මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...

    aniwa :):):) mehema thamai godak durata:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපේ උන් වගේ නිදි මරාගෙන උන්වත් මේක ගැන කතා කරන්නේ නැතුව ඇති නේ?
    :):):)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රුසියාවද මන්දා මේකට වග කියන්න ඕනේ. ඇත්තටම හුම්ම් සද්දයක් නැහැ

    රුසියාව යුක්රේනයට මාන බලනවා මේ දවස් වල :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    CCTV Footage showing Captain Zaharie Shah dan Co-pilot Fariq Ab Hamid passing through the airport check..

    5597478974.jpg

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...
    ඔව් මචන්, හයිජැක් කරලා නම්,
    කප්පමක් ඉල්ලන්න මෙච්චරවෙල ඉන්නෙ නෑ, අනිවා ඇටැක් එකකට තමයි

    හයිජැක් කරලා නම්...:dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    වියට්නාම් යුද්දේ කාලේ තිබිලා අතෑරලා දාපු ඒවා තියෙනවා කියල හිතනවා....

    vietnam-map.jpg

    යුද්ධ කාලේ ඇමෙරිකාව හදපුවා තියෙනවා... :nerd:

    QUOTE=lkboy4u;16374656]දැන් තියෙන අලුත්ම නිව්ස් වල හැටියට හිතන්න වෙන්නේ හයිජැක් කරලා වියට්නාම් වලට ගොඩ බාල හන්ගගෙන ඉන්නවා කියන එක තමයි. එහෙම වුනොත් වියට්නාම් ඒවියේෂන් එකෙත් සම්බන්ධයක් තියෙනවා නම් රේඩාර් වලට අහු නොවෙන කතාවත් නියමෙට මැච් වෙනවා. එහෙම හංගගෙන ඉන්නවා නම් ඇමෙරිකන්කාරයා මුහුදේ හෙව්වට වැඩක් වෙන්නේ නැහැ.

    [/QUOTE]

    මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...

    වියට්නාමෙට බාන්න ඇති කතාව නැගල යනවනේ.... එහෙම බාවනම් රේඩාර් වලට අහු වෙන්න ඕනි නේද මචන්ලා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මට මෙහෙම දෙයක් හිතෙනවා බන්...

    1. කැප්ටන් හරි ෆස්ට් ඔෆිසරයා හරි ටෙරරිස්ට් සපෝටර් කෙනෙක්ද දන්නේ නෑ..
    කැපාට එක්ස්පීරියන්ස් තියන පට්ට පොරක් කීව නිසා... මූ ප්ලේන් එකේ ට්‍රැකින් ඩිවයිසස් ඕෆ් කරල වෙන කොහෙට හරි ලෑන්ඩ් කලාද දන්නෙත් නෑ.. හොර එයාර්පෝට් එකකට.... හරි පට්ටම වැඩකරුවෙක් නම් මුහුදට බාන්නත් පුලුවන් බන්...

    2. උඩදි පිපුරුනානම් අනිවා කෑලි වැටෙන්න ඔනේ... මාර සීන් එක කියන්නේ මේක අළු වෙලා වැටිලා වගේනේ..
    පව් හිටපු මිනිස්සු ටික...

    මුහුදට බාල ගොඩක් වෙලා තියන් ඉන්න බෑ කියලා ඊයේ විද්වතෙක් කිව බන්