කොහොමත් බන් අපි ශ්රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.
පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ![]()
ඔව්වා ගනන් ගන්නෙපා සෝමේ මාමේ








but 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui