මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.
අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,
දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.
අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.
අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.
කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.
ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?
මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.
අනිවා අපිට කියන්න දෙයක් නං ඉතිරි වෙලා නෑ.. උඹ නියමෙට ඔක්කෝම කිව්වා.. මටත් දැන් දැන් හිතනෙවා මෙතන මොකක් හරි ලොකු ගේමක් යනවා මැලේසියන් කාරයෝ ලෝකෙන්ම වහං කරන.
plane eke passengers la ge phones walata a ayage relatives la keepa denekma ring karala. Ring venava vitharalu, talk karanne nathilau. Mea rings anuwa ring vena place eka dana ganna puluwan lu. Ohun mea gana Baladarin danuwath karala.
Iting ban a kiyannay kadan watial naa.. Anika Signal tiyan tamnk innaw Sure ...






