අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .
ඔය හොරෙන් ගියා කියන දෙන්නෙක්ට ඔය ගේම දෙන්න බෑ. අනිවා තව ඉන්නවා එහෙම ගේමක් දුන්න නං ඇතුලෙ. එහෙම ගේමක් දීල නං ඔය ගිය පැසෙන්ජර්ස්ලටත් වඩා කෘ එකේ උන් සම්බන්ධ වෙන්න ඕනෙ. පයිලට් වෙන්නත් බැරි නෑ.

හැබැයි පයිලට් මැලේසියන් කාරය්ක්ලු නේද?


