ඒක තමයි බන්, මැලේශියන් උන් කර අරිනකොට අනිත් එවුන්ටත් එපා වෙනවා ඇති..
මුන්ට වීඩියෝ එක බලල හොරෙන් පැනපු දෙන්න හොයාගන්නම දවස් 3ක් ගියා.. ඉතින් කොහෙද
ඒක තමයි බන්, මැලේශියන් උන් කර අරිනකොට අනිත් එවුන්ටත් එපා වෙනවා ඇති..
අම්මටසිරි කුරුල්ලෙක් වැදිලා ඔහොම තැලෙයිද බං![]()
Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් පසුගියදා අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබෙනවා. එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබෙන අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙනවා.
අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පවසන්නේ.

අපේ ලොක්ක සද්දයක් නෑ නේද?

වැදෙන වස්තුවේ ස්කන්දය නෙමෙයි මචන් බලපාන්නේ. වේගය.. පැයට කිලොමීටර් 700ක් විතර වේගෙන් යන ප්ලේන් එකට පොඩි දෙයක් වැටුනත් ඔය වගේ තමා..අම්මටසිරි කුරුල්ලෙක් වැදිලා ඔහොම තැලෙයිද බං![]()
පව් බන්, වියට්නාම් උන් පොඩි උන් වගේ එබීගෙන බලනවා
![]()
චීන කිමිදුන්බලකායේ උනුත් දැන් අන්ඩර්වොටර් ගේමට බැහැලා
පොර මත්තලට ගෙන්න ගන්න ගිහින් වැඩේ චොර උන නිසා සද්ද වහල ඉන්නවද දන්නේ නෑ...![]()
එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..මත්තලට 280 විතර මිනිස්සු ප්ලේන් එකක් බැව කියන්නේ ගිනස් ලෝක වාර්තාවක් වෙනවා
එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..



den balapan ... kalin matath load une nae

එමජන්සි හරි එහෙම බැවනම්, මැලේසියාවට කලින් අයිටීන් එක ඔක ප්‍රචාරය කරනවා උනුසුම් පුවත් වල..




නැ නේ සිරිපාලයො.. ලොකේ ඉන්න ඔක්කොම වැඩ්ඩො බැහැලත් මැලේශියන් කාරයගේ මේ යකඩ ගොඩ හොයාගන්න බැනේ.. මිනිස්සු ටික දැන් නම් කන්න බොන්නවත් නැතුව ඇති හයිජැක් නම්..තාම තොරතුරක් නැද්ද?
තාම තොරතුරක් නැද්ද?