ඔව් බං. ඉතියෝපියන් එයාලයින්ද මොකක්ද සුට්ටක්.ඌ බැහැල තියෙන්නේ ජනේලෙන් ලනුවක් දාලා..... පට්ට ආතල්.....
![]()
http://www.bbc.com/news/world-europe-26222674
http://www.theguardian.com/world/2014/feb/17/copilot-arrested-hijacking-ethiopian-plane

ඒකත් හොයලා බැලුවා.. රඹුක්වැල්ලයා ගෙදරලු..කව්රු හරි එකෙක් නින්දෙන් දොර ඇරලා ඇති
අර කතරගම දෙයියො පෙන්නනවා කියපු එකා කො? මන්ජුල පීරිස් නේද? උගේ රෙඩාර් මෙවට අහුවෙන්නේ නැද්ද?
ඔව් බන්, ඉතියොපියන් උන්නේ.. පයිලට් ජොබ් හම්බ උනත් ජම්මේ අත හරින්නේ නැ..මුන් මාර ආතනේ දෙන්නේ![]()
ප්ලේන් එක කඩා වඅටුන නම් මුහුදට, කෝ ව්රැකේජ් සහ බොඩීස්?
කිසිම අනතුරක සේයාවක් ගැන දැනුම් දීමක් නැත්තෙ ැයි?
කොට නෑ බං......
කඩපු නැති ඒව නම් තියේ 4ක් විතර...........![]()



ඕව තියාගන මොකෝ හත්වලාමේ කොරන්නේ?









Plane ekak Udadi 100% Kude kudu wenna Explode wenna puluwan da ?

ඔව් මිනිස් ජීවිත 239ක් විහිලුවට ගන හොද නැ. මේක ලොක ඉතිහාසේ දරුනුම සිද්දියක්..මචං ත්රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...
අපරාදෙනෙ මෙච්චර වටින ත්රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක...
ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...
මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
උන් එක්ක ඇර ගෙන ත්රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!
දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!!
අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!![]()
අඩෝ මටත්![]()



ටොන්1ක් විතර හැරිසයිට් හෝ ටොන් 2ක විතර ටීඑන්ටී තියනව නම් පුළුවන්
බකාඩි පාර මොකද්ද... අද නම් ඕකක් ඕනි වෙයි
මචං ත්රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...
අපරාදෙනෙ මෙච්චර වටින ත්රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක...
ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...
මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
උන් එක්ක ඇර ගෙන ත්රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!
දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!!
අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!![]()
විස්තර දානකොට මතක ඇතුව ලොකු අකුරෙන් සෙන්ටර් කරලා දාපන් 
සිරා කිව්වේ
මෙහෙමයි.... සාමානයෙන් මුහුදට කඩාගෙන වැටුන ප්ලේන් එකේ කොටස් එක තැන තියන්නේ නෑ.... පාවෙලා යනවා ඉතින් අනුමානන් හරි ප්ලේන් එක වැටුනයි කියල හිතන තැනට වඩා සුන්බුන් කිලෝමීටර 100 ගානක් ඈතට ගිහින් තියෙන්න පුලුවන්... අනික ඔය මුහුදේ සුන්බුන් හොයනවා කියන එක පිදුරැ ගොඩේ ඉදිකටුවක් හොයනවා වෙගේ වැඩක්....
ඒව දවසකින් දෙකකින් යට යන්නේ එහෙම නෑ නේද බන්... සැටලයිට් වලින් මේක හොයන්න සප් එකක් ගන්න බැරිද බන්
ගෙවල් ඉසව්ව කියහන්, මේක සාකච්චා කොරන්න. ඇයි අප්පා..![]()
ඔව් මිනිස් ජීවිත 239ක් විහිලුවට ගන හොද නැ. මේක ලොක ඉතිහාසේ දරුනුම සිද්දියක්..

