මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    දැන්නම් මුකුත්මවෙන පාටක් නෑ නේද බන්? එයාර් ෆ්‍රාන්ස් එක වගේ අවුරුදු දෙකකින් විතර කොහෙන් හරි කෑලි ටිකක් හොයාගනී

    ETH BAN DEN TECHNOLOGY ITA WALA DIYUNU WELATH?//
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    UPDate ..

    M.H. 370 ඔහුට මඟහැරුණි
    එම නිසා ඔහු ජිවතුන් අතරය
    ඒ මේ ගුවන් ටිකට් පතෙහි අයිතිකරු

    1977362_637152832988110_965468115_n.jpg





    පෙර පින් කාරයෙක් මු නම්
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    දැන්නම් මුකුත්මවෙන පාටක් නෑ නේද බන්? එයාර් ෆ්‍රාන්ස් එක වගේ අවුරුදු දෙකකින් විතර කොහෙන් හරි කෑලි ටිකක් හොයාගනී
    me thread eke part 2-3--100 ehemath danmama danna plan karagaththanm hari ehenam :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    දැන්නම් මුකුත්මවෙන පාටක් නෑ නේද බන්? එයාර් ෆ්‍රාන්ස් එක වගේ අවුරුදු දෙකකින් විතර කොහෙන් හරි කෑලි ටිකක් හොයාගනී

    යන විදිහට තව ටිකකින් සුරංගනා කතා තමයි ඉතුරු වෙලා තියෙන්නේ කියන්න.. වෙන්න පුළුවන් හම දෙයක්ම අපි කියල ඉවරයි...

    එහෙ හෙටත් මෙලෙසම ගෙවෙයි වගේ .... තාම 0 වෙ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිට වැඩිය ක්ලියර් CCTV ලංකාවේ තේ කඩවල් වලත් තියෙනවා...

    මෙහේ ලෝකල් උකස් බඩු කඩවලත් පට්ට ක්ලියර් කැමරා තියෙනව ඒකට මුන්ගෙ එයාපෝට් :baffled:

    සිරාවට... එයාර්පෝට් එකේදි මිනිහෙක්ව මරල පැනල ගියත් හොයන්න බෑනෙ බන්..:baffled::baffled:

    :rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යන විදිහට තව ටිකකින් සුරංගනා කතා තමයි ඉතුරු වෙලා තියෙන්නේ කියන්න.. වෙන්න පුළුවන් හම දෙයක්ම අපි කියල ඉවරයි...

    එහෙ හෙටත් මෙලෙසම ගෙවෙයි වගේ .... තාම 0 වෙ

    ඔව්, මැලේසියන් උන් කෙසේවෙතත් අපි නම් වෙන්න තියෙන හැම පැත්තක්ම වගේ කවර් කරලා ඉවරයි දැන් :baffled:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඒක ඇත්ත බං. ඒ අතින් ලංකාව මාර දියුනුයි
    :yes: :yes:
    මලසියාවේ නම් රෙදි ගැලවුනා .. අමු හෙළුවෙන් ඉන්නේ දැන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊයෙ රෑ ඉදන් අද වෙද්දි පිටු සීයක් ගිහින් කොහොම හරි කියෙව්වා.... දැන් තියන හැටියට නම් කිරියෙ හැමෝම සැක කරන්නෙ මේක හයි ජැක් එකක් කියල :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ade kattiyatama goodnight wewaaa
    mona hari updates tibboth dala tiyanna

    ගුඩ් නයිට් මචන්... බයවෙන්න එපා අඩුමගානේ පිටු 100ක වත් අප්ඩේට්ස් තියෙයි උබ අය බලද්දී
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාත් නිදාගන්නවා බන්, හෙට උදේම මගේ ප්ලේන් එකත් ගරාජ් දාන්ඩ වෙනවා, අද හවස චෙක් එන්ජින් ලයිට් එක පත්තු උනා.