මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Iranian 19 yrs old podi ekeklu stolen PP eken gihin thiyenne, destination wela thyenne KU to beijing then beiging to German Frankfurt.. to visit his mother, Malaysian police confirmed.

    dan flight eke hitapu mental disordered persons and passenger background check 1k yanawalu..

    e kiyanne Malay ewun still on faith.. Kadan wetila ne kiyala ?
    :shocked:

    Ow machan matath dan hithenawa kadan watila naha kiyala...kohomahari kamak naha plane 1ke hitapu ahinsaka minissutika berenawanam echcharai.

    1959989_723774910978705_1737413291_n.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පව් කියල හිතෙනවා බන් මේවා දැක්කම... කොහොමහරි කට්ටියව හොයාගන්නනෙ හදන්නේ.. මිනිස්සු අසරණ උනාම ගොඩක් දේවල් ගැන විශ්වාස කරනවා

    ඒ උනාට මැලේ උන්ට මලපැනලා ඉන්නෙ, නිලධාරියෝ බහූබූතමලුනෙ කරන්නෙ, කමෙන්ට් වල පට්ට ගහනවා උන් :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    ඒත් මචං සිංගප්පූරුවෙන් සබ්මැරින් එහෙමත් බස්සල නේද තියෙන්නේ... මිසින් උනා කියන හරියෙ මුහුදත් ඒ හැටි ගැඹුරු නෑ කියන එකේ, ඇයි බං හොයා ගන්න බැරි... අනික මචන් ලොකු
    wreckage එකක් නැත්තං ප්ලේන් එක පිටින්ම ලස්සන්ට මුහුදු පතුලට බැස්සනං ඇයි බං අර මෙටල් ඩිටෙක්ටස් වගේ ඒවවත් යූස් කරල හොයා ගන්න බැරි... ඇමරිකන් කාරයො ලඟ අනිව බඩු ඇතිනේ...:dull::dull:

    ඒ හරියේ මුහුද එච්චර ගැබුරු නැ කියල කියන්නේ... අනේ මන්ද ... මොන පයන්නක් කරනවද කියල මුන්
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඒ උනාට මැලේ උන්ට මලපැනලා ඉන්නෙ, නිලධාරියෝ බහූබූතමලුනෙ කරන්නෙ, කමෙන්ට් වල පට්ට ගහනවා උන් :dull:
    ow ban comment kiyewwama hinat yaanawa, ape mahindayatawat echchara baninne ne :lol:

    :shocked:

    Ow machan matath dan hithenawa kadan watila naha kiyala...kohomahari kamak naha plane 1ke hitapu ahinsaka minissutika berenawanam echcharai.

    1959989_723774910978705_1737413291_n.jpg

    Sirawata flight eka nethiwa minissu hari awanam :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Iranian 19 yrs old podi ekeklu stolen PP eken gihin thiyenne, destination wela thyenne KU to beijing then beiging to German Frankfurt.. to visit his mother, Malaysian police confirmed.

    dan flight eke hitapu mental disordered persons and passenger background check 1k yanawalu..

    e kiyanne Malay ewun still on faith.. Kadan wetila ne kiyala ?

    :yes: :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Malaysia Airlines posted an updated statement a little earlier saying that authorities are looking further into the possibility that the plane may have tried to turn back and land at another airport.

    "The authorities are looking at a possibility of an attempt made by MH370 to turn back to Subang Airport. All angles are being looked at. We are not ruling out any possibilities."

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    උණු උණු නිවුස්

    BREAKING: Malaysia police have identified a 19-year-old Iranian passenger who boarded Malaysia Airlines Flight ‪#‎MH370‬ on a stolen passport.

    Authorities also said they do not think the young Iranian has terrorist links and have disputed reports that five passengers did not board the plane:
    http://bbc.in/1qrNuGK http://bbc.in/1kdwtw9
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කට්ටිය දැන් මගෙන් ගුටි නොකා කියපල්ල අලුත් නිවුස් තියෙනවද නැද්ද? :angry::rolleyes:
     
    මේ ඊයේ රෑ අහපු නිවුස්නේ බන්:angry::P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඒ උනාට මැලේ උන්ට මලපැනලා ඉන්නෙ, නිලධාරියෝ බහූබූතමලුනෙ කරන්නෙ, කමෙන්ට් වල පට්ට ගහනවා උන් :dull:

    මං හිතුවේ කට්ටඩියෝ ගෙන්නුවේ මිනිස්සු කියල.. නිලදරියෝද දැන් කට්ටඩි ගෙන්නලා තියෙන්නේ.. මුන් කනවා බන් ලොවෙත් නැතිවෙන්න මිනිස්සුන්ගෙන් මෙහෙම කෝලම් කරොත් තව
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට නිකන් හිතෙනව ඕක මැලේෂියාවෙම හරි ඒලඟ කොහෙ හරි හංගල ඇති කියල.මැලේෂියන් කාරයෝ බොරු පානිය දාන්නේ අපිට මූදක් පෙන්න පෙන්න.:angry::angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මං හිතුවේ කට්ටඩියෝ ගෙන්නුවේ මිනිස්සු කියල.. නිලදරියෝද දැන් කට්ටඩි ගෙන්නලා තියෙන්නේ.. මුන් කනවා බන් ලොවෙත් නැතිවෙන්න මිනිස්සුන්ගෙන් මෙහෙම කෝලම් කරොත් තව

    :lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Malaysia Airlines MH370: Stolen passport 'no terror link'

    tnr5.jpg

    (Police released pictures of the young Iranian man)

    A man travelling on a stolen passport on a missing Malaysian jet was a young Iranian who is not believed to have terrorist links, Malaysian police say.It is thought the 19-year-old was travelling to Germany where he was hoping to seek asylum, they say.

    The Beijing-bound Malaysia Airlines Flight MH370 vanished on Saturday shortly after it left Kuala Lumpur. There were 239 people on board.
    Search teams have expanded their scope to the Straits of Malacca.

    The young Iranian was one of two passengers travelling on stolen passports on board the flight.Experts have said their presence was a breach of security, but is relatively common in a region regarded as a hub for illegal migration.

    Malaysia's police chief Inspector Gen Khalid Abu Bakar said the young Iranian was "not likely to be a member of a terrorist group", adding that the authorities were in contact with his mother in Germany, who had been expecting her son to arrive in Frankfurt.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :(:(ප්ලේන් එක කඩාගෙන වැටුනනං මෙච්චර රටවල් සෙට් එකක් බැහැල හොයලත් ඇයි බන් කෑල්ලක් වත් හම්බ නූනේ....:no::no:

    මෙච්චර දවස් ගානක් මෙච්චර රටවල් ගානක් එකතු වෙලා හෙව්වත් හම්බ නොවෙන්නේ හොයන්නේ හරි තැන නොවෙන නිසා වෙන්න බැරිද? :nerd::nerd::nerd:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කට්ටිය දැන් මගෙන් ගුටි නොකා කියපල්ල අලුත් නිවුස් තියෙනවද නැද්ද? :angry::rolleyes:
    අර හොර පාස්පොට් උන් දෙන්නගෙන් ඉරාන් එකා ජර්මන් වල ඉන්න අම්මා ළඟට යන්න
    ආපු අවුරුදු 19ක කොල්ලෙක්ලු :nerd: