wadie ne ban gaana :O
, ඔය ෆෝන් එකේ තියෙනවා Play Store or Google Play කියලා ඇප් එකක්
. එකෙන් Download කරන්න පුලුවන්, දැනට PC වලට තියෙන Virus Guard වල Mobile Version එකත් එනවා, කැමති එකක් දාගන්න පුලුවන්
, තව ඔයාට ඕන එක එක ජාතියේ ඇප්ස් දාගන්න පුලුවන් Play Store or Google Play එකෙන් Search කරලා.
උබලට ඔය samsung එපා වෙන්නේ නැද්ද බං.බලන බලන හැම එකාම use කරන්නේ samsung.
අයියෝ සල්ලි, ඔය ෆෝන් එකේ තියෙනවා Play Store or Google Play කියලා ඇප් එකක්
. එකෙන් Download කරන්න පුලුවන්, දැනට PC වලට තියෙන Virus Guard වල Mobile Version එකත් එනවා, කැමති එකක් දාගන්න පුලුවන්
, තව ඔයාට ඕන එක එක ජාතියේ ඇප්ස් දාගන්න පුලුවන් Play Store or Google Play එකෙන් Search කරලා.
![]()
YouTube search කරන්න S4 apps කියලා. Search results ඕන තරම් එයි..ඒවා බලන්ඩ...

2 days ago I bought one in Dubai. It cost me Rs. 70K plus I got a Beats DR DRE Headphones (they say worth $200-250) for free. There was a SIM card free too.
That was a fantastic deal!

k....Ekata Yanna Dialog Data package ekak active kala...salli kapila , data awe na thama..dan 2 days...epa wela inne....sim eke aulak lu , hadala dennam lu..

pissuda ban 98k??![]()
Man Novmb wala gaththe 74i, Divine eken, With 2 years wrnty.. Mage Btry eke aulak awith e welawema free btry ekak dunna un..
Poddak Ek eke thrd ekak daala ahanna thibunane ban..