S4 Ekak gaththa...Help Ekak ona

KLP

Member
Dec 23, 2013
957
27
0
S4 Ekak Gaththa JK lagen....mata dan okata danna Viras Guard , App Ehema , Poddak help karanna....
 
Dec 5, 2012
46
17
0
YouTube search කරන්න S4 apps කියලා. Search results ඕන තරම් එයි..ඒවා බලන්ඩ...
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    උබලට ඔය samsung එපා වෙන්නේ නැද්ද බං.බලන බලන හැම එකාම use කරන්නේ samsung.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    අයියෝ සල්ලි :shocked:, ඔය ෆෝන් එකේ තියෙනවා Play Store or Google Play කියලා ඇප් එකක්:yes:. එකෙන් Download කරන්න පුලුවන්, දැනට PC වලට තියෙන Virus Guard වල Mobile Version එකත් එනවා, කැමති එකක් දාගන්න පුලුවන්:yes:, තව ඔයාට ඕන එක එක ජාතියේ ඇප්ස් දාගන්න පුලුවන් Play Store or Google Play එකෙන් Search කරලා.:yes:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    උබලට ඔය samsung එපා වෙන්නේ නැද්ද බං.බලන බලන හැම එකාම use කරන්නේ samsung.

    mehemai , Hora Copy thamai hama eka gawama thiyenne....pitin baluwama , penne hama ekama samsung Use karanawa wage ...ehema kiyala hoda Qulity , Phone ekak Nogena inna ba ne...

    Higanno gawath salli thiyenawa kiyala , Api salli Atha arala hariyanne na ne bun...
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අයියෝ සල්ලි :shocked:, ඔය ෆෝන් එකේ තියෙනවා Play Store or Google Play කියලා ඇප් එකක්:yes:. එකෙන් Download කරන්න පුලුවන්, දැනට PC වලට තියෙන Virus Guard වල Mobile Version එකත් එනවා, කැමති එකක් දාගන්න පුලුවන්:yes:, තව ඔයාට ඕන එක එක ජාතියේ ඇප්ස් දාගන්න පුලුවන් Play Store or Google Play එකෙන් Search කරලා.:yes:

    k....Ekata Yanna Dialog Data package ekak active kala...salli kapila , data awe na thama..dan 2 days...epa wela inne....sim eke aulak lu , hadala dennam lu..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    k....Ekata Yanna Dialog Data package ekak active kala...salli kapila , data awe na thama..dan 2 days...epa wela inne....sim eke aulak lu , hadala dennam lu..

    ඔය වැඩේනම් පාඩුයි, SLT or Dongle තියෙනම්, WiFi වලින් Download කරන එක තමයි හොදම,:yes:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    pissuda ban 98k??:shocked::shocked:
    Man Novmb wala gaththe 74i, Divine eken, With 2 years wrnty.. Mage Btry eke aulak awith e welawema free btry ekak dunna un..

    Poddak Ek eke thrd ekak daala ahanna thibunane ban..

    John keells lagen bn gaththe...Shop wala nam oya ganan thamai......aulak na....mata Uba Dagena inna wada kali Tikak kiyapan...Mekata danna...

    Games , anan manan okkoma.....
    16GB unata bun , meka pc ekata gahuwama 8. ganakne GB pennanne ? ai e?