මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකක් නම් ෂුවර්.....
    හොද මොළ ටිකක් සෙට් වෙලා දීපු පට්ටම ගේමක්......

    ඕක ටෙරාල බ්ලාස්ට් කලා නම් මේ වෙද්දි උන් වැඩේ වගකීම අරං......මොකද උන්ට නම ප්‍රසිද්ධ කරගන්න ලොවෙත් වැඩක් ඕක....එහෙම එකකුත් නෑ.........අර ඩේවිඩ් කොෆර්ෆිල්ඩ්කාරය එයා ක්‍රාෆ්ට් එක මිනිස්සු වටේ ඉන්දෙද්දි ම වැනිෂ් කරනව වගේ මේක .....ෂූස්........වාෂ්පයි......

    අනිවා කොහෙන් හරි බිල්ඩිමක් උඩට එයි තව ටික දවසකින්......
    සමහර විට අවුරුද්දකින් විතර වෙන්නත් පුළුවන්......මොකද මේක හංගලා නම්, අයියලට හොයන්නත් බැරි නම්...ආයෙ ලොවෙත් ගේමක් මේ.............

    ඔව් එහෙම වෙන්න පුළුවන්. ඕක දඩ ප්ලේන් එකක්නෙ ගිනි කඳු පුරෝලා එවයි :dull:
    මාස්ටර් ප්ලෑනර් මේ ලෝකෙ ඉන්න එක සෑහෙන්න භයානකයි :oo:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Thopi hithuwada yako aircraft ekak ,Commercial aircraft ekak hanganna tharam wadak karanna puluwan kiyala oya wage environment eka ka..Only happens in films fuckers not in real life .(Have the possibility but not possible under these circumstances)... Just it crashed to the sea and just wait and see theyll find the debris soon.
     
    • Like
    Reactions: blacky55

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒත් එහෙම දෙයක් කරන්න තියන අවශ්‍යතාවය මොකක් වෙන්න පුලුවන්ද?
    සමහරවිට ඔය ස්ටේජ් වන් වෙන්න පුලුවන්, ඇටැක් එකක් කවුද දන්නේ ලබන සුමානේ දිහැට වෙයිද කියලා, ආයේ රිෆියුල් කරලා කොහාටහරි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane bun dathak galawagena hitiyoth hoda nathey goiiyo danne nathi aviation and flight control gana katha karanne nathuwa...No conspiracy with this you idiots the plane has crashed to the sea they just couldnt find the the debris yet..Thats all .stop trying to make a drama out of this like pathetic fuckers :lol::lol:
    රට හරකෝ.......
    ප්ලේන් එකක් මූදට කඩා වැටෙන්නේ තොගේ අ** ගේ *** එක ඇතුලට අහවල් එක බස්සනව වගේ ස්මූත්ලි නෙවෙයි......
    ඒක මෙසී බිස්නස් එකක්..........
    කෑලි උඩට එන්නෙ නැතුව එතෙක් මෙතෙක් අතුරුදන් වෙලා තියෙන්නේ බර්මියුඩා කේස් විතරයි.......
    නොදන්න ෂුත්තවල් ගැන කෑ නොගහ චූ කරල නිදා ගනින්............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by niresh1989
    මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.:(:(:(

    A-crane-moves-the-crashed-001.jpg

    මේක විස්වාස කරන්න amaarui මචන්. එච්චර පහලට බහිද්දී පීඩනය වැඩි වෙලා කැඩිලා අනිවාර්යෙන්ම කෑලි උඩට එනවා. :dull:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    යාළුවා;16373900 said:
    ඔව් එහෙම වෙන්න පුළුවන්. ඕක දඩ ප්ලේන් එකක්නෙ ගිනි කඳු පුරෝලා එවයි :dull:
    මාස්ටර් ප්ලෑනර් මේ ලෝකෙ ඉන්න එක සෑහෙන්න භයානකයි :oo:

    pala modaya yanna..nikan tho Hans anderson wage fantasy stories gahanne nathuwa :lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔක ඇෆ්ගනිස්තාන්, හො උතුරු කෝරියාව් වගේ රටකට ගෙනිච්චා නම් කවුරුත් දන්නේ නැනේ. අනික චීනෙ උනුත් ශුවර් නැ, මැලේශියන් උනුත් ශුවර් නැ, ඔතන අවන්කව හොයන්නේ වියට්නාම් උන් විතරයි, ඇමෙරිකන් උන් වෙන වැඩ..

    ඔව් උන් විතරයි මොකක් හරි වැරදි කෑල්ලක් හරි හොයා ගත්තේ ඊයේ ඉදන්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ සිද්දිය බොහොම සැක සහිතයි, අර ඉතාලි බුවාගේ පාස්පොට් එක හොරකන් කරලා තියෙන්නෙ තායිලන්ඩ් වලදි බයික් කුලියට දෙන තැනකදි. ඌ පාස්පොට් එක තියලා ස්කූටරයක් අරගෙන, ආපහු රිටන් කරන්න එද්දි පාස්පොට් එක උගේ ගැනි කියන එකියක් ඇවිත් අරන් ගිහින්ලු.. අනික ප්ලේන් එකට නැගපු හොරු දෙන්නා ඒශියන් නෙමෙයිලු. එහෙනම් උන්ට විසා ප්‍රශ්න තියෙන්න හැටියක් නැ. තව තියරියක් මට හිතෙන හැටියට, ඔය ප්ලේන් එකේ හිටියද දන්නේ නැ කවුරුහරි vip බුවෙක්, ඒ කියන්නේ හොද එකෙක් නෙමෙයි, ලොක හොරෙක්, මිසින් වෙන්න ඔනා බුවෙක්, ඌ ප්ලැන් කරලා කරපු ගේමක්ද දන්නෙත් නැ..

    මචන් මේක මොකෙක හරිලොකු ගෙමක ආරම්භයක් වෙන්න බැරිද? නිකන් මිස්ට්‍රි මැෂින් වගේ එකක් හදන්න තඩි එන්ජින් දෙකක් ඕනවෙලා මුන් මේ ෆ්ලයිට් එක ගල් කරලා වෙන්න බැරිද?:shocked::shocked::shocked: මගේ ඔලුවට දැන් හේන ෆිල්මි අයිඩියා එනවා බන්. එක්කෝ ඔය රෙද්ද හොයාගන්න කලින් උබයි මායි මීකයි පිස්සු හැදිලා ගෙනියන්න වෙනවා අංගොඩ සීක්ෂන රෝහලට දෙකක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒත් එහෙම දෙයක් කරන්න තියන අවශ්‍යතාවය මොකක් වෙන්න පුලුවන්ද?
    ඩිස් මෙන්ටල් කරල, හිටපු දෙසිය ගාන හෝ තුන්සීය ඌසි රවුන්ඩ් දෙකකින් පරලෝකෙ අරිනවා...............
    පස්සෙ හංගගෙන ඉදලා හිටි ගමන්ම වයිට් හවුස් එක උඩට එනවා එක්ස්ප්ලෝසිව් එක්ක.............
    සුන්දරයි නේහ්...........
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    රට හරකෝ.......
    ප්ලේන් එකක් මූදට කඩා වැටෙන්නේ තොගේ අ** ගේ *** එක ඇතුලට අහවල් එක බස්සනව වගේ ස්මූත්ලි නෙවෙයි......
    ඒක මෙසී බිස්නස් එකක්..........
    කෑලි උඩට එන්නෙ නැතුව එතෙක් මෙතෙක් අතුරුදන් වෙලා තියෙන්නේ බර්මියුඩා කේස් විතරයි.......
    නොදන්න ෂුත්තවල් ගැන කෑ නොගහ චූ කරල නිදා ගනින්............

    ane bun dathak galawagena hitiyoth hoda nathey goiiyo danne nathi aviation and flight control gana katha karanne nathuwa...No conspiracy with this you idiots the plane has crashed to the sea they just couldnt find the the debris yet..Thats all .stop trying to make a drama out of this like pathetic fuckers :lol::lol:
    Thopi danna aviation bun ,ara dentist kenekuth awilla Aviation and flight control gana katha karanawa daka mata pu** hina :lol::lol::lol: yako the plane has crashed to the sea but still they just couldnt find the debris. Thats all no conspiracy at all..You fucking moreons trying to make a drama out of this :lol::lol:
    waliyaka pera salakunuda............:shocked::shocked::shocked:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඔය හොර පාස්පොට් ඩබලට අමතරව තව දෙන්නෙක් ඉන්නවලු බන් හදුනා නොගත්, ඊටත් අමතරව චීන පාස්පොට් එකක් හොරාට ගහපු එකෙකුත් ඉන්නවලු, එහෙම බැලුවම ඔක්කොම 5ක් ඉන්නවා, ඒ ඇති වැඩේට සෙට් වෙලා කලා නම්, අනික මුන්ගේ සිකියුරිටිය අන්තිමයි..

    අර ඇමරිකන් පැසේන්ජර්ස්ලා දෙන්නෙකුත් අවුරුදු 4 -2 ලු නේද? උන් ගියේ කාත් එක්කද කියලා කන්ෆර්ම් කරගෙනත් නැතිලු :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ane bun dathak galawagena hitiyoth hoda nathey goiiyo danne nathi aviation and flight control gana katha karanne nathuwa...No conspiracy with this you idiots the plane has crashed to the sea they just couldnt find the the debris yet..Thats all .stop trying to make a drama out of this like pathetic fuckers :lol::lol:

    ඔයා ඉංග්‍රීසි දන්න එයාර්ක්‍රාෆ්ට් ඉන්ජෙක් උනත් අපිට වැඩක් නෑ. ප්ලේන් එක මූදට වැටුන නං වැටුන හැටියෙම කෑලි කැඩෙනවා. කැඩිච්ච කෑලි පාවෙන්න ඕනෙ අහු වෙන්න...

    අර කලින් කෙනා කිව්ව වගේ හෙමින් ගියා නං කිඳා බහිද්දී පීඩනය වැඩි වෙලා කෑලි කැඩිලා උඩට එන්න ඕනෙ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රට හරකෝ.......
    ප්ලේන් එකක් මූදට කඩා වැටෙන්නේ තොගේ අ** ගේ *** එක ඇතුලට අහවල් එක බස්සනව වගේ ස්මූත්ලි නෙවෙයි......
    ඒක මෙසී බිස්නස් එකක්..........
    කෑලි උඩට එන්නෙ නැතුව එතෙක් මෙතෙක් අතුරුදන් වෙලා තියෙන්නේ බර්මියුඩා කේස් විතරයි.......
    නොදන්න ෂුත්තවල් ගැන කෑ නොගහ චූ කරල නිදා ගනින්............

    Ane moda gono tho hithuwada concerned sea area eka thoge gedara backyard eka wage podi ekak kiyala :lol::lol::lol: yako its fucking vast and if the plane has crashed it doesnt give huge chunks of debris :lol::lol: podi podi kaali hama thanama spread wela thiyenne so its fucking difficult to locate such items and if the plane has met with a midair collision itll be more difficult to locate such debris modo haraka..:lol::lol:

    Tho dathak galawagena hitu hiwala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර ඇමරිකන් පැසේන්ජර්ස්ලා දෙන්නෙකුත් අවුරුදු 4 -2 ලු නේද? උන් ගියේ කාත් එක්කද කියලා කන්ෆර්ම් කරගෙනත් නැතිලු :dull:
    ඔය ඇමෙරිකන් කිව්වට උන් සුද්දො නෙමෙයි වගේ බන්, උන්ගේ වාසගම් චීන වගේ. සිටිසන් ගත්ත උන් වගේ තමා
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0

    Ane moda gono tho hithuwada concerned sea area eka thoge gedara backyard eka wage podi ekak kiyala :lol::lol::lol: yako its fucking vast and if the plane has crashed it doesnt give huge chunks of debris :lol::lol: podi podi kaali hama thanama spread wela thiyenne so its fucking difficult to locate such items and if the plane has met with a midair collision itll be more difficult to locate such debris modo haraka..:lol::lol:

    Tho dathak galawagena hitu hiwala

    wali daganna epa ban :dull: mechchara wela wali nathuwa hodata thibuna thread eka kanna nam epa plz :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pala modaya yanna..nikan tho Hans anderson wage fantasy stories gahanne nathuwa :lol::lol:

    උඹට වැඩක් නැති නිසාද මෙතනට ආවෙ :lol::lol::lol:
    බෝම්බ පුරෝපු එයාර්ක්‍රාෆ්ට් යවනවා මීට කලින් ඇත්ත ලෝකෙ දැකල නැද්ද? අනේ උඹ වගේ ගොන් හරකෙක් මචන් :rofl:

    උඹ දන්නෙ නැතුවට මේ ලෝකෙ ඇති භයානක සැලසුම්කරුවො ඉඳල තියෙනවා. ඒ අයව මෙලොවින් යවලත් තියෙනවා. හැබැයි තවමත් බිහි වෙනවා. ඒවා නවත්තන්න බෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Ane moda gono tho hithuwada concerned sea area eka thoge gedara backyard eka wage podi ekak kiyala :lol::lol::lol: yako its fucking vast and if the plane has crashed it doesnt give huge chunks of debris :lol::lol: podi podi kaali hama thanama spread wela thiyenne so its fucking difficult to locate such items and if the plane has met with a midair collision itll be more difficult to locate such debris modo haraka..:lol::lol:

    Tho dathak galawagena hitu hiwala
    :rofl::rofl::rofl:
    නොදන්න මගුල් ගැන කතා කරන්නේ මමද තෝද?
    යකෝ උඩ පෝස්ට් කියවලා බලපිය........තෝ හස්ත කරමාන්තයෙ යෙදෙනව වගේ නෙවෙයි මේක................

    නෝ මෝර් රිප්ලයිස්.......
    ගෙට් අ ලයිෆ් එම්.එෆ්.............