මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමා හුටප්පරේ කොකටුවෝ.............
    අපේ සාමාන්‍ය දැනුමට අවබෝධ නොවෙනකේස් හුගක් තිබීම.......

    • ප්ලේන් එක කඩා වඅටුන නම් මුහුදට, කෝ ව්රැකේජ් සහ බොඩීස්?
    • ප්ලේන් එක අවසන් මොහෙතේ අංශක 40ක් හරවලා තියෙන්නේ ඇයි.
    • කිසිම අනතුරක සේයාවක් ගැන දැනුම් දීමක් නැත්තෙ ැයි?
    • මෙච්චර හොයලත් පෑන්ටියක් තරම් වත් දෙයක් හොයා ගන්න නැත්තෙ ඇයි?
    • පැසෙන්ජර් ෆෝන් වැඩ කරනවා ආන්සර් නැත්තේ ඇයි?
    • මැලේසියාව එච්චර කට අරින්නෙ නැත්තෙ ඇයි?
    • අනික මම දන්න තරමින් දැන් එන ක්‍රාෆ්ට් වල ඔරෙන්ජ් බොක්ස් එක බීකන් වෙනවා. එහෙම වත් සළකුනක් නැත්තේ ඇයි?
    මෙව්වා තමා ප්‍රශ්න බන්.. සාමාන්ය ප්ලේන් ක්‍රැශ් එකකට වඩා මේක ලොකු රහසක්.. සමහරු කියනවා මේක මැලේශියන් එයාර්ලයින් එකේ ඉන්ශුවරන්ස් ක්ලේම් කිරීමක් කියලා, මුන් පට්ට පාඩුවක ඉදලා තියෙන්නෙත්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද එළකිරියේ වෙන ත්‍රෙඩ් දුවන්නේ නෑ වැඩිය.:rofl:

    හැම එකාම මේක දිහා බන් බලාගෙන ඉන්නෙ :D

    00000345.png
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නරකද අපේ තාක්ෂණය ලෝකෙට පෙන්නන්නත් එක්ක අංජනමක් බැලුවොත් හරියටම මොකද උනේ කියලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙව්වා තමා ප්‍රශ්න බන්.. සාමාන්ය ප්ලේන් ක්‍රැශ් එකකට වඩා මේක ලොකු රහසක්.. සමහරු කියනවා මේක මැලේශියන් එයාර්ලයින් එකේ ඉන්ශුවරන්ස් ක්ලේම් කිරීමක් කියලා, මුන් පට්ට පාඩුවක ඉදලා තියෙන්නෙත්..

    අම්මටසිරි වෙනවා... Sri Lankan Air Lines යන එවුන් පරිස්සමින්. එකත් යන්නේ පාඩුවට හොඳේ...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    යකෝ කමෙන්ට් එකක් කියවන්න යන ටිකට මේක පිටු 2-3 ක් ගිහිං .. පුදුම ඇම්මක් නේ අපිට තියෙන්නේ මේ ප්ලේන් එක ගැන.. අම්මප ඊයේ රෑත් මට නින්ද ගියේ නෑ.. හීනෙනුත් පෙනුනා ඔය ප්ලේන් එක සිරාවට... මචං ගොඩ බිමක බාල තිබ්බනේ...:shocked:

    හරි හරි අලුත් විස්තර නැද්ද

    තාම 0 ඉන්නේ බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නරකද අපේ තාක්ෂණය ලෝකෙට පෙන්නන්නත් එක්ක අංජනමක් බැලුවොත් හරියටම මොකද උනේ කියලා.
    එක අතකට ලොකේ මිනිස්සු දියුනුයි කිව්වට මේ සිද්දිය බැලුවහම පේනවා ඒක පුස්සක් කියල, මිනිස්සුම හදපු යකඩ ගොඩක් මිනිස්සුන්ටම හොයාගන්න බැ. :(:(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙව්වා තමා ප්‍රශ්න බන්.. සාමාන්ය ප්ලේන් ක්‍රැශ් එකකට වඩා මේක ලොකු රහසක්.. සමහරු කියනවා මේක මැලේශියන් එයාර්ලයින් එකේ ඉන්ශුවරන්ස් ක්ලේම් කිරීමක් කියලා, මුන් පට්ට පාඩුවක ඉදලා තියෙන්නෙත්..

    maleshiyan karayo ehema deyak kala nam lesi wena ekak
    mulu lokema ekathu wela hoda gemak denawa aniwa ehenam
    yako jiwitha ekka ohoma sellam karanna puluwanda
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නරකද අපේ තාක්ෂණය ලෝකෙට පෙන්නන්නත් එක්ක අංජනමක් බැලුවොත් හරියටම මොකද උනේ කියලා.

    ඊට වැඩ හොඳ නැද්ද බලියක් ඇරියොත්?:lol::lol::lol:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නරකද අපේ තාක්ෂණය ලෝකෙට පෙන්නන්නත් එක්ක අංජනමක් බැලුවොත් හරියටම මොකද උනේ කියලා.

    sira kathaawa. :baffled::baffled:

    bt hariyta balana ekek hoyaganna ekata wada oya plane eka hoyaganna eka lesi bun
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    ඔව් බබ්. ඉටියොපියන් කො පයිලට් කෙනෙක් ලගදි පයිලට්ව යවලා දොර වහගෙන ස්විස්ටර්ලන්තේ ජිවත් වෙන්න ඔනා කියලා ඉල්ලුවා.

    අපෝ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊට වැඩ හොඳ නැද්ද බලියක් ඇරියොත්?:lol::lol::lol:

    sira kathaawa. :baffled::baffled:

    bt hariyta balana ekek hoyaganna ekata wada oya plane eka hoyaganna eka lesi bun
    අර කතරගම දෙයියො පෙන්නනවා කියපු එකා කො? මන්ජුල පීරිස් නේද? උගේ රෙඩාර් මෙවට අහුවෙන්නේ නැද්ද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මෙව්වා තමා ප්‍රශ්න බන්.. සාමාන්ය ප්ලේන් ක්‍රැශ් එකකට වඩා මේක ලොකු රහසක්.. සමහරු කියනවා මේක මැලේශියන් එයාර්ලයින් එකේ ඉන්ශුවරන්ස් ක්ලේම් කිරීමක් කියලා, මුන් පට්ට පාඩුවක ඉදලා තියෙන්නෙත්..

    එහෙම දෙයක් කරලනම් මුන්ට තවත් කෙලවෙලා ඕක වහල දාන තත්වෙටම වැටෙන්න ඕනි..
     
    ඔන්න මාත් දවස් ගානකට පස්සේ මේකට ගොඩ වෙන්න තීරණය කරා, මටනම් හිතෙන්නේ ඕක කඩාගෙන වැටිලා ඇති බන්, මිනිස්සු සන්සුන් කරන්න එක එක වැල් බයිලා ගගහා ඉන්නවා ඇති:angry::angry::angry::angry:
     
    Last edited: