මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.
![]()
නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමාපිස්සු පුසා;16374129 said:ඔන්න මාත් දවස් ගානකට පස්සේ මේකට ගොඩ වෙන්න තීරණය කරා, මටනම් හිතෙන්නේ ඕක කඩාගෙන වැටිලා ඇති බන්, මිනිස්සු සන්සුන් කරන්න එක එක අඇල් බයිලා ගගහා ඉන්නවා ඇති
අර කතරගම දෙයියො පෙන්නනවා කියපු එකා කො? මන්ජුල පීරිස් නේද? උගේ රෙඩාර් මෙවට අහුවෙන්නේ නැද්ද?


අඩෝ මටත්කොට නෑ බං......
කඩපු නැති ඒව නම් තියේ 4ක් විතර...........![]()




ඔව් බං. ඉතියෝපියන් එයාලයින්ද මොකක්ද සුට්ටක්.සිරා සිද්දියක්ද![]()
ඌ බැහැල තියෙන්නේ ජනේලෙන් ලනුවක් දාලා..... පට්ට ආතල්.....
නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමා



පිස්සු පුසා;16374129 said:ඔන්න මාත් දවස් ගානකට පස්සේ මේකට ගොඩ වෙන්න තීරණය කරා, මටනම් හිතෙන්නේ ඕක කඩාගෙන වැටිලා ඇති බන්, මිනිස්සු සන්සුන් කරන්න එක එක අඇල් බයිලා ගගහා ඉන්නවා ඇති
බකාඩි,බ්ලැක්ලේබල්,වොද්කා & පලතුරු වයින් එකක්...පිස්සු පුසා;16374133 said:මොනාද බ්‍රෑන්ඩ්ස්![]()
ගෙවල් ඉසව්ව කියහන්, මේක සාකච්චා කොරන්න. ඇයි අප්පා..බකාඩි,බ්ලැක්ලේබල්,වොද්කා & පලතුරු වයින් එකක්...

ටොන්1ක් විතර හැරිසයිට් හෝ ටොන් 2ක විතර ටීඑන්ටී තියනව නම් පුළුවන්Plane ekak Udadi 100% Kude kudu wenna Explode wenna puluwan da ?
මචන් මේක මොකෙක හරිලොකු ගෙමක ආරම්භයක් වෙන්න බැරිද? නිකන් මිස්ට්‍රි මැෂින් වගේ එකක් හදන්න තඩි එන්ජින් දෙකක් ඕනවෙලා මුන් මේ ෆ්ලයිට් එක ගල් කරලා වෙන්න බැරිද?මගේ ඔලුවට දැන් හේන ෆිල්මි අයිඩියා එනවා බන්. එක්කෝ ඔය රෙද්ද හොයාගන්න කලින් උබයි මායි මීකයි පිස්සු හැදිලා ගෙනියන්න වෙනවා අංගොඩ සීක්ෂන රෝහලට දෙකක් නෑ
2014 contest eka langadi patangaththa.උන්ට ඉතින් ඔකට ඔරු පාරු තමා යවන්න වෙන්නේ..මචන්ලා ඇයි දන්නෙනැ cambodia කිසි උදවුවක් නොකර ඉන්නේ මේකේදී.
බකාඩි,බ්ලැක්ලේබල්,වොද්කා & පලතුරු වයින් එකක්...