for him and thanked people for their support on Twitter.

    Maira Elizabeth Nari posted pictures of herself with her father Andrew shortly after reports emerged that Flight MH370 vanished on its way from Kuala Lumpur to Beijing.


    BiLdYc4CUAInivZ.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ගෙදර ආව ගමන් ආව මිෂන් කොන්ට්‍රෝල් රූම් එකට කෙලින්ම.. ඊයේ තිබ්බ තත්වෙමයි නේද මචන්ලා.. ඊයේ රැ 2 පහු වෙනකන් විතර නින්ද ගියේ නෑ... අදත් නයිටක් වගේ...

    දැන් හොයන්නේ මෙන්න මේ හරියෙලු නේද (ඉගාරි)?


    585205a0-a84f-11e3-969a-65439fe28268_Screen-Shot-2014-03-10-at-8-21-01-PM.png
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mokada wela thiyenne kiyala thawamath kisima idea ekak nhalu neda machan? ara oil pellamuth MH370 eke newe kiyala hoyagenalu.