මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලන්කාවේ මැලේසියන් එම්බසි එකෙන් දැන් එලකිරි ලොග් වෙලාද දන්නේ නැ. සිරාවටම මැලේසියන් උන්ගේ මේ සම්බන්දව උනන්දුව මදි වගේ බන්. ප්‍රකාශ නිකුත් කරනකොට එහෙම ආතබූත කියන්නේ..

    සිරාවටම බන්, හරියට අපේ එකක් වගේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මැලේසියානු ගුවන් යානා අනතුර 'අභිරහසක්'



    මගීන් වෙනුවෙන් යාඥා කරන්නැයි ඉල්ලන ඉන්දීය කලාකරු සුදර්ශන් පට්නයික්
    මගීන් 239 ක් රැගෙන පියාසර කරමින් තිබියදී සෙනසුරාදා අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ 'අභිරහසක්' බව මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසයි.
    යානය පැහැර ගැනීමේ හැකියාවද බැහැර කළ නොහැකි බවයි, අසරුදීන් අබ්දුල් රහ්මාන් කියා සිටියේ.
    140310034739_sand_sculpture_624x351_reuters.jpg


    කුවාලා ලම්පූර් නගරයේ සිට චීනයේ බෙයිජිං අගනුවර බලා ගුවන් ගත වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදහන් විය.
    අනතුරෙන් කිසිවෙකුත් දිවි බේරා ගෙන ඇතැයි විශ්වාස කළ නොහැකි බව අතුරුදහන්ව සිටින මගීන්ගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
    සොරා ගත් ගමන් බලපත් යොදා ගෙන යානයට ගොඩ වූ දෙදෙනා ආසියානු පෙනුමක් රහිත පුද්ගලයන් බව මැලේසියානු බලධාරීහු සනාථ කරති.
    ඉන් එක් අයෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු මැලේසියානු ජාතිකයෙකු නොවන බවයි පැවසෙන්නේ.
    140310085313_sp_passangers_malaysia_airlines_ap_624x351_ap.jpg


    යානයේ මගීන් 239 න් 150 ක් චීන ජාතිකයන්
    එම මගීන් දෙදෙනා පිලිබඳ සියලු තොරතුරු ජාතික ඔත්තු සේවාවන්ට ලබා දී තිබෙන බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයාද සඳහන් කළේය.
    චීන ජාතිකයන් 150 දෙනෙකුද ගුවන් යානයේ ගමන් ගත් අතර, මැලේසියානු බලධාරීන් යානයට සිදු වූ දේ සොයා බැලීමේ උත්සාහය උත්සන්න කළ යුතු බවයි ඊට ඉහතදී ප්‍රකාශයක් කළ චීන බලධාරීන් කියා සිටියේ.
    140310080518_search_624x351_reuters.jpg


    රටවල් නමයකට අයත් නෞකා 40 ක් සහ ගුවන් යානා 34 ක් මේ වන විට වියට්නාමය සහ මැලේසියාව අවට මුහුදේ සොයා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටිති.



    BBC සංදේශය
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සමහරු නැගලත් ආයෙත් බැහැලා ලු නේ බන්.

    Five people checked in to board the missing Malaysia Airlines MH370 jet but cancelled their travel at the last minute, say Malaysian authorities.

    The would-be passengers had also checked in their baggage which was later removed from the aircraft in line with the usual procedures, said Malaysia's civil aviation chief Azharuddin Abdul Rahman.

    "Yes there are issues about passengers that did not fly on the aircraft. There are five of them. All baggage of passengers not flown on that particular morning was removed from the aircraft," he told reporters during a press conference.

    The identities of the people have not been revealed and it is unclear whether there is any ongoing probe into that angle.

    Rahman insisted: "We are looking at every angle. We are looking at every aspect of what could have happened."

    Two passengers with fake identities and stolen passports were on board the Kuala Lumpur-Beijing Boeing 777, which remains missing even after 60 hours of losing contact.

    An international probe is already under way into the disappearance, with intelligence agencies of several nations joining the investigation.

    China has become the latest country to send a team of officials to take part in the investigation.

    Of the 239 people on board – 227 passengers and 12 crew members – more than half were Chinese.

    There were 38 Malaysians and citizens from 12 other countries, including the US, France, Canada and Russia.

    http://www.ibtimes.co.uk/missing-ma...ve-people-checked-did-not-board-mh370-1439561

    e minissun ta monava hithenava adda...
    :dull::dull::dull::dull:
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Monday, March 10, 2014 8:59,
    missile destroyer USS Kidd (DDG 100) has joined USS Pinckney (DDG 91) in the search efforts of the missing Malaysia Airlines flight MH370, March 10.
    Kidd brings the same Arleigh-Burke Class capabilities as Pinckney with its two MH-60R Seahawk helicopters which are designed for search and rescue, as well as anti-submarine warfare, anti-surface warfare, surveillance, communications relay, naval gunfire support and logistics support.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මේකේ කියන හැටියට අන්තිමට රේඩාර් මධ්‍යස්ථානෙට සිග්නල් ඇවිල්ලා තියෙන්නේ සෙනසුරාදා පාන්දර 1.30ට.. ඒත් ඊට විනාඩි 10 කට පස්සේ වෙන ප්ලේන් එකක පයිලට් කෙනෙක්ට MH370 ප්ලේන් එකෙන් සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා වියට්නාම් අහස් සීමාවේ ඉදලා.. එයා කියනවා එතන කටහඬක් ඇහුනලු.. ඒක සහාය නියමුවගේ කටහඬ කියලත් එයා කියනවා..
    වියට්නාම් වල පරන එයාපෝට් එකකට බාන්න ඇති කියලා සැක කරනවා..
    අනේ මංදා...
    පිස්සු හැදෙනවා...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම වුණා නම් ව්‍රැෙක්ජ් තියෙන්න ඕන පාවෙන ඒව.......අර තෙල් පාර නම් ඇල්ලුවේ නැත.......:dull:

    කොහොමද බං සළකුණක් වත් නොතිය මෙච්චර තඩි එයාර් ක්‍රාෆ්ට් එකක් අතුරුදන් වෙන්නේ.??????????????

    හදිසි ගොඩ බැස්වීමක් අනපේක්ෂිත වෙලාවකදී කරන්න උනොත් සාමාන්‍යයෙන් Auto Pilot මෝඩ් එකෙන් මැනුවල් ගත්තට පස්සේ ඔට තියෙන Fuel එහෙම රිලීස් කරනවා නේද.. මම අර ‍ෆිල්ම් එකේ දැක්කා එහෙම සින් එකක්..මේකත් එහෙම වෙන්න බැරිද..

    හිතා ගන්නම බෑ...ප්ලේන් වල තියෙනවා නේද ජීවිතාරක්ෂක එවාමේවා එහෙම මුහුදකට වගේ වැ‍ටුණොත් උදව් ගන්න..

    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    UPDATE [12am]: A local bomoh and an anonymous psychic have come out, claiming to be able to locate the missing flight, while a Nigerian televangelist says he predicted the MH370 incident in July last year

    මෙන්න මන්ජුලයාගේ අයිය වැඩ පටන් අරන්