මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැරුන කියන්නේ මලසියන් කාරයොනේ .. ඒව සුවර් නෑ..
    සක හිතන පැති වල තමයි හොයන්නේ.. දැන් නම් හොන්කොන් පැත්තට වෙන්න හොයන්නේ..
    පසෙන්ජර්ලට අමතරව මොනවා තිබ්බද කියල නම් මචන් කියන්න බෑ... මුන්ගේ සේකුරිටි එකේ හැටියට අලියෙක් හිටිය කිවත් පුදුම වෙන්න දෙයක් නෑ.

    මැලේසියාව කියන්නේ කොටි ගුහාවක් නේද..
    ප්ලේන් එක ලංකාවෙ කොහෙට හරි ට්‍රැක් කරලවත් එවයි ද දන්නේ නෑ..:dull::dull::dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මැලේසියාව කියන්නේ කොටි ගුහාවක් නේද..
    ප්ලේන් එක ලංකාවෙ කොහෙට හරි ට්‍රැක් කරලවත් එවයි ද දන්නේ නෑ..:dull::dull::dull:

    :lol:පිස්සුද බං.ඔයතරම් ගේමක් දෙන්න ඕනද ලංකාවට වැඩක් දෙන්න..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මැලේසියාව කියන්නේ කොටි ගුහාවක් නේද..
    ප්ලේන් එක ලංකාවෙ කොහෙට හරි ට්‍රැක් කරලවත් එවයි ද දන්නේ නෑ..:dull::dull::dull:

    ඔච්චර අමාරුවෙන් උස්සල අපිට ගහනව කියන්නේ පාඩුයි බන් .... :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:පිස්සුද බං.ඔයතරම් ගේමක් දෙන්න ඕනද ලංකාවට වැඩක් දෙන්න..

    අනිවා බන්. ලංකාවට ගහන්න ඔය වගේ ගේමක් දෙනවා නම් උන් හොඳටම බීල වෙන්න ඇති. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol:පිස්සුද බං.ඔයතරම් ගේමක් දෙන්න ඕනද ලංකාවට වැඩක් දෙන්න..
    :rofl::rofl:

    ලන්කාවට වැඩක් දෙන්න මැලේශියා ප්ලේන් මොකටද? දැන් ශ්‍රි ලන්කන් උන් වැඩ දීලා තියෙන්නේ මිලියන හත්දාහකටම..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    :rofl::rofl:

    ලන්කාවට වැඩක් දෙන්න මැලේශියා ප්ලේන් මොකටද? දැන් ශ්‍රි ලන්කන් උන් වැඩ දීලා තියෙන්නේ මිලියන හත්දාහකටම..

    :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    1604403_10152253582189820_945354056_n.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ටෙරරිස්ට් ඇටාක් එකක් කියල දැනගෙන මේක කොහේ හරි මුහුදේ සේෆ් ප්ලේස් එකකට අරන් පිපෙරෙව්වත්ද??? මලසියන් කට්ටිය සද්දයක් නැත්තේ එකද ? :baffled::baffled: අතිශය රහස් මෙහෙයුමක් වත් ගියද බන්.. දැන් නම් විකාර හිතෙන්නේ... :oo::oo::oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rofl::rofl:

    ලන්කාවට වැඩක් දෙන්න මැලේශියා ප්ලේන් මොකටද? දැන් ශ්‍රි ලන්කන් උන් වැඩ දීලා තියෙන්නේ මිලියන හත්දාහකටම..

    :lol::lol::lol:

    ekath aththa thama

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    :rofl::rofl:

    ලන්කාවට වැඩක් දෙන්න මැලේශියා ප්ලේන් මොකටද? දැන් ශ්‍රි ලන්කන් උන් වැඩ දීලා තියෙන්නේ මිලියන හත්දාහකටම..

    අයි මිහින් එයා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    resize

    resize

    A passenger on a Beijing to Kuala Lumpur flight on the morning of March 9 photographed unidentified objects off the southern coast of Vietnam. The approximate location of the photograph places it to the north of the area being searched for debris from the missing Malaysia Airlines flight MH370.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    resize

    resize

    A passenger on a Beijing to Kuala Lumpur flight on the morning of March 9 photographed unidentified objects off the southern coast of Vietnam. The approximate location of the photograph places it to the north of the area being searched for debris from the missing Malaysia Airlines flight MH370.

    :no: :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .

    මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.
    මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..

    මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.