MH370 Are you hearing our callings?
meka nisama haduna samahara pictures, video clips dakkama sirawatama upset 
MH370 Are you hearing our callings?
meka nisama haduna samahara pictures, video clips dakkama sirawatama upset 
මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...

mehema thamai godak durata
flight is at north korea
රුසියාවද මන්දා මේකට වග කියන්න ඕනේ. ඇත්තටම හුම්ම් සද්දයක් නැහැ

ඔව් මචන්, හයිජැක් කරලා නම්,මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...

Alien kenek wage patta camera ekaCCTV Footage showing Captain Zaharie Shah dan Co-pilot Fariq Ab Hamid passing through the airport check..
![]()

වියට්නාම් යුද්දේ කාලේ තිබිලා අතෑරලා දාපු ඒවා තියෙනවා කියල හිතනවා....
![]()
යුද්ධ කාලේ ඇමෙරිකාව හදපුවා තියෙනවා...![]()
මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...
මට මෙහෙම දෙයක් හිතෙනවා බන්...
1. කැප්ටන් හරි ෆස්ට් ඔෆිසරයා හරි ටෙරරිස්ට් සපෝටර් කෙනෙක්ද දන්නේ නෑ..
කැපාට එක්ස්පීරියන්ස් තියන පට්ට පොරක් කීව නිසා... මූ ප්ලේන් එකේ ට්රැකින් ඩිවයිසස් ඕෆ් කරල වෙන කොහෙට හරි ලෑන්ඩ් කලාද දන්නෙත් නෑ.. හොර එයාර්පෝට් එකකට.... හරි පට්ටම වැඩකරුවෙක් නම් මුහුදට බාන්නත් පුලුවන් බන්...
2. උඩදි පිපුරුනානම් අනිවා කෑලි වැටෙන්න ඔනේ... මාර සීන් එක කියන්නේ මේක අළු වෙලා වැටිලා වගේනේ..
පව් හිටපු මිනිස්සු ටික...