මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.

    පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ:lol::lol::lol:

    ඔව්වා ගනන් ගන්නෙපා සෝමේ මාමේ :P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නෑ බං, හැම ත්‍රේඩ් එකේම මෙහෙම ලැගලා ඉන්න හිතෙන්නෙ නෑ

    මට අවසානෙට පිරිසක් මෙහෙම සහයෝගෙන් ත්‍රෙඩ් එකක එකම ටොපික් එක ගැන කතාකරනවා මතක ගාමණි ‍ෆිල්ම් ටොරන්ට් එක දාපු ත්‍රෙඩ් එකේ. ‍ෆිල්ම් එක තියෙනවයි කියපු එකාගේ ගේ හොයන් ගිහින් මේකේම කෙනෙක් ඒක අරන් ඇවිත් ගෙදර මැශින් එකෙන් & කැෆේ එකකින් සීඩ් වෙන්න දැම්මා

    කට්ටිය චැට් කර කර දවස් ගාණක් 1-10kbps ස්පීඩ් එකෙන් ඒක බෑවා

    ගුඩ් ඕල්ඩ් මෙමරීස් :)

    :):) මමත් :P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
    ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
    අය මෙහෙ ඉන්නවා:)

    මේ ත්‍රෙඩ් එකේ සෙට් වෙලා ඉන්නේ එහෙම උන් ටිකක් තමයි බන්.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මටත් නම් ඒක සැකයි. මුන් බස ගාලා ජපානේ මුන්ගේ බේස් එකේ තිබ්බ නැවක් එව්වා හෙලියකුත් එක්ක, හැබැයි දැන් ඒ ගැන කතාවක් නැ. ප්‍රන්ශ උන් අත දැම්මොත් බොයින් ඉවරයි.. උන් අනිවා ඔක බොයින් එකේ වැරැද්දක් කියලා කියයි, එතකොට එයාර් බස් එක ගොඩ

    මටත් ඔය උදව්වට ආපු උන්ගෙන් ඇමෙරිකන් කාරය සතේකට සුවර් නැ :oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    නිව්ස් සයිට් වල උනුත් දැන් මේකෙන් තමයි අප්ඩේට්ස් ගන්නේ... විශේෂයෙන් මැලේසියන් කාරයෝ....:frown::frown:

    උන් මචන් ට්‍රාන්ස්ලෙටර්සලා එහෙම තියාගෙන මේක කියෝනව ඇති නේද බන්.:lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිනිස්සු මදි හොයන්න වරෙල්ලා කියලා අඩ ගැහුවොත් තමන්ගේ වැඩ දාලා යන උන් ඉන්නවා මේ රටේ තාමත්.. :)

    අපේ උන්ට ෆ්ලයිට් , ශිප්ස් දෙන්න නම් අමාරුයි තමයි, සිරාවට රෙස්කිව් වලට වොලන්ටියර්ස්ලා ඕනේ කිව්වත් අනිවා අපේ උන් යයි, ප්ලේන් එක හම්බුනත් නැතත් පීනගෙන ඕස්ට්‍රේලියවට හරි ගියැකිනෙ :rofl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :lol: මම මේ කල්පනා කරේ plane එක හම්බුනොත් මේ නුලට මොකද වෙන්නේ කියල :lol:

    එතකොට මේ ත්රෙඅඩ් එළකිරි මියුසියම් එකක් හදල එකට දාන්න ඕනි... විහිලුවට නෙවෙයි කිවේ.. බලපන් මේකෙ කොච්චර වැදගත් විස්තර තියෙනවද කියල
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Air France 447 eketh underwater wreckage hambela thiyenne 3800m-4000m underwater :shocked: REMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne


    REMUS 6000

    REMUS-6000-500x153.jpg




    me thiyenne eken gatta pics.

    05brazil_span-articleLarge.jpg


    so Malaysian plane eka watuna hariyanam mechchara gamburuda danne :rolleyes: but 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui :rolleyes: me thiyenne Atlantic ocean eke
    East to West underwater cross section ekak :shocked:



    අපේ උන්ට ෆ්ලයිට් , ශිප්ස් දෙන්න නම් අමාරුයි තමයි, සිරාවට රෙස්කිව් වලට වොලන්ටියර්ස්ලා ඕනේ කිව්වත් අනිවා අපේ උන් යයි, ප්ලේන් එක හම්බුනත් නැතත් පීනගෙන ඕස්ට්‍රේලියවට හරි ගියැකිනෙ :rofl:
    :frown:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    MalaysiaPassport_LuigiMaraldi.png


    Stolen passport passengers didn't choose Malaysian flight intentionally: report

    Code:
      http://www.theglobeandmail.com/news/world/new-details-emerge-about-men-who-used-stolen-passports-on-malaysian-jetliner/article17391753/

    :rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන් මචන් ට්‍රාන්ස්ලෙටර්සලා එහෙම තියාගෙන මේක කියෝනව ඇති නේද බන්.:lol::lol::lol:
    ලන්කාවේ මැලේසියන් එම්බසි එකෙන් දැන් එලකිරි ලොග් වෙලාද දන්නේ නැ. සිරාවටම මැලේසියන් උන්ගේ මේ සම්බන්දව උනන්දුව මදි වගේ බන්. ප්‍රකාශ නිකුත් කරනකොට එහෙම ආතබූත කියන්නේ..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
    ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
    අය මෙහෙ ඉන්නවා:)

    එක අපේ ලේ වල තියෙන එකක් බන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ උන්ට ෆ්ලයිට් , ශිප්ස් දෙන්න නම් අමාරුයි තමයි, සිරාවට රෙස්කිව් වලට වොලන්ටියර්ස්ලා ඕනේ කිව්වත් අනිවා අපේ උන් යයි, ප්ලේන් එක හම්බුනත් නැතත් පීනගෙන ඕස්ට්‍රේලියවට හරි ගියැකිනෙ :rofl:
    අනිවා, ප්ලේන් හොයන එක පැත්තක තියලා උන්ව හොයන්න වෙනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඌ නම් ලෙඩෙක්, කලින් ගෑණිවත් මැරුවද කොහෙද :dull:

    ලෙඩෙක් නේන්නම් පෙන්නේ නැද්ද ඉන්න හැටිත්..