මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Missing Malaysia Airlines flight: Unknown Chinese group claims responsibility for the disappearance


    A previously unknown group - the Chinese Martyrs’ Brigade – has claimed that it was behind the disappearance of Malaysia Airlines Flight MH370.
    An email was sent to various journalists in China, saying: “You kill one of our clan, we will kill 100 of you as payback.”
    But officials in Malaysia have said they believe the group's claim could be a hoax.
    The email did not explain what had happened to the plane.
    Malaysia’s acting transport minister Datuk Seri Hishammuddin Hussein, said today: “There is no sound or credible grounds to justify their claims."
    It is reported that the email could be designed to increase ethnic tensions between Uighurs and Han Chinese in the wake of a knife attack in Kunming on March 1 in which 29 people were killed and more than 100 were injured.
    Officials said the message was sent through an anonymous Hushmail service that is virtually impossible to trace.:lol::lol::lol:




    හොරුත් එහෙනම් දැන් දන්නව Hush වල රහ :rolleyes:


     
    • Like
    Reactions: kinkon

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අපිත් යනවා මචං ලා නිදා ගන්න
    හෙට උදේට අප්ඩේට් දාපන් ඈ

    බායි , ගුඩ් නයිට් :nerd::nerd::nerd:

    නොනිදන ත්රෙඅඩ් එක :lol::lol:
    ගුඩ් න්‍ය්ට් මචන්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Busted! Flight Radar Caught Changing Flight Path of Malaysia Flight 370​



    :oo::oo::baffled::baffled:

    රේඩාර් එකේ පෙන්නන විදිහට එක හරි පාරේ ගිහිනුත් නෑ :no::no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්‍රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්‍රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.

    හොද වැඩක් දිගටම ලියන්න!
    :shocked::shocked::shocked::shocked:

    හුටා මම ද කොහෙද ඒක කියුවේ..
    ඒක හරි නම් මේ වෙද්දි අනික් පයිලට් ස්වර්ගස්ථ වෙලා..
    ප්ලේන් එකක් හයිජැක් කරනවා කියන්නේ ලේසි වැඩක් නේමේ..
    පයිලට් රූම් එක..කොපිට් එක ඇර ගත්තත් නොදන්න එකෙක්ට ඕක එලවන් යන්න බෑ..
    (කාර් බස් වගේ නෙමේනේ.. ) පයිලට් කෙනෙක් ගෙත් උදව්ව ඇතිව වැඩේ කර ගන්න එක මාර ලේසී.මොකො මිනිස්සු දන්නෙත් නෑ ගිහින් බාන කන් කොහෙද කියලා..
    හෙලිකොප්ටර් වගේ එක තැන බාන්නත් බෑ.ඒ නිසා ගොඩක් වෙලාවට ආයෙමත් ඕක කරකවල මැලේසියාවෙම කොහෙට හරි බෑවද දන්නේ නෑ..බුදු සුෂර් ඒ බෑවත් උන් දන්නේ නෑ බාලා කියලා..කොහොමත් ප්ලේන් එක ඉස්සුවේ අල්-කයිඩා සීන් එකකට නෙමේ නම් ඔය මිනිස්සු කන්දරාවකට අතින් කයින් කරන් දවස් ගානක් කන්න දෙන්නත් අමාරු නිසා ඉස්සුව නම් උස්සපු එකා මේ වෙද්දි ඉන්ෆෝම් කරලා.

    ඔය රටවල් අතර සෑහෙන්න දූපත් තියෙනවා.ඒවගේ එහෙකට ප්ලේන් එක ලෑන්ඩ් කලාද දන්නේ නෑ LOST වල වගේ..ඒ ප්ලේන් එකෙත් අපත ඩයල් දෙකක් හිටියා..
    හිරු එකේ ලබන මාසේ ඉඳන් LOST ටීවී සීරිස් එකක් පෙන්නයි මොකෝ හිතන්නේ..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබේ ග්‍රහයොන්ට අහුවෙන්නෙ නැද්ද මුහුදෙද ගොඩද උස්සලද කියල :rolleyes:


    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March



    picture.php


    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs


    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.


    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:
     
    • Like
    Reactions: rajitha2009

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March



    picture.php


    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs


    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.


    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:
    අප්පට සිරි :shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March



    picture.php


    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs


    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.


    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:

    මෙලෝ හසරක් තේරුණේ නෑ..
    හැබැයි අකුරු වලට ගැලපුණ හැටි නම් මරු නේද...
    ඔය වගේ කේස් එකක් මම මීට කලින් තව කොහෙදි හරි
    දැක්කා..කියල තියෙනචා.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    "සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ"

    :rofl:අම්මට සිරි ..අල්ලන් ගහමුද සතුරු ස්ථානාදිපති ට? උට වැඩක් නැහැනේ ශනි කෙල්ල එක්ක ඉන්න.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March



    picture.php


    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs


    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.


    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:

    scratching-head-smiley-emoticon.gif
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝ සිරාවටමද කියන්නේ :baffled::baffled:
    ඔව් මචන්. පොරවල් මාර් ඉන්ටරෙස්ට් එකෙන් ඉන්නෙ ඔයාලගෙ අදහස් වලට. ඔයාල මැලේසියව ගැන දරන අදහස එයාල දැන් පිලිගන්නව.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...
    මටත් හිතෙනවා බන්, ලගකදි මුන් සිරාම ගේමක් දෙනවා ඔය ප්ලේන් එකෙන්. නියශ්ටික බලයක් තියන රටක් නම් වැඩේ තවත් දරුනුයි. සිරාවටම දැන් තියන හැටියට තව ලොක යුද්දෙක පෙර නිමිති වගේ..