මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mehema ekaknam penawa but clear ne.mude pawena mokak hari thama ara dora wage wena mokak hari wennath beri nee or bottuwakda dannet nee

    uq8x.jpg
    :shocked:
    attachment.php

    looks like this :nerd:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      11.2 KB · Views: 159

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඒ අස්සෙන් සුද්දෝ බොර දියේ මාළු බාන්න හදනවා වගේ.:lol:
    උන්ට නන් ඕක යහතින් හොයා ගන්න ඕනිකමක් නෑ වගේ:baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ශ්‍රී ලංකාවේ එක්තරා කණ්ඩායමක් (රජයට සම්බන්ධ) එක්තරා ආකාරයකට මේ පරීක්ෂණයට සහභාගී වෙලා ඉන්නවා..
    එයාලට කියන විදිහටනම් මේක පැහැර ගැනීමක්..
    රේඩාර් පද්ධතියට අහුනොවෙන විදිහට කරපු දෙයක්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි

    :rofl::P:P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි
    :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි

    පිස්සු කෙලින්න එපා ඕක දැක්කොත් නැති වෙච්ච මිනිස්සුන්ගෙ පවුල් වලින් ඇවිල්ල උඹව උස්සයි :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන්ලා මේක මෝඩ තියරීයක් එත් පොඩ්ඩක් අපි මෙහෙම හිතමු මේක වෙන්න කලින් ලෝකෙම කතා කරේ crisis in crimea ගැන එත් දැන් කට්ටිය මේකගැන තම කතා කරන්නේ ඒතකොට එකේ වාසියඑන්නේ russiaවට මේක තමන්ට තියන අවදානය වෙනඅතකට යොමුකරන්න කරා වෙන්න බැරිද?. එත කොට vietnam කියන්නේ ගොඩ කාලයක් russiaවේ මිතුරෙක්(military allies) මොකද vietnam තාම පළවෙනියටම කිවේ මේක plane crash එකක් කියල එවගෙම් russiaව කිසිම දෙයක් මෙකදී කරන්නේනැ කියන්නේනැ.:nerd:
     
    • Like
    Reactions: agrmrs