මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔව් බං. ඉතියෝපියන් එයාලයින්ද මොකක්ද සුට්ටක්. :baffled: ඌ බැහැල තියෙන්නේ ජනේලෙන් ලනුවක් දාලා..... පට්ට ආතල්.....:P
    images

    http://www.bbc.com/news/world-europe-26222674

    http://www.theguardian.com/world/2014/feb/17/copilot-arrested-hijacking-ethiopian-plane

    මුන් මාර ආතනේ දෙන්නේ :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අර කතරගම දෙයියො පෙන්නනවා කියපු එකා කො? මන්ජුල පීරිස් නේද? උගේ රෙඩාර් මෙවට අහුවෙන්නේ නැද්ද?

    ආ... උට දැන් මුකුත් මතක නෑලු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්ලේන් එක කඩා වඅටුන නම් මුහුදට, කෝ ව්රැකේජ් සහ බොඩීස්?

    මෙහෙමයි.... සාමානයෙන් මුහුදට කඩාගෙන වැටුන ප්ලේන් එකේ කොටස් එක තැන තියන්නේ නෑ.... පාවෙලා යනවා ඉතින් අනුම‍ානන් හරි ප‍්ලේන් එක වැටුනයි කියල හිතන තැනට වඩා සුන්බුන් කිලෝමීටර 100 ගානක් ඈතට ගිහින් තියෙන්න පුලුවන්... අනික ඔය මුහුදේ සුන්බුන් හොයනවා කියන එක පිදුරැ ගො‍ඩේ ඉදිකටුවක් හොයනවා වෙගේ වැඩක්....

    කිසිම අනතුරක සේයාවක් ගැන දැනුම් දීමක් නැත්තෙ ැයි?

    අනතුරැ මචන් කිය කිය වෙන්නේ නැහැනේ.... අනික ඉතින් ප්ලේන් එකක් පියා‍ඔවනව කියන්නේ අතුරේ යනවා ‍වගේ වැඩක් තමා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...:no::no:

    අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක... :oo::oo:
    ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...

    මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
    උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!:baffled::baffled:

    දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!! :):)
    අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!
    :(:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Plane ekak Udadi 100% Kude kudu wenna Explode wenna puluwan da ?

    බොහොම කලාතුරකින් වෙන්න පුළුවන්ලු.. මටත් කිවේ ප්ලේන් ගැන ගොඩක් උන තියෙන එකෙක්
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    බයෝ කරලා කෙස් ගහෙන් ගිය උන් තමා දත් දොස්තර වෙන්නෙ.. ඊට පස්සේ උන් හිතන් ඉන්නේ උන් තමා සියල්ල දත්ලා කියලා. උන් ප්ලේන් ගැන අනාවැකි කියන්න එන්නෙ :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...:no::no:

    අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක... :oo::oo:
    ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...

    මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
    උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!:baffled::baffled:

    දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!! :):)
    අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!
    :(:(
    ඔව් මිනිස් ජීවිත 239ක් විහිලුවට ගන හොද නැ. මේක ලොක ඉතිහාසේ දරුනුම සිද්දියක්..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැක කරන බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප‍්‍රධානියා පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අද (10) සඳහන් කළේ ගුවන් යානය අනතුරට ලක්වූ බවට මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තාවී නොමැති බවයි
    hiru news
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ටොන්1ක් විතර හැරිසයිට් හෝ ටොන් 2ක විතර ටීඑන්ටී තියනව නම් පුළුවන්

    Fuel walin wenna amrui da?
    eeta passe damage wela wathurata watila Yatata yanwa wage deyak?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...:no::no:

    අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක... :oo::oo:
    ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...

    මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
    උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!:baffled::baffled:

    දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!! :):)
    අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!
    :(:(

    :P විස්තර දානකොට මතක ඇතුව ලොකු අකුරෙන් සෙන්ටර් කරලා දාපන් :P
    :D සිරා කිව්වේ :D
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මෙහෙමයි.... සාමානයෙන් මුහුදට කඩාගෙන වැටුන ප්ලේන් එකේ කොටස් එක තැන තියන්නේ නෑ.... පාවෙලා යනවා ඉතින් අනුම‍ානන් හරි ප‍්ලේන් එක වැටුනයි කියල හිතන තැනට වඩා සුන්බුන් කිලෝමීටර 100 ගානක් ඈතට ගිහින් තියෙන්න පුලුවන්... අනික ඔය මුහුදේ සුන්බුන් හොයනවා කියන එක පිදුරැ ගො‍ඩේ ඉදිකටුවක් හොයනවා වෙගේ වැඩක්....

    ඒව දවසකින් දෙකකින් යට යන්නේ එහෙම නෑ නේද බන්... සැටලයිට් වලින් මේක හොයන්න සප් එකක් ගන්න බැරිද බන්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගෙවල් ඉසව්ව කියහන්, මේක සාකච්චා කොරන්න. ඇයි අප්පා.. :(

    යමන් යමන් මාත් එනවා සාකච්චාවට, බත්තරමුල්ලෙන් මාව ගනින්, ඒ ලගම තම ඉසව්ව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් මිනිස් ජීවිත 239ක් විහිලුවට ගන හොද නැ. මේක ලොක ඉතිහාසේ දරුනුම සිද්දියක්..

    මට නං වැඩියෙන්ම දුක මේ කිසිම දෙයක අගක් මුලක් නැතිව නැති උනු අය ආපහු එනකං බලාගෙන ඉන්න මිනිස්සු ගැන....
    :(:(