මෙව්වා තමා ප්‍රශ්න බන්.. සාමාන්‍ය ප්ලේන් ක්‍රැශ් එකකට වඩා මේක ලොකු රහසක්.. සමහරු කියනවා මේක මැලේශියන් එයාර්ලයින් එකේ ඉන්ශුවරන්ස් ක්ලේම් කිරීමක් කියලා, මුන් පට්ට පාඩුවක ඉදලා තියෙන්නෙත්..ඒක තමා හුටප්පරේ කොකටුවෝ.............
අපේ සාමාන්‍ය දැනුමට අවබෝධ නොවෙනකේස් හුගක් තිබීම.......
- ප්ලේන් එක කඩා වඅටුන නම් මුහුදට, කෝ ව්රැකේජ් සහ බොඩීස්?
- ප්ලේන් එක අවසන් මොහෙතේ අංශක 40ක් හරවලා තියෙන්නේ ඇයි.
- කිසිම අනතුරක සේයාවක් ගැන දැනුම් දීමක් නැත්තෙ ැයි?
- මෙච්චර හොයලත් පෑන්ටියක් තරම් වත් දෙයක් හොයා ගන්න නැත්තෙ ඇයි?
- පැසෙන්ජර් ෆෝන් වැඩ කරනවා ආන්සර් නැත්තේ ඇයි?
- මැලේසියාව එච්චර කට අරින්නෙ නැත්තෙ ඇයි?
- අනික මම දන්න තරමින් දැන් එන ක්‍රාෆ්ට් වල ඔරෙන්ජ් බොක්ස් එක බීකන් වෙනවා. එහෙම වත් සළකුනක් නැත්තේ ඇයි?







