මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඒක තමයි බන්, මැලේශියන් උන් කර අරිනකොට අනිත් එවුන්ටත් එපා වෙනවා ඇති..

    මුන්ට වීඩියෝ එක බලල හොරෙන් පැනපු දෙන්න හොයාගන්නම දවස් 3ක් ගියා.. ඉතින් කොහෙද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    malaysia-search_2846949k.jpg


    missing-plane-sear_2847352k.jpg


    පව් බන්, වියට්නාම් උන් පොඩි උන් වගේ එබීගෙන බලනවා
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    5926_535350713167975_1804742235_n.png


    Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් පසුගියදා අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබෙනවා. එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබෙන අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙනවා.

    අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පවසන්නේ.
    අම්මටසිරි කුරුල්ලෙක් වැදිලා ඔහොම තැලෙයිද බං :shocked:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපේ ලොක්ක සද්දයක් නෑ නේද?

    පොර මත්තලට ගෙන්න ගන්න ගිහින් වැඩේ චොර උන නිසා සද්ද වහල ඉන්නවද දන්නේ නෑ... :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මටසිරි කුරුල්ලෙක් වැදිලා ඔහොම තැලෙයිද බං :shocked:
    වැදෙන වස්තුවේ ස්කන්දය නෙමෙයි මචන් බලපාන්නේ. වේගය.. පැයට කිලොමීටර් 700ක් විතර වේගෙන් යන ප්ලේන් එකට පොඩි දෙයක් වැටුනත් ඔය වගේ තමා..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පව් බන්, වියට්නාම් උන් පොඩි උන් වගේ එබීගෙන බලනවා

    වියට්නාම් එවුන් තම මේකට වැඩි සුප් එකක් මේ වෙනකන් දීල තියෙන්නේ ....
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    පොර මත්තලට ගෙන්න ගන්න ගිහින් වැඩේ චොර උන නිසා සද්ද වහල ඉන්නවද දන්නේ නෑ... :lol:

    මත්තලට 280 විතර මිනිස්සු ප්ලේන් එකක් බැව කියන්නේ ගිනස් ලෝක වාර්තාවක් වෙනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තලට 280 විතර මිනිස්සු ප්ලේන් එකක් බැව කියන්නේ ගිනස් ලෝක වාර්තාවක් වෙනවා
    එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..
    :lol::lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..

    :lol::lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම තොරතුරක් නැද්ද?
    නැ නේ සිරිපාලයො.. ලොකේ ඉන්න ඔක්කොම වැඩ්ඩො බැහැලත් මැලේශියන් කාරයගේ මේ යකඩ ගොඩ හොයාගන්න බැනේ.. මිනිස්සු ටික දැන් නම් කන්න බොන්නවත් නැතුව ඇති හයිජැක් නම්..
     
    • Like
    Reactions: siripaala

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තාම තොරතුරක් නැද්ද?

    යකෝ ප්ලේන් එකක් මෙහෙම නැතිවෙලා හොයාගන්න බැරිනං තව ටික දවසකින් දූපත් පිටින් නැති උනත් හොයා ගන්න බැරි වෙන පාටයි..