නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමා

නැ බන්. මිනිස්සු ඉල්ලන්නෙත් කැඩිච්ච කැල්ලක් හරි පෙන්නපල්ලා කියලා. මුන්ට මොකඛරි අහු උනානම් පට් ගාලා දානවා. මෙතන රහස දන්නේ මැලේ පොරවල් ටික තමා

ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැක කරන බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අද (10) සඳහන් කළේ ගුවන් යානය අනතුරට ලක්වූ බවට මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තාවී නොමැති බවයි
hiru news
බොහොම කලාතුරකින් වෙන්න පුළුවන්ලු.. මටත් කිවේ ප්ලේන් ගැන ගොඩක් උන තියෙන එකෙක්
ඔව් බන්, ඉතියොපියන් උන්නේ.. පයිලට් ජොබ් හම්බ උනත් ජම්මේ අත හරින්නේ නැ..

මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...
අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක...
ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...
මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!
දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!!
අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!![]()

ඔව්. ඒ අය විදවනවා.. හයිජැක් කරලා කප්පම් ඉල්ලන්නේ නැත්තම් ඒ කියන්නේ මුන්ගේ මාස්ටර් ප්ලැන් එක බොහොම ලොකුයි.. මොකද ඔය ගිය එකෙඋට ඩොලර් මිලියනයි කියලා ඉල්ලුවත් එතනම 239ක් සෙට් වෙනවා, ඊට වඩා උන්ගේ ගේම් එක වටිනවා කියන්නේ ආයේ දෙකක් නැ ඉදිරි කාලේ ලොකේට බොහොම බයානක වෙයි..
මට නං වැඩියෙන්ම දුක මේ කිසිම දෙයක අගක් මුලක් නැතිව නැති උනු අය ආපහු එනකං බලාගෙන ඉන්න මිනිස්සු ගැන....![]()
ආයෙත් අහලා.......ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.

වෙන්න පුලුවන් හැමදේම හිතන එකේ මේකත් හිතුනා බන්, උතුරු කොරියාව වගේ රටක් සෙට් වෙලා මේක කලා නම් උන්ට පුලුවන් නියශ්ටික මිසයිල ටිකක් උනත් පටවලා එවන්න. මොකැ, මිනිස්සු 239ක් එක්ක එන ෆ්ලයිට් එකකට ගහන්න කියලයැ.. එයාර්පොට් එකකට බානකන් කවුරුත් දන්න එකක් නැ. හරිම බයානකයි..
REMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne
but 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui
me thiyenne Atlantic ocean eke East to West underwater cross section ekak 
පරන ණය කාරයෙක් වගේබයෝ කරලා කෙස් ගහෙන් ගිය උන් තමා දත් දොස්තර වෙන්නෙ.. ඊට පස්සේ උන් හිතන් ඉන්නේ උන් තමා සියල්ල දත්ලා කියලා. උන් ප්ලේන් ගැන අනාවැකි කියන්න එන්නෙ![]()

තම්බියෙක් නම් ඇමෙරිකාවට සුබ නැ..Official: Stolen passport users 'not Asian looking'
CCTV footage shows the men who boarded Flight 370 on stolen passports did not look Asian, Malaysia's Civil Aviation chief says.
අනිවා තම්බියෙක් තමා
සී.එන්.එන්

මේ වෙලාවේ දෙන්න තියෙන හොඳම ගේම, කිඹුලව කිඩ්නැප් කරල බෝතල් හතර උස්සන එක.
කවුද සෙට්වෙන්නේ???
Air France 447 eketh underwater wreckage hambela thiyenne 3800m-4000m underwaterREMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne
REMUS 6000
![]()
me thiyenne eken gatta pics.
![]()
so Malaysian plane eka watuna hariyanam mechchara gamburuda dannebut 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui
me thiyenne Atlantic ocean eke East to West underwater cross section ekak
අත්ලන්තික් සාගරය එක්ක බලද්දි නම් මැලේසියාව හරිය පොඩියි. හැබැයි මොනම කැල්ලක් හරි පාවෙන්න ඔනනේ බන්, ඒකයි අවුල.Air France 447 eketh underwater wreckage hambela thiyenne 3800m-4000m underwaterREMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne