මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගෙදර ආව ගමන් ආව මිෂන් කොන්ට්‍රෝල් රූම් එකට කෙලින්ම.. ඊයේ තිබ්බ තත්වෙමයි නේද මචන්ලා.. ඊයේ රැ 2 පහු වෙනකන් විතර නින්ද ගියේ නෑ... අදත් නයිටක් වගේ...

    දැන් හොයන්නේ මෙන්න මේ හරියෙලු නේද (ඉගාරි)?

    585205a0-a84f-11e3-969a-65439fe28268_Screen-Shot-2014-03-10-at-8-21-01-PM.png

    nha ban ada weddinam iye tikath nathiwela thiyenne, ara oil siddiyath mekata kisima adallathwayak nahallu:no::no::no:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mokada wela thiyenne kiyala thawamath kisima idea ekak nhalu neda machan? ara oil pellamuth MH370 eke newe kiyala hoyagenalu.
    ඔයිලුත් ඒකේ නෙමෙයි නම්, දැක්ක කෑල්ලත් ඒකේ නෙමෙයිනම් කොයි මඟුලෙද මේක අතුරුදහන් උනේ:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අප්ඩේට්ස් ටික නියමායි මචන්ලා... වෙන නිවුස් වැඩක් නෑ.. එලකිරිම එන්න ඕනි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගෙදර ආව ගමන් ආව මිෂන් කොන්ට්‍රෝල් රූම් එකට කෙලින්ම.. ඊයේ තිබ්බ තත්වෙමයි නේද මචන්ලා.. ඊයේ රැ 2 පහු වෙනකන් විතර නින්ද ගියේ නෑ... අදත් නයිටක් වගේ...

    දැන් හොයන්නේ මෙන්න මේ හරියෙලු නේද (ඉගාරි)?

    11.gif

    ඈයි අනුමානකිරීම්, නිගමන :P
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගෙදර ආව ගමන් ආව මිෂන් කොන්ට්‍රෝල් රූම් එකට කෙලින්ම.. ඊයේ තිබ්බ තත්වෙමයි නේද මචන්ලා.. ඊයේ රැ 2 පහු වෙනකන් විතර නින්ද ගියේ නෑ... අදත් නයිටක් වගේ...

    දැන් හොයන්නේ මෙන්න මේ හරියෙලු නේද (ඉගාරි)?

    585205a0-a84f-11e3-969a-65439fe28268_Screen-Shot-2014-03-10-at-8-21-01-PM.png

    Thama kisisma wenasak naha bro...thibba widiyama thamai.Habai Pattama gemak denawa:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔයිලුත් ඒකේ නෙමෙයි නම්, දැක්ක කෑල්ලත් ඒකේ නෙමෙයිනම් කොයි මඟුලෙද මේක අතුරුදහන් උනේ:(

    මචන් ඔකමුහුදටවටිලා නෑ බන්, අනිවාර්යෙන්ම ප්ලේන් එක හයිජැක් කොරල, වැඩේ නැගල ගිය නිසා උස්සපු උන් ටිකක් සයිලන්ට් වෙනකන් සද්ද වහල ඇති,
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    nha ban ada weddinam iye tikath nathiwela thiyenne, ara oil siddiyath mekata kisima adallathwayak nahallu:no::no::no:

    එහෙමද.. යකෝ මේක දැන් අනිත් පත්තටනේ යන්නේ... දොරත් එකේ නෙවෙයිලු නේද... හෙට කියයි එහෙම ප්ලේන් එකක් මුන් ගාව තිබ්බෙත් නෑ කියල.. එහෙ මිනිස්සුන්ට නම් හොදටම මල පැනල මුන් විස්තර දෙන්නේ නැති නිසා...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔයිලුත් ඒකේ නෙමෙයි නම්, දැක්ක කෑල්ලත් ඒකේ නෙමෙයිනම් කොයි මඟුලෙද මේක අතුරුදහන් උනේ:(

    එක තමයි බන් ලොකුම අවුල :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙදර ආව ගමන් ආව මිෂන් කොන්ට්‍රෝල් රූම් එකට කෙලින්ම.. ඊයේ තිබ්බ තත්වෙමයි නේද මචන්ලා.. ඊයේ රැ 2 පහු වෙනකන් විතර නින්ද ගියේ නෑ... අදත් නයිටක් වගේ...

    දැන් හොයන්නේ මෙන්න මේ හරියෙලු නේද (ඉගාරි)?

    585205a0-a84f-11e3-969a-65439fe28268_Screen-Shot-2014-03-10-at-8-21-01-PM.png

    SAME HERE...:yes::yes::yes::yes::yes::yes :yes
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඈයි අනුමානකිරීම්, නිගමන :P

    ඒව වටිනවා මචන් .. අරුන් එහෙමවත් දෙයක් කියන්නේ නැනේ.. ඔහේ මුකුත් නෑ.. අපි දන්නේ නෑ.. අපිට අබිරහසක් කියා කියා ඉන්නවා:no::no:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අප්ඩේට්ස් ටික නියමායි මචන්ලා... වෙන නිවුස් වැඩක් නෑ.. එලකිරිම එන්න ඕනි

    අප්ඩේට්වල වටිනාකම තවත් වැඩි වෙන්න හරි හමං නිව්ස් එකක් එන්න ඕනෙ......:nerd::nerd: කෝ බං තාම අපිත් අතරමං වෙලා වගේ නේ....:baffled::baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Thama kisisma wenasak naha bro...thibba widiyama thamai.Habai Pattama gemak denawa:yes:

    ෆ්රාන්ස් වල සෙට් එකක් එවනවා කිව නේද... කට්ටියගෙන් මුකුත් නෑ නේද අප්ඩේට්ස්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113

    අප්ඩේට්වල වටිනාකම තවත් වැඩි වෙන්න හරි හමං නිව්ස් එකක් එන්න ඕනෙ......:nerd::nerd: කෝ බං තාම අපිත් අතරමං වෙලා වගේ නේ....:baffled::baffled:

    මුන් කිසිම දෙයක් දෙන්නේ නැනේ.. තාම අර හොරෙන් පැනපු දෙන්න හොයගෙනත් නෑනේ.. මුන් ගාව ඇති CCTV මගුලක් නැතුව ඇති...