මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනිවා, මේක පටන් ගත්ත දවසේ ඉඳන් මගේ බ්‍රවුසර් එකේ මේ ත්‍රෙඩ් එක :)

    මගෙත් එහෙමයි යකෝ....:P:P ඊයෙ හවස ඉඳල තාම....
    මම හිතන්නෙ දැං නං මහ නරක විදිහට මේකටම ඇබ්බැහි වෙලාද කොහෙද...?:baffled::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපි යනව කොලුවනි.....
    සුබ රාත්‍රියක් වෙවා!!!!!

    හෙට ආරංචි වෙන්න එපා ඔන්න කොහේ හරි බිල්ඩිමක් උඩ බඩු කියලා............

    සු. රා
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන්ලා ඇයි දන්නෙනැ cambodia කිසි උදවුවක් නොකර ඉන්නේ මේකේදී.

    උන්ට කන්න බොන්න වත් නැතුව ඉන්නවා ඇත්තෙ බං :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අම්මට සිරි මම බය උනා පින්තූර ටික දැකලා... මම හිතුවේ මැලේසියා එකේ පින්තූර කියලා
    hehe ne macho oyath meeta samana scene ekak thama :) oketh thama bodies 70gaanak not recovered :( depth eka wadi hindai me okkoma awula.mokada pressure eka wadi yata :dull: object ekak pahalata descend wenawa wage neme ascend wenne kohomath pressure eka yata wadi hinda.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්‍රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්‍රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.

    උව දැක්කම මට හිනා යනවා බන්.. මහා අමුතු වැඩ නේද පොර කරන්නේ .... මාමවත් මැරුව නේද ලගදි...

    එක තමයි.. මෙහෙම සිද්දි වලදී රුසියාව ෆුල් සපෝර්ට් දෙනවනේ.. අයි දන්නේ නෑ සද්ද නැත්තේ.. යුක්රේන පැත්තට බැහැල නිසාද දන්නේ නෑ ... නැත්නම් මුන්ගේ මිසයිලයක් වත් වැදිලද දන්නේ ප්ලේන් එකට
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයේ කිව ෆ්රාන්ස් වල කට්ටිය එවනවා කියල උදව්වට
    ela ela unge experience ekath ekkama monawa hari karai balamu :)
    අත්ලන්තික් සාගරය එක්ක බලද්දි නම් මැලේසියාව හරිය පොඩියි. හැබැයි මොනම කැල්ලක් හරි පාවෙන්න ඔනනේ බන්, ඒකයි අවුල.
    ow bun ekai ekama awula thiyena :oo: France 447 ekenam floating debris hambela thibba but meke mukutma nee ne hmm :dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.

    කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.

    පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ:lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒකත් හොයලා බැලුවා.. රඹුක්වැල්ලයා ගෙදරලු..

    තව පොඩ්ඩෙන් පු‍ටුවෙන් වැටිලා කොන්දත් කැඩෙනවා යකො :lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව් මේ සිද්දියෙන් පස්සේ නම් ඇමෙරිකන් කාරයොත් කට උත්තර නැති උනා. ලොකෙට ලොක්කො කිව්වට මුන්ට මුන්ම හදපු එක හොයාගන්න බැ.

    මුන් කළු පෙට්ටිය හොයාගෙන මාරු උනාද දන්නේ නෑ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩබිම් තියෙන්නේ වියට්නාමේ නේද අහල පහල ... නැත්නම් මලෙසියවටම වැටිලද දන්නේ නැ

    රටක් ඇතුලට වැටුන නං මේ වෙද්දි ඔක්කොම දැන ගන්න ඔනේ බං...:no::no:

    (Specially Malaysia)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...:no::no:

    අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක... :oo::oo:
    ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...

    මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
    උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!:baffled::baffled:

    දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!! :):)
    අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!
    :(:(


    11.gif
    11.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.

    පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ:lol::lol::lol:
    ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.

    යකෝ ඕකුන්ට කලින් ලැබිච්ච දත්ත වලින් මේ ත්‍රෙඩ් එකෙ උන් ඕක කිව්වනෙ :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් කළු පෙට්ටිය හොයාගෙන මාරු උනාද දන්නේ නෑ
    මටත් නම් ඒක සැකයි. මුන් බස ගාලා ජපානේ මුන්ගේ බේස් එකේ තිබ්බ නැවක් එව්වා හෙලියකුත් එක්ක, හැබැයි දැන් ඒ ගැන කතාවක් නැ. ප්‍රන්ශ උන් අත දැම්මොත් බොයින් ඉවරයි.. උන් අනිවා ඔක බොයින් එකේ වැරැද්දක් කියලා කියයි, එතකොට එයාර් බස් එක ගොඩ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.

    පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ:lol::lol::lol:

    අපි හෙන දස්ස්යෝ ඔහොම දේවල් වලට... ඒ අපේ හිත් හොද නිසා.. පොඩ්ඩ ඇත්නම් හරි .. චොකලට් වගේ උණු වෙන්නේ හිත .. බොක්කෙන්මයි කියන්නේ