මටත් හිතෙනවා බන්, ලගකදි මුන් සිරාම ගේමක් දෙනවා ඔය ප්ලේන් එකෙන්. නියශ්ටික බලයක් තියන රටක් නම් වැඩේ තවත් දරුනුයි. සිරාවටම දැන් තියන හැටියට තව ලොක යුද්දෙක පෙර නිමිති වගේ..
9/11 again



මටත් හිතෙනවා බන්, ලගකදි මුන් සිරාම ගේමක් දෙනවා ඔය ප්ලේන් එකෙන්. නියශ්ටික බලයක් තියන රටක් නම් වැඩේ තවත් දරුනුයි. සිරාවටම දැන් තියන හැටියට තව ලොක යුද්දෙක පෙර නිමිති වගේ..



අනේද කියන්නේ, අර රොබරි දීපු රත්තරන් බඩුකඩවල හාල් කඩවල සුපර්මාකට්වල පට්ට ක්ලියර් නේ. අපොයි, මුන් නේද මේ සොනි අනන් මනන් ෆැක්ටරි ගොඩක් දාගෙන ඉන්න රට. කොලිටි කැමරා ටිකක් නැද්ද කැපිටල් එයාර්පොට් එකේ..මිට වැඩිය ක්ලියර් CCTV ලංකාවේ තේ කඩවල් වලත් තියෙනවා...
අනිවා, මැලේ එයාර්ලයින් එකේ ස්ටොක් බැහැලලු කොටස් වෙලද පොලේ 16%කින්.. උන් නම් සල්ලන්..![]()
![]()
මලසියාවේ නම් රෙදි ගැලවුනා .. අමු හෙළුවෙන් ඉන්නේ දැන්
ඔක්කොම තියන ගැජට් ටික ගේනවා, ඒත් වැඩක් වෙන්නේ නැනේ. හයිජැක් කරපු උන් නම් එසේ මෙසේ බඩු නෙමෙයි වගේ. මහ මොලකරු අරාබියේ පැත්තේ එකෙක්ද දන්නේ නැ. ලගදි චීනෙත් එක්කත් පැටලුන හින්දා, ඇටැක් එකක් ආවොත්, එක්කො චීනෙට, නැත්තම් ඇමෙරිකාවට.China has mobilized about 10 satellites to help with #MH370 aircraft search operation, Xi'an Chinese space tracking control center says.

අම්මට සිරි.. පුලුවන් දෙයක් අපි කට්ටියත් හිතනවා බන්..ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්‍රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්‍රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.
හොද වැඩක් දිගටම ලියන්න!
අනිවා, මැලේ එයාර්ලයින් එකේ ස්ටොක් බැහැලලු කොටස් වෙලද පොලේ 16%කින්.. උන් නම් සල්ලන්..
හොඳ වැඩේ උන්ට! මැලේසියන් කාරයෝ හිතන් ඉන්නේ උන්ට ඉහලින් යන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැහැ කියලා! උන් අපේ රටේ මිනිස්සුන්ට සලකන්නේ කන්න නැති රටවල්වලින් ආපු මිනිස්සුන්ට සලකනවා වගේ. මැලේසියන් ඉමිග්රේෂන් කාරයෝ ලංකාවේ පාස්පෝර්ට් තියෙන අයට හෙන සැරෙන් කතා කරන්නේ! කිසිම හැදියාවක් නැති රාජ්‍ය නිලධාරින් ඉන්න රටක් මැලේසියාව! මහර්තිර් මොහමඩ් නිසයි මැලේසියාව දියුණු වුනේ.
නින්ද යන්නේම නැ නේ බන්. මට කල්පනා වෙන්නෙම මේ හුටස්පරය තමා. දැන් ඉරානෙත් මේකට ගැවිලා
නින්ද යන්නේම නැ නේ බන්. මට කල්පනා වෙන්නෙම මේ හුටස්පරය තමා. දැන් ඉරානෙත් මේකට ගැවිලා
:Man me nidagena idala nagitte ban.ade inna gaman mobile eken awe..nidagaththath sihiya thiyenne me thread eke thama.:


මේ මැලේ යැක්කු මොකඛරි දෙයක් දන්නවා බන්, අර ෆොන් රින් වෙච්ච කතාව එක ගැනියෙක් විතරක් නෙමෙයිලු බන්, ගොඩක් කට්ටිය කියනවලු. ඒත් කවුරුත් ගනන් ගන්නේ නැලු.උඹ දන්නවා ඇතිනේ ගිය පාර එයාර් ආසියා ෆ්ල්ය්ට් ටිකට් ඔන්ලයින් බුක් කරන්න ගිහිල්ලා මට වෙච්ච දේ! සයිට් එකෙන් වැරදි වෙලාවක් ප්‍රින්ට් වුනේ ඇයි කියලා ඇහුවම උන්ගේ ටෙක් සපෝර්ට් එකේ හිටපු එකා ලයිව් චැට් එකේ මම වැරදයි කියලා චැට් එක ඩිස්කනෙක්ට් කරලා මාව අසරණ කරලම දැම්මා. අන්තිමට මම ලංකවේ එකෙක්ට කියලයි ටිකට් එක හදාගත්තේ. තමන් කරපු වරද පිළිගන්නේ නැති ජාතියක් තමයි මැලේසියන් ජාතිය! මැලේසියන් කාරයෝ විශ්වාස කරලා උන්ගේ ෆ්ලයිට්ස් වලින් කොහෙවත් යන්න හොඳ නැහැ.
මචන් හයිජැක් සීන් එකක් නම් උන්ට කන්න බොන්නවත් නැතුව ඇති, 239කට කන්න දෙනවා කියන්නේ වෙඩින් එකක් ගත්තා වගේනේ. දැනට දවස් දෙකක් නිසා වේල් 6ක්වත් අඩු තරමේ..Man me nidagena idala nagitte ban.ade inna gaman mobile eken awe..nidagaththath sihiya thiyenne me thread eke thama.:
මේ මැලේ යැක්කු මොකඛරි දෙයක් දන්නවා බන්, අර ෆොන් රින් වෙච්ච කතාව එක ගැනියෙක් විතරක් නෙමෙයිලු බන්, ගොඩක් කට්ටිය කියනවලු. ඒත් කවුරුත් ගනන් ගන්නේ නැලු.
මචන් හයිජැක් සීන් එකක් නම් උන්ට කන්න බොන්නවත් නැතුව ඇති, 239කට කන්න දෙනවා කියන්නේ වෙඩින් එකක් ගත්තා වගේනේ. දැනට දවස් දෙකක් නිසා වේල් 6ක්වත් අඩු තරමේ..
පොඩි උනුත් ඉන්නවා, මහා අපරාදයක් එහෙනම්.


නින්ද යන්නේම නැ නේ බන්. මට කල්පනා වෙන්නෙම මේ හුටස්පරය තමා. දැන් ඉරානෙත් මේකට ගැවිලා
Man me nidagena idala nagitte ban.ade inna gaman mobile eken awe..nidagaththath sihiya thiyenne me thread eke thama.: