මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

May 19, 2013
1,864
81
0
මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.:(:(:(


A-crane-moves-the-crashed-001.jpg

ehema accident ekak wenna giya nan machan, airport eka aya dana gannawane. adu gane passengersla hari gewal walata call denna patan gannawane ethakota.
accident ekak wuna nan kshanayen wela thiyenawa mata hithenne.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;16374129 said:
    ඔන්න මාත් දවස් ගානකට පස්සේ මේකට ගොඩ වෙන්න තීරණය කරා, මටනම් හිතෙන්නේ ඕක කඩාගෙන වැටිලා ඇති බන්, මිනිස්සු සන්සුන් කරන්න එක එක අඇල් බයිලා ගගහා ඉන්නවා ඇති:angry::angry::angry::angry:
    නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමා

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමා

    :growl::growl::growl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පිස්සු පුසා;16374129 said:
    ඔන්න මාත් දවස් ගානකට පස්සේ මේකට ගොඩ වෙන්න තීරණය කරා, මටනම් හිතෙන්නේ ඕක කඩාගෙන වැටිලා ඇති බන්, මිනිස්සු සන්සුන් කරන්න එක එක අඇල් බයිලා ගගහා ඉන්නවා ඇති:angry::angry::angry::angry:

    මචන් පරක්කු කරන්න කරන්න මිනිස්සුන්ට තද වෙනවා වැඩි.... අපිට කෙසේ වෙතත් නාදයෝන්ට එහම
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Chinese team arrives to assist families and in probe

    Guo Shaochun, head of a joint working group sent by the Chinese government to Malaysia, says his team is working with Malaysia to speed up the investigation,
    disseminate latest updates and to coordinate with all the nations involved in the search and rescue operation.


    Shaochun and his team, who have just arrived in KLIA, will also work with Malaysia to assist the relatives of the Chinese passengers,
    to settle their accommodation and anything else they might need.
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන් මේක මොකෙක හරිලොකු ගෙමක ආරම්භයක් වෙන්න බැරිද? නිකන් මිස්ට්‍රි මැෂින් වගේ එකක් හදන්න තඩි එන්ජින් දෙකක් ඕනවෙලා මුන් මේ ෆ්ලයිට් එක ගල් කරලා වෙන්න බැරිද?:shocked::shocked::shocked: මගේ ඔලුවට දැන් හේන ෆිල්මි අයිඩියා එනවා බන්. එක්කෝ ඔය රෙද්ද හොයාගන්න කලින් උබයි මායි මීකයි පිස්සු හැදිලා ගෙනියන්න වෙනවා අංගොඩ සීක්ෂන රෝහලට දෙකක් නෑ

    films idea tika scriptpipeline.com eke Movie idea contest ekata yawapan machan. :) 2014 contest eka langadi patangaththa.